ඔය දෙය්යා ග්‍රීක් නේද?Zeus කියන්නෙ මම ඔයා ඔය කතා කරන්නෙ zues ගැන වෙන්න ඇති මල්ලි![]()

මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්

හ්ම්ම්.. ඔව් සියූස් වත් අගයකරනවා.. හොඳ අදහසක් දුන්නට..
ඔවු වටින දෙන්නගෙ වැඩේ .... අදහස දැම්මෙ සිම්පල් z සියුස්... ඒකත් වටිනව..
ඕෆ් ටොපික් යනකොට හදාගන්න ට්‍රයි කරන එකත් වටිනව මම හිතන් විදියට![]()

ඔව් අපි ඒ id එක වෙනස් කරගන්න උත්සාහ කරමු මොකද, ඒ නමටයි අපි කරන්න යන වැඩේටයි කිසිම ගැලපීමක් නෑ කියලයි මම හිතන්නේ..සකීර් නයික් ගෙ අයිඩී එක ෆේක් අයි ඩී එකක් නෙවෙයි
ඒ නම ප්‍රශ්නයක් කර ගන්න එපා..
බහුතරයක් අකමැති හින්දා එයා අයිඩී එක ඉස්සරහට වෙනස් කර ගනී
මේ තරමට හරි කට්ටිය එකතු කරපු එකෙ වැදගත් කම ගසලිගෙ කමෙන්ට් දැක්කාම පේනවා
)Zeus කියන්නෙ මම ඔයා ඔය කතා කරන්නෙ zues ගැන වෙන්න ඇති මල්ලි![]()

අන්න අදහස පැහැදිලියි.ඔව් අපි ඒ id එක වෙනස් කරගන්න උත්සාහ කරමු මොකද, ඒ නමටයි අපි කරන්න යන වැඩේටයි කිසිම ගැලපීමක් නෑ කියලයි මම හිතන්නේ..
බලමූ එයා මෙ ගැන මොනාද කියන්නේ කියලා.. (මේකත් කාටවත් බයේ කරන්න යන වැඩක් එහෙම නෙවෙයි කියලත් විශේෂයෙන් කියන්න ඕනේ...)

Anna dhan nam lassanata wade yanawaDakinnath sathutuyi
![]()
Niwatayinge pinthooru saha nam wenas karagena 'helayek' widiyata aawama apeth uparima sahaya![]()
Thanks Anjala nanga and Daratha ubalage wada piliwelata![]()
ElaKiri.

කොටවන්න එක එක අය එක එක දේවල් කරන්න ඉඩ තියනවා..ඇඩ්මින්ව අමතා සත්‍ය සොය ගමු

Anna dhan nam lassanata wade yanawaDakinnath sathutuyi
![]()
Niwatayinge pinthooru saha nam wenas karagena 'helayek' widiyata aawama apeth uparima sahaya![]()
Thanks Anjala nanga and Daratha ubalage wada piliwelata![]()
ElaKiri.
..අනිවර්යෙන්ම අපි එකතු වෙලා ජතිය සහ අගම රකින ක්‍රිමවෙදයක් මෙතනින් හදමු මචන් , ඒ උනාට කතා කරන්නෙ සිංග්ලිශ් වලින්ඔය දෙය්යා ග්‍රීක් නේද?![]()
(100% සිංහල අපි කවුරුත් කතා කරන්නෙ නෑ නෙ ?)ow ow..eya gana thamai![]()

මේ ත්‍රෙඩ් එකේ තැනක එයා කියල තියෙනව ඉස්ලාම් ආගමේ තියෙන එක හොඳ දෙයක් තියෙනවනම් පෙන්වන්න කියලා. ඔය විදියට බුද්ධාගමේ විතරමයි හොඳ දේවල් තියෙන්නෙ, ඉස්ලාම් කියන්නෙ හොඳ දේවල් එකක්වත් නැති 100%ක්ම නරක ආගමක් කියල හිතන්නෙ මානසිකව ලෙඩ වෙච්ච අන්තවාදියෙක් මිසක් නියම සිංහල බෞද්ධයෙක් නෙවෙයි..
නමුත් කුරානයේ යහපත් කරුනුද පවතී.Those who disbelieve Our revelations, We shall expose them to the Fire. As often as their skins are consumed We shall exchange them for fresh skins that they may taste the torment.--4:56
Believers must retaliate. Those who transgress will have a painful doom. 2:178
Kill disbelievers wherever you find them. If they attack you, then kill them. Such is the reward of disbelievers. 2:191-2
Give to orphans and don't steal from them. 4:2, 4:10
Don't lend money at unfairly high rates of interest. 4:161
Free a slave, feed the hungry, and exhort one another to pity. 90:13-17
පරන එවා ඔක්කොම අමතක කරමුඅපි සාමයෙන් ඉමු...
අපෙන් ෆුල් සප් එක
![]()

ඒකනේ කියන්නේ බොහෝම ස්තුතියි 

Anna dhan nam lassanata wade yanawaDakinnath sathutuyi
![]()
Niwatayinge pinthooru saha nam wenas karagena 'helayek' widiyata aawama apeth uparima sahaya![]()
Thanks Anjala nanga and Daratha ubalage wada piliwelata![]()
ElaKiri.

..අනිවර්යෙන්ම අපි එකතු වෙලා ජතිය සහ අගම රකින ක්‍රිමවෙදයක් මෙතනින් හදමු මචන් ,