ඔය කාරණේ ගැන දන්නෝ දනිති , නොදන්නෝ කැගසති.
පොඩි තාක්ෂණික දෝශයක් නිසා ඉක්මනින් නම්‍යශීලි වෙන්නට අපහසුයි.
ඔබ හැම එකටම කියන්නේ එකම දෙයනේ? දන්නෝ දනිති..
මම මෙතන ඉන්න මමත් සින්හලයෙක් කියලා කියන අයගෙන් අහන්න කැමතියි ඔබ කැමතිද මෙහෙම සින්හල ජාතිය සමාජයේ විහිලුවක් වෙනවා දකින්න? (මුස්ලිම් ප්රතිරූපයකින් ඇවිත් සින්හලයින් එකතු කරන්න ) මේ සම්බන්දයෙන් අපිට පැහදිලි පිලිතුරක් අවශ්‍යයි
තාක්ශනික දොෂ තියනවා මම නෑ කියන්නේ නැහැ ඔය අයිඩි එක ආයේ වෙනස් කරන්න බැහැ එහෙමයි කියලා ඔයා ඔය ගමන ඔහොමම යන එක වැරදියි සහෝ.වැරද්ද වුනා එක ඉවරයි ඔයා අලුත් අයි.ඩී එකකින් එන්න ලස්සන නමක් දාගෙන.ත්‍රෙඩ් ස්ටාර්ටෙර් ගේ නම එහෙම්ම තියෙවි වෙනස් කරන්න බැරි නිසා...ඒත් මෙතන සිදුවන සින්හල-මුස්ලිම් අරගල 80%ක් විතරම අඩු වේවි.ඔය අයි.ඩී එක දකින වාරයක් පාසා වෙන්නේ මුස්ලිම් -සින්හල අරගලයක් ඇති වෙලා එලකිරි එක දෙකඩ වෙන එක විතරයි.
මේක ප්‍රසිද්ධ ෆෝරම් එකක් විශාල පිරිසක් මේකේ ත්‍රෙඩ් කියවනවා සින්හලයෙක් නම් හඩක් නගන්න ඕන සින්හල වෙශයකින් නැතිව මුස්ලිම් ප්‍රතිරූපෙකට යට වෙලා රුකඩ වෙන්න ඕන නෑ නේද?
අගම/ජාතිය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ගොඩක් බුද්ධ්මත්ව හිතල හැසිරෙන්න ඕන.මගේ ජාතිය/ආගම මෙහෙම මුස්ලිම් ප්රතිරෘපයකින් හැඈල්ලු කරනවට මම තරයේ විරුද්දයි.සමාවෙන්න
මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න ....... දැනගන්න ආසයි...
කාටවත් පහර දුන්නෙ නම් නෑ ... පාවෙන තොප්පියක් වැටුනද දන්නෙ නෑ ......හැබැයි
මේ දෙන්නටම දෙන පිළිතුර .....
ඇන්ජි කියපු කතාව මාත් කීව.... ළඟදිම වෙනස් වෙයි......බාහිර කරුණු වගයක් තියන ව ජීටී අයියත් එක්ක කතා කරල බලන්න ........



මම ඒ සම්බන්දයෙන් කතා කලා..
ඒත් එකට එක විසදුමක් තියනවා වුන වැරද්ද වසන්න බැහැ එත් එහෙම කියලා වැරදි පාරෙම යන්නත් බෑනේ නෙද අයියේ? ඒ නිසා එක විසදුමයි තියෙන්නේ වැරද්ද හදාගෙන(ඔය අය්.ඩී එකට නැවතීමේ තිත තියලා අලුත් අයි.ඩී එකකින් අපේ ගමන යමු මෙතන තියන 80% ප්‍රශ්න(සින්හල-මුස්ලිම් ) ගැටුම් අඩු වෙන්න එක හේතු දායක වේවි.
අපි අපේ මුස්ලිම් සහෝදරයන්ගේන් සමාව ඉල්ලමු ඔවුන්ට මෙයින් සිදුවුන අපහසුතාවය ගැන.වැරදි කා අතිනුත් වෙනවා අපි ඔක්කොම මිනිස්සුනේ වැරදි හදා ගන්න එකයි වටින්නේ
