සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    දියෙන් ගත්තොත් කෑමක් කඩෙන් ගත්තොත් උපකරණයක්..... කියන්න බල්න්න
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ඔන්න එකෝමත් එක රටක හාවෙක් නිදාගෙන ඉද්දි තල් අත්තක‍ට බෙලි ගෙඩියක් වැටෙන සද්දක් ඇහුනලු මිනිහා කැලේ ඔක්කොම සත්තුන්ට ලෝකෙ පෙරලෙනවා කියල කිව්වලු ඊට පස්සෙ මේක ගමරාළයට කිව්වහම මෑන්ස් මොකක්ද කිව්වෙ???
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    me 2012 da ahuwalu:shocked::lol::lol::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔන්න එකෝමත් එක රටක හාවෙක් නිදාගෙන ඉද්දි තල් අත්තක‍ට බෙලි ගෙඩියක් වැටෙන සද්දක් ඇහුනලු මිනිහා කැලේ ඔක්කොම සත්තුන්ට ලෝකෙ පෙරලෙනවා කියල කිව්වලු ඊට පස්සෙ මේක ගමරාළයට කිව්වහම මෑන්ස් මොකක්ද කිව්වෙ???
    hawadha minihadha kiwwe:confused::confused::confused:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔන්න එකෝමත් එක රටක හාවෙක් නිදාගෙන ඉද්දි තල් අත්තක‍ට බෙලි ගෙඩියක් වැටෙන සද්දක් ඇහුනලු මිනිහා කැලේ ඔක්කොම සත්තුන්ට ලෝකෙ පෙරලෙනවා කියල කිව්වලු ඊට පස්සෙ මේක ගමරාළයට කිව්වහම මෑන්ස් මොකක්ද කිව්වෙ???

    ඇඩ් එකක් නේද ඔය?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    onna eka ali patiyek hitiyalu.eya harima dangailu.:rolleyes:
    dawsak eya ammata nokiya awith mada walaka bahala hitiyalu...ethakota amma duwagena duwagena awith tharahen English akuru 4k kiwwaluuu.ali patiya ewelema godata awaluu.:confused:

    monada e akuru 4?:yes: