එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය


ඔවු වටින දෙන්නගෙ වැඩේ .... අදහස දැම්මෙ සිම්පල් z සියුස්... ඒකත් වටිනව..
ඕෆ් ටොපික් යනකොට හදාගන්න ට්‍රයි කරන එකත් වටිනව මම හිතන් විදියට
:):):):)
හ්ම්ම්.. ඔව් සියූස් වත් අගයකරනවා.. හොඳ අදහසක් දුන්නට..:yes:
ඕෆ් ටොපික් යනකොට පැත්තකට වෙලා ඉන්නෙ මෙතන "පොර ටොක්" දාන සමහරක් එක්ක පැටලෙන්න කැමති නෑ, බයකට නෙවේ එත්කොට තවත් ඕෆ් ටොපික් යන හින්දා...:eek:

සකීර් නයික් ගෙ අයිඩී එක ෆේක් අයි ඩී එකක් නෙවෙයි
ඒ නම ප්‍රශ්නයක් කර ගන්න එපා..
බහුතරයක් අකමැති හින්දා එයා අයිඩී එක ඉස්සරහට වෙනස් කර ගනී
මේ තරමට හරි කට්ටිය එකතු කරපු එකෙ වැදගත් කම ගසලිගෙ කමෙන්ට් දැක්කාම පේනවා :rolleyes:
ඔව් අපි ඒ id එක වෙනස් කරගන්න උත්සාහ කරමු මොකද, ඒ නමටයි අපි කරන්න යන වැඩේටයි කිසිම ගැලපීමක් නෑ කියලයි මම හිතන්නේ..
බලමූ එයා මෙ ගැන මොනාද කියන්නේ කියලා.. (මේකත් කාටවත් බයේ කරන්න යන වැඩක් එහෙම නෙවෙයි කියලත් විශේෂයෙන් කියන්න ඕනේ...:cool:)
 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Anna dhan nam lassanata wade yanawa :) Dakinnath sathutuyi :D

Niwatayinge pinthooru saha nam wenas karagena 'helayek' widiyata aawama apeth uparima sahaya :D

Thanks Anjala nanga and Daratha ubalage wada piliwelata :)

ElaKiri.
 
ඔව් අපි ඒ id එක වෙනස් කරගන්න උත්සාහ කරමු මොකද, ඒ නමටයි අපි කරන්න යන වැඩේටයි කිසිම ගැලපීමක් නෑ කියලයි මම හිතන්නේ..
බලමූ එයා මෙ ගැන මොනාද කියන්නේ කියලා.. (මේකත් කාටවත් බයේ කරන්න යන වැඩක් එහෙම නෙවෙයි කියලත් විශේෂයෙන් කියන්න ඕනේ...:cool:)
අන්න අදහස පැහැදිලියි.:yes::D
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හාං...:)
    හැබැයි මේව කරන අයත් ඉන්නවා.:lol:
    reputation_neg.gif
    එලකිරි සිංහල බෞද්ධ... 03-18-2010 12:57 PM නාඩගං


    අපෝ අපි නම් නෑ ඕවට... :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Anna dhan nam lassanata wade yanawa :) Dakinnath sathutuyi :D

    Niwatayinge pinthooru saha nam wenas karagena 'helayek' widiyata aawama apeth uparima sahaya :D

    Thanks Anjala nanga and Daratha ubalage wada piliwelata :)

    ElaKiri.

