ඔයා කියනවා ඔයා සිංහල නෙමේ කියලා...අන්වර් කියනවා එයා සිංහල කියලා...මේක holy contradiction එකක් නෙ..![]()
ගසාලිගෙ සම්භවය ලාංකිකද ඇහුවට ඒකට උත්තර දෙන්නෙත් නෑ. පරම්පරා ගානක් ලාංකිකයින් සමග මුහු වෙමින් ගියානම් තමුන්ට වැඩි උරුමයක් තියෙන්නෙ ලාංකීය ඉතිහාසයටද, අරාබි ඉතිහාසයටද? තමන්ගෙ ඉතිහාසය, ජාතිය ගැන අවමානයෙන් කතා කරන එකා ගැන කතා කිරීමෙන් පලක් තිබේද?








