SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
මද සීත නලරැල්ල ( Original ) - සරත් සඳනායක සමඟ දයා හේමන්තා අබේසේකර
http://www.mediafire.com/?4zomitya0do

බොහෝම පින් සමන්ත අයියා මේ ගීත වලට...

දයා හේමන්තා අබේසේකර කියන සිංදුවක් කාලෙකින් ඇහුවේ..

මේ දෙන්නා එකම පවුලේ අය. ඒ කියන්නේ වසන්තා සන්දනායකගේ දුවෙකුයි පුතෙකුයි.

සුප්‍රියා අබේසේකර කියන්නේ දයා හේමන්තා අබේසේකරගේ දුව
 

nadee119

Member
Mar 16, 2010
131
11
0
Panadura
My favorite hit song instrumental live video - Nanda Malani's "Perada Maha Re"

Hi :)
Menna mama aasama Nanda Malini ge "Peradaa Maha Re" sinduwe instrumental version eka. Meka group ekak gahapu live video ekak. Kemathi nam gihin balanna. Godak lassanata violin eken sinduwa gahala thiyenava.

Link: http://www.youtube.com/watch?v=tKhanfwFBvo

Balala comments dennako...
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
කාලෙකින් මහගෙදරට ගොඩ වුනේ.
ඔන්න ලස්සන ඔරිම ඔරිජිනල් සින්දුවක්
අහල බලන්න



Mata Epa Obe - Sherly Waijayantha (Original)​

ඔන්න ඉතිං ඔරිජිනල් නම් අපිත් එතන...

බොහෝම ස්තුතියි චන්දන
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔරිජිනල් සින්දු හොයන අයට මෙන්න තවත් ලස්සන සින්දුවක්
    අහලම බලන්න


    සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
    පයට හැපී පුන් කලස බිදීලා
    පනිවිඩයක් ඇවිදින් මගුල් දා
    දෙබරෙට ගැසුවා සේ


    Serasili Gok Kola - Abewardana Balasuriya
    (Original Music)
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඔරිජිනල් සින්දු හොයන අයට මෙන්න තවත් ලස්සන සින්දුවක්
    අහලම බලන්න


    සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
    පයට හැපී පුන් කලස බිදීලා
    පනිවිඩයක් ඇවිදින් මගුල් දා
    දෙබරෙට ගැසුවා සේ


    Serasili Gok Kola - Abewardana Balasuriya
    (Original Music)

    Thanks Machan
    Onna Mamath Gattha
    Elakiri Aaaa !!
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ඔරිජිනල් සින්දු හොයන අයට මෙන්න තවත් ලස්සන සින්දුවක්
    අහලම බලන්න

    සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
    පයට හැපී පුන් කලස බිදීලා
    පනිවිඩයක් ඇවිදින් මගුල් දා
    දෙබරෙට ගැසුවා සේ


    Serasili Gok Kola - Abewardana Balasuriya


    (Original Music)

    බොහොම කාලෙකට පස්සෙ මල්ලී ලස්සණ ගීතයකුත් සමඟ ඇවිත් ඉන්නේ. ඔන්න මමත් ගත්තා. ඔබට ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    බොහෝම පින් සමන්ත අයියා මේ ගීත වලට...

    දයා හේමන්තා අබේසේකර කියන සිංදුවක් කාලෙකින් ඇහුවේ..

    මේ දෙන්නා එකම පවුලේ අය. ඒ කියන්නේ වසන්තා සන්දනායකගේ දුවෙකුයි පුතෙකුයි.

    සුප්‍රියා අබේසේකර කියන්නේ දයා හේමන්තා අබේසේකරගේ දුව


    හුඟ දවසකට පස්සෙ මල්ලිව දැක්කෙ. ඔබට බෙහෙවින්ම ස්තූතියි අපව දැනුවත් කලාට.
     

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    hiiiiiiiiiiii

    Hiiiiiiiii yaluwane mata song 1k ona wel thiyanwa----------
    menne me song

    Sanduta muwa wee hiru yanne
    ayata mula wee oba yanna epa
    kadulu walin ma neth themanu epa

    I think artist Milton Mallawarachchi

    please some one help me find this song
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit a new song

    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි...!

    ඒකාකාරී සoගීතයෙන් හෙම්බත් වී නම්.... මේ මියුරු ගීය ශ්‍රවණය කරමින් දවස අරඹන්න ඇරයුම ඔබටයි.....


    ගීතය: වේවා සිත් සතුට වඩන සුභ දවසක් වාසනා...
    ගායනය: අමරදේව මාස්ටර්, නීලා වික්‍රමසිoහ ඇතුළු පිරිස.


    මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/zcps7k


    ඉස්සර උදේගුවන්විදුලියේනිතරම ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන කඩපිලෙන් ලාබෙට සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....

    ස්තූතියි.

    LDS>> දෙසවනට-හිතට-හදවතට
     
    Last edited:
    Status
    Not open for further replies.