එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

මොකද්ද දුර්වලකම? ඔබ වගේ ව්‍යාජ (නම්-ගම් රූප)නොවී ඇත්ත කීමද?බහුතරයක් දන්නවා යනුවෙන් අදහස් කරන්නේ සිංහල බොදු අයිතිය රැකීමට ඇති අපේ ශුද්ධවූ අයිතිය කියන දේ නම් (නියම සිංහල නමකින් එන සිංහල බොදුනුවෙකුගේ ව්‍යායාමයකට) මම ඉහටත් උඩින් ඒක ගරුකරනවා.නමුත් ඔබගේ මේ ව්‍යාජ රංගනය ඉතා පහත්-නිර්ලජ්ජිත වැඩක්.අනවශ්‍ය කුපිත කිරීමක්.
තව දුරටත් ඔබගේ උද්ධච්ච කතා විලාසය හා නියම බොදු චින්තනයෙන් පිට පැන දක්වන ආවේගශීලී අදහස් හා මට එකඟවිය නොහැකියි.ඔබ සිංහල නම් බොදුනුවෙක් නම් ඒ පාරෙන් එන්න.එවිට අපට මෙවැනි හරසුන් විවාදවෙනුවෙන් වැයවෙන කාලය ඒ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා යෙදවිය හැකියි.
වෙනත් ආගමිකයන් අපට කල අපරාද ගැන කතාකරන්න-ගරහන්න උවමනා නම් මේ ඔබ පෙනී සිටින ක්‍රමය අනුගමනය කරගෙන යන්න.(එතැන අප නැත)

බොරුවට මෙතන කෑ ගහගන වැඩක් නෑ .... ඒකට පිලියමක් ගත්තයි කියල කියපුවට පස්සෙත්.....
මෙහෙමයි ... ඔබ තුමිය සිංහල බෞද්ධ නම් එන්න ඇවිත් අදහස් දක්වන්න ....
හෙල ලේ තිබේනම්.... ඒය රත් වේ නම්.. ඒ මනුස්සයගෙ නියපොත්තෙ ඉඳන් මෙතනට වටිනව......
:yes::yes::yes::yes::yes:
 
ජාතිය වෙනුවෙන් හඩක් නගමු :yes:

සින්හල ජාතිය වෙනුවෙන් හඩක් නගන්න ඕන සින්හලයෙක් විදියට....

කවුරු ඔය අයීඩී එකින් එන එක හොදයි කීවත් මම නම් අනුමත කරනෙන නෑ මගේ ජාතිය ඒ තරම් නිවට ජාතියක් නෙමේ :)

සින්හල ජාතිය කියන්නේ කොන්ද කෙලින් තියාගෙන කතා කරන ජාතියක් සින්හලයින්ගේ ලේ කොයි වෙලෙත් උණුසුම් රට ජාතිය වෙනුවෙන්.
එදා ඇස් මහින්ද හිමි,වීර පුරන් අප්පු මුස්ලිම් ඇදුමක් ඇදන් ඇවිත් ජාතිය එකතු කලානම් අද අපිට මමත් සින්හලයෙක් කියලා උජාරුවට කියන්න අපිට ජාතියක් ඉතුරු වෙයිද? :confused:
:yes::D
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
තාක්ෂණික ගැටළුව සිංහල නමක් දාගන්න තියන හිගකමද?බයද?

ඔයාට හරි පුදුම තදියමක් නේ තියෙන්නේ මේ අපිටත් නැති. අහල නැද්ද "ඉවසීමෙන් සැනසීම ලැබේ" කියලා කියමනක් ?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කෙටියි පැහැදිලියි වගේ පෙනෙනවා.සිංහල බොදු අයිතිය රැකගැනීමලු.(ඒක කරන්න සිංහලයෙක් නැති රටක මුස්ලිම් නමක්-රූපයක් දාගත්ත ඉම්පෝර්ට් සිංහලයෙක් ඇවිල්ලා):P
ඒත් මේ කවුද මොනවද කරන්නේ කියන දේ අපහැදිලියි
.ඇහුම්කන් දෙන්න සූදානම් නැති නායකයෙක්:eek:

