ඔරිජිනල් සින්දු හොයන අයට මෙන්න තවත් ලස්සන සින්දුවක්
අහලම බලන්න
සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිදීලා
පනිවිඩයක් ඇවිදින් මගුල් දා
දෙබරෙට ගැසුවා සේ
Serasili Gok Kola - Abewardana Balasuriya
(Original Music)
මේ සිංදුවත් නොගෙනම බෑ.....
බොහෝම ස්තුතියි චන්දන.....
ශර්ලි වෛජයන්තගේ තව ඔරිජිනල් තියෙනවානම් දෙන්නකො....
සෑහෙන කාලෙකින් එයාගේ ඔරිජිනල් මියුසික් තියෙන සිංදුවක් අහුවේ.....

