කලු පාට කෙටි ගවුම
විළීයෙන් ඇඔරෙමින්
ඈ ඇන්ද...
වාටියේ ඇති
පුංචි සුදු මල වෙන්නමයි
නපුරැ හිත පැතුයේ
විළීයෙන් ඇඔරෙමින්
ඈ ඇන්ද...
වාටියේ ඇති
පුංචි සුදු මල වෙන්නමයි
නපුරැ හිත පැතුයේ


මල තියෙන්නේ ඇතුල් පැත්තෙද...? පිට පැත්තෙද...?
මෙහි අපේ රාගී සිතට කිසියම් උපහාසයක් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ....
අගනා නිර්මාණයක්...