සකීර් නායික්ගෙ නම ගැනනං මම මොනවත් comment කරන්න යන්නෙ නෑ..නමුත් එයා මේකට රෙජිස්ටර් වුන දවසෙ ඉදන් මම එයා ගැන ඇහැ ගහගෙන හිටියෙ...මමත් මුලින්ම හිතුවෙ තවත් එක් අන්තවාදී අදහස් දරන්නෙක් කියලා..නමුත් ටික කලක් ඇසුරු කිරීමේදී වැටහීගිය දෙයක් නම් එයා හොද අරමුණක් කරා යන කෙනෙක් බව..
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔයාට හරි පුදුම තදියමක් නේ තියෙන්නේ මේ අපිටත් නැති. අහල නැද්ද "ඉවසීමෙන් සැනසීම ලැබේ" කියලා කියමනක් ?

    මල්ලි වෙන අයගෙ මතයන්ට ඉඩ දෙන්න , ගුරා වගෙ කුහක වෙන්නෙ හදන්න එපා:P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔය කාරණේ ගැන දන්නෝ දනිති , නොදන්නෝ කැගසති.

    පොඩි තාක්ෂණික දෝශයක් නිසා ඉක්මනින් නම්‍යශීලි වෙන්නට අපහසුයි.

    ඔබ හැම එකටම කියන්නේ එකම දෙයනේ? දන්නෝ දනිති..:rolleyes:

    මම මෙතන ඉන්න මමත් සින්හලයෙක් කියලා කියන අයගෙන් අහන්න කැමතියි ඔබ කැමතිද මෙහෙම සින්හල ජාතිය සමාජයේ විහිලුවක් වෙනවා දකින්න? (මුස්ලිම් ප්‍රතිරූපයකින් ඇවිත් සින්හලයින් එකතු කරන්න ) මේ සම්බන්දයෙන් අපිට පැහදිලි පිලිතුරක් අවශ්‍යයි

    තාක්ශනික දොෂ තියනවා මම නෑ කියන්නේ නැහැ ඔය අයිඩි එක ආයේ වෙනස් කරන්න බැහැ එහෙමයි කියලා ඔයා ඔය ගමන ඔහොමම යන එක වැරදියි සහෝ.වැරද්ද වුනා එක ඉවරයි ඔයා අලුත් අයි.ඩී එකකින් එන්න ලස්සන නමක් දාගෙන.ත්‍රෙඩ් ස්ටාර්ටෙර් ගේ නම එහෙම්ම තියෙවි වෙනස් කරන්න බැරි නිසා...ඒත් මෙතන සිදුවන සින්හල-මුස්ලිම් අරගල 80%ක් විතරම අඩු වේවි.ඔය අයි.ඩී එක දකින වාරයක් පාසා වෙන්නේ මුස්ලිම් -සින්හල අරගලයක් ඇති වෙලා එලකිරි එක දෙකඩ වෙන එක විතරයි.

    මේක ප්‍රසිද්ධ ෆෝරම් එකක් විශාල පිරිසක් මේකේ ත්‍රෙඩ් කියවනවා සින්හලයෙක් නම් හඩක් නගන්න ඕන සින්හල වෙශයකින් නැතිව මුස්ලිම් ප්‍රතිරූපෙකට යට වෙලා රුකඩ වෙන්න ඕන නෑ නේද? :yes:

    අගම/ජාතිය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ගොඩක් බුද්ධ්මත්ව හිතල හැසිරෙන්න ඕන.මගේ ජාතිය/ආගම මෙහෙම මුස්ලිම් ප්‍රතිරෘපයකින් හැඈල්ලු කරනවට මම තරයේ විරුද්දයි.සමාවෙන්න

    මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න ....... දැනගන්න ආසයි...
    කාටවත් පහර දුන්නෙ නම් නෑ ... පාවෙන තොප්පියක් වැටුනද දන්නෙ නෑ ......හැබැයි

