Song Eka mamath Gathaa Thankssසුභ දවසක් වේවා මා ප්රිය මිතුරනි...!
ඒකාකාරී සoගීතයෙන් හෙම්බත් වී නම්.... මේ මියුරු ගීය ශ්රවණය කරමින් දවස අරඹන්න ඇරයුම ඔබටයි.....
ගීතය: වේවා සිත් සතුට වඩන සුභ දවසක් වාසනා...
ගායනය: අමරදේව මාස්ටර්, නීලා වික්රමසිoහ ඇතුළු පිරිස.
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/zcps7k
ඉස්සර උදේටගුවන්විදුලියේනිතරම ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන කඩපිලෙන් ලාබෙට සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....
ස්තූතියි.
LDS>> දෙසවනට-හිතට-හදවතට
Mama digatama innamko.