මවිසින්ම තෑනූ සීමා මායිම් බිඳගෙන මේ ආවේ අපේ කුමාර අය්යා සහ සුරංග විසින් ලබා දුන් ඉතා දුලබ ගීත කීපයකට හදපත්ලෙන් නැඟෙන ආදරණීය ස්තුතිය පුද කරන්නයි.චිරං ජයතු!
methana poddak balannaHamotama Suba Dawasak
Mata Parani Song ekak illanna Hithuna...
Me Artistwa mama danne Na...Tiyanawanam Kawru Hari Song eka Upload karanna...
Thanks
Dammi Sugath Tani kalata ..Hithata Dukak Ekkalata
Menna Dammi Sugath Song 1. But eka thiyenne Laba Sina 1 th ekka.
http://rapidshare.com/files/229712678/Laba_Sina.mp3
"හිත කතාකරයි ඔබගැන - ඒ නමුදු මුව ගොළුයි...."
Hitha Kathaakarayi-GSB Rani P
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/siflpe
LDS>> දෙසවනට-හිතට-හදවතට
මේ ගීත දෙකට බොහොම ස්තූතියිWELLA SIMBINA RELLA
ISHAK BAIG

සිoහල සුභාවිත සoගීත වoශකථාව තුළ 'රාණි' ලා තුන් දෙනෙකුගේ නම් අපට හඳුනාගැන්මට හැකිවෙනවා. එනම්;
1. කේ. රාණි
2. ජමුණා රාණි සහ
3. ජී. එස්. බී. රාණි වශයෙනුයි.
මා විසින් මෙහි මේ තිළිණ කරන්නට යෙදෙන ගීතය ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මිය විසින් 70 දශකයෙහිදී ගායනාකළ ඉතාමත් මනහර ගීතයකි.
"හිත කතාකරයි ඔබගැන - ඒ නමුදු මුව ගොළුයි...."
Hitha Kathaakarayi-GSB Rani P
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/siflpe
ඉතාමත් අලන්කාරවූ පද පෙළක් මේ ගීයෙහි අන්තර්ගතයි. අහලම බලන්නකෝ මොනතරම් නම් රසවත් ද කියලා.....
මේදුලභගීයඔබසැවොමරසවිඳින්න....
ස්තූතියි.
LDS>> දෙසවනට-හිතට-හදවතට
Thankss Song Eka mamath Gannawaසිoහල සුභාවිත සoගීත වoශකථාව තුළ 'රාණි' ලා තුන් දෙනෙකුගේ නම් අපට හඳුනාගැන්මට හැකිවෙනවා. එනම්;
1. කේ. රාණි
2. ජමුණා රාණි සහ
3. ජී. එස්. බී. රාණි වශයෙනුයි.
මා විසින් මෙහි මේ තිළිණ කරන්නට යෙදෙන ගීතය ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මිය විසින් 70 දශකයෙහිදී ගායනාකළ ඉතාමත් මනහර ගීතයකි.
"හිත කතාකරයි ඔබගැන - ඒ නමුදු මුව ගොළුයි...."
Hitha Kathaakarayi-GSB Rani P
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/siflpe
ඉතාමත් අලන්කාරවූ පද පෙළක් මේ ගීයෙහි අන්තර්ගතයි. අහලම බලන්නකෝ මොනතරම් නම් රසවත් ද කියලා.....
මේදුලභගීයඔබසැවොමරසවිඳින්න....
ස්තූතියි.
LDS>> දෙසවනට-හිතට-හදවතට
"විකසිත පියුමක
දිදුලන තරුවක
සිහිලැල් පවනක
ඔබව සොයන්නේ මා....
මුවරද බඳුනකඑඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය දෙපළ විසින් 80 දශකයෙහිදී ගැයෙන්නට යෙදුණු මේ අතිශය මියුරු දෙබස අහල බලන්නකෝ......
බිඟු හී සරයක
අරුතක් විලසට
ඔබව දකින්නේ මා...."
මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/x3ban9
Vikasitha Piyumaka-Edward J_Damayanthi J
සැ.යු: මුල් පටිගතකිරීමකින් උපුටා ගත්තකි. කොලිටිය ගැන සමාවනු මැනවි.
කඩපිලෙන්සොයාගැණීමටඅපහසු, මේදුලභගීයඔබසැවොමරසවිඳින්න....
ස්තූතියි.
LDS>> දෙසවනට-හිතට-හදවතට
බොහෝම ස්තුතියි. ඔයා හැමදාම අපිට වටිනා සිංදු හොයලා දෙනවා....
මේ ගීතය මම හිතන්නේ මුල් පටිගත කිරීමක් වෙන්න ඇති....
මේ ගීතය මීට වඩා වේගවත් ආකාරයට මේ සංගීතයටම ගායනා කරන version එකක් මගේ ලඟ තියෙනවා... ඒක දුන්නේ අපේ ශම්මි....