    මේ දෙන්නටම දෙන පිළිතුර .....
    ඇන්ජි කියපු කතාව මාත් කීව.... ළඟදිම වෙනස් වෙයි......බාහිර කරුණු වගයක් තියන ව ජීටී අයියත් එක්ක කතා කරල බලන්න ........
    :):):):yes::yes:

    මම ඒ සම්බන්දයෙන් කතා කලා..:D
    ඒත් එකට එක විසදුමක් තියනවා වුන වැරද්ද වසන්න බැහැ එත් එහෙම කියලා වැරදි පාරෙම යන්නත් බෑනේ නෙද අයියේ? ඒ නිසා එක විසදුමයි තියෙන්නේ වැරද්ද හදාගෙන(ඔය අය්.ඩී එකට නැවතීමේ තිත තියලා අලුත් අයි.ඩී එකකින් අපේ ගමන යමු මෙතන තියන 80% ප්‍රශ්න(සින්හල-මුස්ලිම් ) ගැටුම් අඩු වෙන්න එක හේතු දායක වේවි. :yes:

    අපි අපේ මුස්ලිම් සහෝදරයන්ගේන් සමාව ඉල්ලමු ඔවුන්ට මෙයින් සිදුවුන අපහසුතාවය ගැන.වැරදි කා අතිනුත් වෙනවා අපි ඔක්කොම මිනිස්සුනේ වැරදි හදා ගන්න එකයි වටින්නේ :D
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    hora sanvidane naya yanna patan gaththa vitharai mama iye kiuwa neda ?

    puluwannam ube weeda pennapan

    uba soda bothal karayek

    sinhaala jathika hegum ekka sellan karana napunsakayek

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ඔයාට හරි පුදුම තදියමක් නේ තියෙන්නේ මේ අපිටත් නැති. අහල නැද්ද "ඉවසීමෙන් සැනසීම ලැබේ" කියලා කියමනක් ?

    ube aramuna mokakda musilm ayath budu dahama welada gannawa kiyannada naththan budhdhagan karayanta wediya musilm aya budhu dahama dannawa kiyannada kiyapan balanna mokakda ?
     
    semisolid

    Member
    Mar 18, 2010
    13
    2
    0
    මේ ත්‍රෙඩ් එක මම මුල ඉඳලම කියෙව්වා. මටනම් මේ ගැන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒ නිසා තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ.

    මම දන්න සිංහල බෞද්ධ සංස්කෘතියනම්, මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කරන විදියට, විදියට අනෙක් ආගම් වලට ගරහන එක අනුමත කරන්නෙ නෑ. අරාබි රටවල් වල වෙන ආගම් අදහන අයට තියෙන නිදහස අඩු වුනත් සිංහල බෞද්ධ රටක් වන ලංකාවෙ ඒ නිදහස එදා ඉඳලම තිබුණා. මට දැන් ලොකු සැකයක් තියෙනවා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ඇත්තටම ඕනෙ සිංහල බෞද්ධ සංස්කෘතිය මුස්ලිම්-බෞද්ධ සංස්කෘතියක් බවට හරවල ලංකාවත් අරාබි රටවල් වගේ වෙන ආගම් වලට කිසිම ගරු කිරීමක් හෝ නිදහසක් නැති රටක් බවට පත් කිරීමද කියල.
     
    • Like
    Reactions: dumasrc

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    සිංහලයන් වෙනුවෙන් පෙනි සිටිමට දියසෙන් කුමරයා හරි සපුමල් කුමරයා කියලා ID හදන් එන්න , එතකොට හැමොම ඔබ සමග එකතු වෙවි,
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ube aramuna mokakda musilm ayath budu dahama welada gannawa kiyannada naththan budhdhagan karayanta wediya musilm aya budhu dahama dannawa kiyannada kiyapan balanna mokakda ?

