එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔයා කියනවා ඔයා සිංහල නෙමේ කියලා...අන්වර් කියනවා එයා සිංහල කියලා...මේක holy contradiction එකක් නෙ..:rolleyes:

ගසාලිගෙ සම්භවය ලාංකිකද ඇහුවට ඒකට උත්තර දෙන්නෙත් නෑ. පරම්පරා ගානක් ලාංකිකයින් සමග මුහු වෙමින් ගියානම් තමුන්ට වැඩි උරුමයක් තියෙන්නෙ ලාංකීය ඉතිහාසයටද, අරාබි ඉතිහාසයටද? තමන්ගෙ ඉතිහාසය, ජාතිය ගැන අවමානයෙන් කතා කරන එකා ගැන කතා කිරීමෙන් පලක් තිබේද?
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තාම හදලා නැතිවද ඔය කියන සංවිධාන ........ හෆොයි එහෙනම් අපිට කලබල වෙන්ට කාරි නෑ මයෙ හිතේ :P
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
කව්ද දන්නෙ අපිට ඉස්සර ඉස්කෝලෙ ඉගැන්නුවෙ ඔයාලම ලියාගත්තු ඉතිහාසෙ කියලා.. බැලින්නම් සීගිරියත් අර මක්කම සිංහලයගේ කියල කියාගන්න හදනව වගෙ ජිල්මාටි ජාතියේ වැඩක්නේ... මම හිතුවෙ මහින්ද විතරයි ජිල්මාට් කරයෙක් කියලා නමුත් මුලු ජාතියම එහෙම උන් කියල එල එලුවා මල්ලි කිව්ව එක බැලුවම තේරෙනවා...:shocked:

කවුද දන්නෙ ඔයාලගෙ පොතත් ඔයාලටම ඕනි ඕනි විදිහට ලියා ගත්තු එකක්ද කියලා...
බැලින්නම් සිරීපාදෙත් ආදම්ගෙ පාදය කියල කියාගන්න හදනව වගෙ ජිල්මාටි ජාතියේ වැඩක්නේ...
:shocked::shocked:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Assalamualaikum my brothers and sisters! elakiri eke inna magey muslim brother kenek oyagollo methana cyber Buddhist jihaad ekak hadanna yanawai kiyala mata inform kala. ekai mama account ekak hadaagena elakiri ekata goda une. mata penena vidihata apith apiwa paaganna hadana ewunta erehiwa sanwidaanayak haduwoth hondai kiyala.

:rolleyes: අනේ ගසාලි, සිංහලෙන්ම ලියමු. මෙහෙම දැම්මම කියවන්න අමාරුයිනෙ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම සිංහල කෙනෙක් නෙවෙයි කියල කිව්ව තැනක් මට පෙන්නන්න....:rolleyes:

ඒ කියන්නෙ උයා මෝඩයගේ මාසෙ කැවුම් කාලා අවුරුද්ද සමරනවද...:rolleyes:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Originally Posted by Muslim View Post
Assalamualaikum my brothers and sisters! elakiri eke inna magey muslim brother kenek oyagollo methana cyber Buddhist jihaad ekak hadanna yanawai kiyala mata inform kala. ekai mama account ekak hadaagena elakiri ekata goda une. mata penena vidihata apith apiwa paaganna hadana ewunta erehiwa sanwidaanayak haduwoth hondai kiyala.

ඉතින් බන් ඔය ඕනි තරම් තියෙන්නෙ. අම්පාරෙ, කල්මුනෙ එහෙම.

පී.එස්. - ඔයාලා මිනීමරමර ඒකට ජිහාඩ් කියලා කීවාට අනේ අපිට එහෙම එකක් නැත. අපිට සතෙක් වත් මරන්න එපා කියා උගන්වයි.
 
