මෝසස් ඉන්නැත්තෙ පිළි කන්නෙ
නෑ....මෝසස් ගසස් යට ඉන්න ඇති... මටනම් තේරෙන්නෙම නෑ මේකෙ අගක් මුලක්.

මම සෙලින්කෝ VIP වල ඉන්ශුවර් වෙලා ඉන්නේ කියන්නැති
ඇඩ් එකක් නේද ඔය?
hawadha minihadha kiwwe![]()


පරණ යුරෝපීය නගරයක් කැණිම් කරද්දි පුරාවිද්යාඥයෙකුට හම්බුණාලු ක්රි.පූ 112 ( 112 B.C. ) සඳහන් කරපු කාසියක්.මේක බොරු එකක් කියලා එයා දැන ගත්තේ කොහොමද?
හොද උත්සාහයක්ඉංග්රීසි අකුරැ තිබ්බෙ නැති නිසා


ඒක නම් දන්නෙ නැහැ හැබැයි ඇලඩින් ලග නම් පහනක් තිබ්බා

මෝසස්ගෙ ගෙදර?
