යාළුවනේ මට මෙ සින්දු ටික සොයලා දෙන්න
9. මගෙ පොඩි යාලු
11. අම්මාගෙ උකුලේ නෑලවි
13. මිදුලේ වෑලි මලිගවේ සක්විති
15. සීනී කෝපි තේ කිරිතේ
18. පාන්දරින් ඉස්කෝලෙට
මගෙ පොඩි යාලූ
Mage Podi Yalu
මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ
අම්මාගෙ උකුලේ නැළවී
Ammage Ukule
අම්මාගෙ උකුලේ නැළවී
තාත්තාට සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
පසුවීලා යයි මාගෙ බාලේ
මිදුලෙ වැලි මාළිගාවෙ-පේශලා මෙන්ඩිස්
මිදුලෙ වැලි මාළිගාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළග වාඩිවෙලා
සද පායන හැටි බලන්න....
සීනි කෝපි තේ කිරිතේ (සීනි බෝල හෝටලේ)
Sini Kopi The Kirithe (Sini Bola Hotale)
සීනි කෝපි තේ කිරිතේ වෙරළු මසං ජමනාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ
පාන්දරින් ඉස්කෝලෙට - හර්ෂණ දිසානායක
Pandarin Iskoleta - Harshana Dissanayeke
පාන්දරින් ඉස්කෝලෙට ටැන්තු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
පාර කියන් නෑ තෝණෙන්
පාර තියන් නෑ කෙවිටෙන්

සුනිල් සාන්ත-ලංකා ලංකා
Sunil Santha-Lanka Lanka Pembara Lanka
ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ලංකා ඔබ දිවිදී
සුරකිමු ඔබ ලංකා




Senahasa Puda-MALANI BULATHSINHALAයාළුවනේ මට මෙ සින්දු ටික සොයලා දෙන්න
1. වෑල්ල සිම්බින රෑල්ල අපිට මෙහෙම කියනවා
2. බනෙන් බන්ද රජ රට පෙදෙසින්නෙ
3. ලලිත කලා ඔප කරලා
7. සෙනෙහස පුදා අම්ම වරුන් වගේ
14. සරසමු ලන්කා නලවමු ලන්කා
Thanxxxxxxx Sisi Mama oyata kohima thanxx karannada manda..
කාලෙකින් මේ පැත්තේ ආවේ. කටිටයම හොඳින් කියලා හිතනවා!
Dili Dili Dilisevi - H.R. Jothipala
mama upload karapu palaweni song aka
http://www.mediafire.com/?oyzy0onzqzz