    :D..අනිවර්යෙන්ම අපි එකතු වෙලා ජතිය සහ අගම රකින ක්‍රිමවෙදයක් මෙතනින් හදමු මචන් ,
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය දෙය්යා ග්‍රීක් නේද?:rolleyes::D
    ඒ උනාට කතා කරන්නෙ සිංග්ලිශ් වලින් :P (100% සිංහල අපි කවුරුත් කතා කරන්නෙ නෑ නෙ ?)

    ow ow..eya gana thamai:P

    එහෙනං ඔයා අහල තියෙන්නෙ වැරදි කෙනාගෙන් :P
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මේ ත්‍රෙඩ් එකේ තැනක එයා කියල තියෙනව ඉස්ලාම් ආගමේ තියෙන එක හොඳ දෙයක් තියෙනවනම් පෙන්වන්න කියලා. ඔය විදියට බුද්ධාගමේ විතරමයි හොඳ දේවල් තියෙන්නෙ, ඉස්ලාම් කියන්නෙ හොඳ දේවල් එකක්වත් නැති 100%ක්ම නරක ආගමක් කියල හිතන්නෙ මානසිකව ලෙඩ වෙච්ච අන්තවාදියෙක් මිසක් නියම සිංහල බෞද්ධයෙක් නෙවෙයි..

    ආගමක් වනාහි මිනිසාට ජීවිතය හා බැදුනු එයට සමාන්තරව ගමන් කරන විශවාසයන් සමූහයකි. ආගමක් වැලද ගැනීම තුලින් ඔහුට එම ආගමේ පවතින යම් යම් නිර්නායකයන්ට අනුව තම ජීවිතය සකස් කර ගැනීමට සිදුවේ. උදාහරනයක් ලෙස ඔබ බෞද්ද නම් ඔබට පන්සිල් අනුව එදිනෙදා ජිවිතය සකස් කරගැනීමට උපදෙස් ලැබේ. ආගම තුලින් ඔබට තෝරා ගත් යම් ප්‍රමානයක් පමනක් ඇදහීමටත් අන් කොටස් ප්‍රතික්ශේප කිරිමටත් සදාචාරාත්මක අයිතියක් නැත. මන්ද් යත් ඔබ ආගම වැලද ගන්නේ එහි සම්පූරන අර්තය කෙරෙහි පැහදීමෙන් යුතුව බැවිනි (බුද්දිමතෙක් වශ්යෙන් කටයුතු කලේනම්)

    දැන් ඔබේ ප්‍රශ්නය සලකා බලමු. එහිදී ඔබ ඉස්ලාමය තුල ඇති හොද ඉස්මතු කිරීමට උත්සහ දරා ඇත. ඉස්ලාමය පමනක් නොව හිට්ලර්ගේ දර්ශනය තුලද යම් යම් සාපේකශ යහපත් බාවයන් පැවතුනි. නමුත් එපමනකින් ආගමක් දර්ශනයක් හොද යයි කිව නොහැක. මන්ද්යත් ඔබ එම ආගම පිලිපදින්නෙ නම් හොද් කරුනු මෙන්ම නරක කරුනුද ඔබට පිලි පැදීමට සිදු වන බැවිනි.

    ඉස්ලාමය තුල යම් තරමක ප්‍රචන්ඩත්වයක් පවතී. ඒ සදහා උදාහරන කීපයක් පහත සදහන් කරමි. මේවා කුරානයේ ඇති නැති බාවය ඔබටම විබාග කරගත හැක. ඒ සදහා ඔබට online quran (mecca authorized) බාවිතා කල හැක. නැතිනම් මුස්ලිම් හිතවතෙකුගෙන් කුරානයක් ඉල්ලගෙන කියවා බලන්න.

    Those who disbelieve Our revelations, We shall expose them to the Fire. As often as their skins are consumed We shall exchange them for fresh skins that they may taste the torment.--4:56

    Believers must retaliate. Those who transgress will have a painful doom. 2:178

    Kill disbelievers wherever you find them. If they attack you, then kill them. Such is the reward of disbelievers. 2:191-2
    නමුත් කුරානයේ යහපත් කරුනුද පවතී.