    නෑ නෑ. අපේ අරමුණ සිංහල බෞද්ධයාට වෙන තර්ජන විශ්ලේෂණය කරලා ඒවට මුහුණ දෙන්න මූලෝපායන් හදලා එව ක්‍රියාත්මක කිරීම තමයි එකම අරමුණ. ඒකට ඉස්ලාමීය ප්‍රතිරූපයක් ඇවිල්ල තියෙන්නේ දැනට සිංහල බෞද්ධයාට තියෙන ප්‍රධානතම තර්ජනය වැඩීගෙන එන ඒත් ප්‍රාථමික මට්ටමේ තියෙන ඉස්ලාමය නමැති පිළිකාව. ඒ මිසක් අපිට අන් ආගමික අය බෞද්ධ කොරන්න උවමනාවක් නැහැ.
     
    Last edited:
    බොරුවට මෙතන කෑ ගහගන වැඩක් නෑ .... ඒකට පිලියමක් ගත්තයි කියල කියපුවට පස්සෙත්.....
    මෙහෙමයි ... ඔබ තුමිය සිංහල බෞද්ධ නම් එන්න ඇවිත් අදහස් දක්වන්න ....
    හෙල ලේ තිබේනම්.... ඒය රත් වේ නම්.. ඒ මනුස්සයගෙ නියපොත්තෙ ඉඳන් මෙතනට වටිනව......
    :yes::yes::yes::yes::yes:
    කවුද කෑ ගහන්නෙ.අදහස් දැක්වීම.සිංහල නම් අපට අයිතියක් තියනවා අදහස් දක්වන්න.ඔය කියන වරද හදාගන්න දැන්වත් ඔයාල හිතපු එක හොඳයි.මුලම වරද්දගත්තම ඉතිං අපටත් අදහස් දක්වන්න වෙනවනේ.සිංහලකමට අපි හැමදාම එකතුයි:D

    ඔයාට හරි පුදුම තදියමක් නේ තියෙන්නේ මේ අපිටත් නැති. අහල නැද්ද "ඉවසීමෙන් සැනසීම ලැබේ" කියලා කියමනක් ?
    මට අමුතු තදියමක් නෑ.මේ විකාරරූපී නායකත්වය ගැන ඇති නොපැහැදීම මිස.

    සකීර් නායික්ගෙ නම ගැනනං මම මොනවත් comment කරන්න යන්නෙ නෑ..නමුත් එයා මේකට රෙජිස්ටර් වුන දවසෙ ඉදන් මම එයා ගැන ඇහැ ගහගෙන හිටියෙ...මමත් මුලින්ම හිතුවෙ තවත් එක් අන්තවාදී අදහස් දරන්නෙක් කියලා..නමුත් ටික කලක් ඇසුරු කිරීමේදී වැටහීගිය දෙයක් නම් එයා හොද අරමුණක් කරා යන කෙනෙක් බව..
    යමක් හිතාගන්න පුලුවන්.අගය කරනවා ඒ ගැන.
    මමත් කාලයක් දැක්කා.ඒත් මේ වැඩේට ආව ක්‍රමය නං සපුරාම නින්දාසහගතයි.අපට සිංහල ජාතිය ගැනම දුක හිතෙනවා.
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    සිංහලයන් වෙනුවෙන් පෙනි සිටිමට දියසෙන් කුමරයා හරි සපුමල් කුමරයා කියලා ID හදන් එන්න , එතකොට හැමොම ඔබ සමග එකතු වෙවි,

    නමක් අපි දැනටමත් තීරණය කරල ඉවරයි. බහුතරයක් ඒ නමට කැමති වුනා. නම වෙනස්වුන දවසට ඒක දැනගන්න ලැබේවී.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..:sorry:
     
    කම්මැලිනං නැ හැබැයි මගේ ඇස් දෙක දැවිල්ලයි :oo:

    මේකයි ගැටලුව මචන් උවමනාව තියනව නම් ඕව කියන්නෙ .....බලන්න නිකක් කිය කිය යන්න එපා.....
    වොට් ඩූ අයි ෆීල් නවු එකේ දවස් ගනන් එක දිගට යන චැට් වල උඹ ඉන්නවනේ නේද ...
    සිංහල බෞද්ධ නම් ඉතරක්
    :eek::eek::eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    දැන දැනත් පවක් සිද්ද කරගැනීම හරිම බුද්ධිමත් නේද මෙයා ?