Muslim

Banned
Mar 16, 2010
238
3
0
කවුද දන්නෙ ඔයාලගෙ පොතත් ඔයාලටම ඕනි ඕනි විදිහට ලියා ගත්තු එකක්ද කියලා...
බැලින්නම් සිරීපාදෙත් ආදම්ගෙ පාදය කියල කියාගන්න හදනව වගෙ ජිල්මාටි ජාතියේ වැඩක්නේ...
:shocked::shocked:

"We have without doubt, send down the message; and We will assuredly guard it(from corruption)." The Holy Qur'an, Chapter 15, Verse 9

In this verse, Allah promises that He Himself has taken on the responsibility of preserving the Qur’an. Unlike the Rabbis and Priests to whom the responsibility of preserving the previous scriptures was given, Allah is of course free of faults and perfectly able to guard His Word.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Assalamualaikum my brothers and sisters! elakiri eke inna magey muslim brother kenek oyagollo methana cyber Buddhist jihaad ekak hadanna yanawai kiyala mata inform kala. ekai mama account ekak hadaagena elakiri ekata goda une. mata penena vidihata apith apiwa paaganna hadana ewunta erehiwa sanwidaanayak haduwoth hondai kiyala.

Assalamualaikum:D
එන්න එන්න වාඩිවෙන්න....නම මොකක්ද..:rolleyes:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ගසාලිගෙ සම්භවය ලාංකිකද ඇහුවට ඒකට උත්තර දෙන්නෙත් නෑ. පරම්පරා ගානක් ලාංකිකයින් සමග මුහු වෙමින් ගියානම් තමුන්ට වැඩි උරුමයක් තියෙන්නෙ ලාංකීය ඉතිහාසයටද, අරාබි ඉතිහාසයටද? තමන්ගෙ ඉතිහාසය, ජාතිය ගැන අවමානයෙන් කතා කරන එකා ගැන කතා කිරීමෙන් පලක් තිබේද?

ඔයාගෙ ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ නැත්තෙ මම කලින් ත්‍රෙඩ් එකක ඒකට උත්තර දුන්න නිසයි...
නමුත් මම ආයිත් කියන්නම් එහෙනම් මෙන්න... මම අදහන ආගම ඉස්ලාම්
ඒනිසා මම මුස්ලිම් කෙනෙක්.. මගෙ ජාතිය සිංහල
මගේ ඉපදුනු රට ශ්‍රිලංකාව... මම කතා කරන භාශාව සිංහල...:yes:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
"We have without doubt, send down the message; and We will assuredly guard it(from corruption)." The Holy Qur'an, Chapter 15, Verse 9

In this verse, Allah promises that He Himself has taken on the responsibility of preserving the Qur’an. Unlike the Rabbis and Priests to whom the responsibility of preserving the previous scriptures was given, Allah is of course free of faults and perfectly able to guard His Word.

මේකනේ අය්යා සීන් 1. ඔය කතාව කිරිගහට බන්ඩි කියතෙන් කෙලියා වාගෙ හරියනවා අල්ලාහ් කියලා කෙනෙක් ඉන්නවනම්. ඒත් එහෙම කෙනෙක් නැති එක තමා අවුල...:(:(:( :lol::lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නැතුව නැතුව ...... ඉතිං ඕකට ඔහොම පෝස්ට් දාලා හරියනවෑ, කෙලින්ම කියන්න එපෑ ...... ව්‍යංගාර්ථයෙන් කියන එව්වා ගම්‍ය වෙන්ට ඇහැක්යැ ඒ උදවියට. එහෙම වෙන්ට නම් හොඳට පෝෂණය උන තමන්ගෙම කියලා භාශාවක් හරියට හදාරලා තියෙන්ට එපෑ බොල ;)

ඉහි ඉහි...:yes:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඒ කියන්නෙ උයා මෝඩයගේ මාසෙ කැවුම් කාලා අවුරුද්ද සමරනවද...:rolleyes:

ඊයා... මම කපුටු වර්චස් කරයෙක් කියල හිතුවද?