    Give to orphans and don't steal from them. 4:2, 4:10

    Don't lend money at unfairly high rates of interest. 4:161

    Free a slave, feed the hungry, and exhort one another to pity. 90:13-17

    දැන් ඔබට කුරානයේ අඩංගු කරුනු පිලිබද ඉතාම දල හෝ අවබොදයක් ගත හැක. එනම් කුරානය යනු හොද මෙන්ම නරකද අඩංගු ආගමික ග්‍රන්තයකි. එනම් ඉස්ලාමය වනාහි හොද මෙන්ම නරකද අඩංගු ආගමකි.

    දැන් ඔබ කල්පනා කර මට කියන්න මෙබදු ආගමක් හොද හෝ නරක යයි ඔබ වර්ගීකරනය කරන්නෙ කෙසේද? සරල පිලිතුර මෙයයි. මෙය කෙසේ වර්ගීකරනය කලත් මෙය හොද ආගමක් නොවන බවට නම් පැහැදිලිය. මක්නිසාද එය තම අනුගාමිකයන් මිනීමැරීමට පොලොඹවන බැවිනි.

    ආගමක ඇති අරුමය මෙයයි. ඔබට හොද දේ 1000ක් පැවතියත් එහි එක නරක කරුනක් හෝ පවතිනවානම් එය හොද ආගමක් ලෙස වර්ග කල නොහැක. දැන් ඔබේ මනසට මෙසේ සිතෙන්නට පිලිවන. "ඉතින් ඕයි ඔය කියලා තියෙන ඔක්කොම පිලිපදින්න ඕනිද?" මිතුර, අනිවාර්යෙන්ම ඔව්. ඔබ එය අදහනවානම් ඒ සියල්ලම ඔබ ඇදහිය යුතුයි. ඔබට ආගමක් තුල තේරීම් කල නොහැකි බව මන් පෙර කීවෙ ඒ නිසයි.

    හරි, අපි තොරාගැනීමටද හැකියයි උපකල්පනය කරමු. එසේ තොරාගැනීම තරම් භයානක දෙයක් තවත් නැත. මක්නිසාද එවිට ඔවුන් හොද පසෙකින් තබා අයහපත් කරුනු පමනක් පිලිපැදීමට තොරාගතහොත්? මිනීමැරීමට යැයි පවසා ඇති වගන්ති පමනක් පිලිපැද්දොත්? ලංකාවද ඇෆ්ගනිස්තානය මෙන් වනවා නොවේද?


    (මා මෙම් විස්තර කිරීමට ඉස්ලාමය උපයෝගි කරගත්තේ මූලිකවම මෙම threadහි ඉස්ලාමය ගැන සදහන් වූ නිසාත් මෙහි සදහන් උන වගන්ති ආගමික අංශයේ මීට පෙරත් සදහන් වී ඇති බැවිනි... ඒ නිසා කිසිවකුගේ හෝ සිත් රිදීමක් උනානම් සමාවෙත්වා...)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    පරන එවා ඔක්කොම අමතක කරමු:yes:අපි සාමයෙන් ඉමු...:)අපෙන් ෆුල් සප් එක:D:yes:
    :yes::yes: ඒකනේ කියන්නේ බොහෝම ස්තුතියි :D
    හාං...:)
    හැබැයි මේව කරන අයත් ඉන්නවා.:lol:
    reputation_neg.gif
    එලකිරි සිංහල බෞද්ධ... 03-18-2010 12:57 PM නාඩගං

    සැලෙන්න නරකයි :yes:

    Anna dhan nam lassanata wade yanawa :) Dakinnath sathutuyi :D

    Niwatayinge pinthooru saha nam wenas karagena 'helayek' widiyata aawama apeth uparima sahaya :D

    Thanks Anjala nanga and Daratha ubalage wada piliwelata :)

    ElaKiri.


    ස්තුතියි X-pert අයියා :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D..අනිවර්යෙන්ම අපි එකතු වෙලා ජතිය සහ අගම රකින ක්‍රිමවෙදයක් මෙතනින් හදමු මචන් ,

    අන්න එහෙම එනවානම් මගේ සම්පූර්ණ සහයෝගය සහ කැපවීම. :yes::)