    ඔයා කරන්න යන්නෙ නිකන් ජාතින් අතර අසමගිය අති කරලා , කලකන්නි සතුටක් ගන්න:sorry:,ගුරාට කවදවත් uni එලියට මතවදය අරන් යන්න බැරි උනා ,මොකද මිනිහා දන්නවා පොර talk uni ඇතුලෙ දුන්නට එවා සමජ ගත උනාම වෙන හනිය
    ;)
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..:sorry:

    සහතික ඇත්ත, අනික් දේ තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට පස්සේ තමයි මෙයාලට මේ කැක්කුම එකපාරටම ඇතිවෙලා තියෙන්නේ. ඊට කලින් මොන මොන කැක්කුම් තිබ්බද දන්නේ නැහැ ;)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නම්‍යශීලි නැත්තෙ ඔයයි, මට ඔයා උරා කියලා කිව්වා තව ගොඩක් ඔයාගෙ මතෙට විරුද්දව කතා කරපු කට්ටියට ඔයා කතා කරෙ අමුනුස්ස විදියට , ඔයා සහයොගයෙන් වැඩ කරන්න කැමති නැති වග ඔප්පු කරලා හමරයි
    අයියේ අපි සින්හලයින් නම් එකතු වෙලා වැඩ කරමු :D
    අපේම උන් වැරදි කරනවනම් අපි පෙන්වලා දිලා හදා ගමු.එච්චරයි
    ඇන කොටා ගැනීමේන් වාසි සිදුවෙන්නේ අපිව බාහිරෙන් මේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්න අන්‍යාගමිකයින්ගෙන්.නායක තුමා මීට වඩා පොඩ්ඩක් නම්‍යශීලි වුනා නම් හොදයි කියන එක මටත් හිතෙනවා :yes:

    කෙටියි පැහැදිලියි වගේ පෙනෙනවා.සිංහල බොදු අයිතිය රැකගැනීමලු.(ඒක කරන්න සිංහලයෙක් නැති රටක මුස්ලිම් නමක්-රූපයක් දාගත්ත ඉම්පෝර්ට් සිංහලයෙක් ඇවිල්ලා):P
    ඒත් මේ කවුද මොනවද කරන්නේ කියන දේ අපහැදිලියි
    .ඇහුම්කන් දෙන්න සූදානම් නැති නායකයෙක්:eek:

    :eek:

    තාක්ෂණික ගැටළුව සිංහල නමක් දාගන්න තියන හිගකමද?බයද?

    :yes:

    ඔයාට හරි පුදුම තදියමක් නේ තියෙන්නේ මේ අපිටත් නැති. අහල නැද්ද "ඉවසීමෙන් සැනසීම ලැබේ" කියලා කියමනක් ?

    කතා කරන විලාශය පොඩ්ඩක් විතර අවේගශීලි වැඩ්යි :rolleyes: We should respect Elakiri Members :D

    සකීර් නායික්ගෙ නම ගැනනං මම මොනවත් comment කරන්න යන්නෙ නෑ..නමුත් එයා මේකට රෙජිස්ටර් වුන දවසෙ ඉදන් මම එයා ගැන ඇහැ ගහගෙන හිටියෙ...මමත් මුලින්ම හිතුවෙ තවත් එක් අන්තවාදී අදහස් දරන්නෙක් කියලා..නමුත් ටික කලක් ඇසුරු කිරීමේදී වැටහීගිය දෙයක් නම් එයා හොද අරමුණක් කරා යන කෙනෙක් බව..
    මමත් පිලිගන්නවා එලු මල්ලී අරමුණ හොදයි :yes:
    අරමුණ කරා යෑමේදී අනුගමනය කරන ක්‍රියා පිලිවත තමයි වැරදි.:eek:
    කරන කියන හැම එකටම ඔලුව වනනවට වඩා :P වැරද්ද පෙන්නල හදාගෙන ගමනයන එකයි වටින්නේ.කොහොම වුනත් අපේම එක්කෙනෙක්නේ :rolleyes: