ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
[FONT=&quot]
21-12-2012-planet.jpg

!
!
!
!
!
!
බුදුදහම
[/FONT][FONT=&quot] තුළ [/FONT][FONT=&quot]මනාව හික්මුණු[/FONT][FONT=&quot] කෙනා[/FONT] 2012 [FONT=&quot]දි[/FONT][FONT=&quot] නෙවෙයි [/FONT][FONT=&quot]ලබන[/FONT][FONT=&quot] සතියෙ[/FONT][FONT=&quot] මළ[/FONT][FONT=&quot]ත් [/FONT][FONT=&quot]බය [/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot] නැහැ[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]මොකද [/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]රැකවරණයක්[/FONT][FONT=&quot] ඇතුවයි[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot]දේටම[/FONT][FONT=&quot] මුහුණ[/FONT][FONT=&quot] දෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දහම[/FONT][FONT=&quot] තුළින්[/FONT][FONT=&quot] ලබන[/FONT][FONT=&quot] රැකවරණය[/FONT][FONT=&quot] මෙලොවත් [/FONT][FONT=&quot]පරලොවත් [/FONT][FONT=&quot]දෙකේදි ම [/FONT][FONT=&quot]අපට [/FONT][FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]ෂාව[/FONT][FONT=&quot] සපයනවා[/FONT][FONT=&quot].

[/FONT]2012[FONT=&quot] දි[/FONT][FONT=&quot] ඔය [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] විනාසෙ[/FONT][FONT=&quot] වෙන්නත්[/FONT][FONT=&quot] පුළුවන්[/FONT], [FONT=&quot]නොවෙන්නත්[/FONT][FONT=&quot] පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඒකට[/FONT][FONT=&quot] මූණ[/FONT][FONT=&quot]දෙන්නේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] වෙනකල්[/FONT][FONT=&quot] ජීවත්[/FONT][FONT=&quot] වෙන්න [/FONT][FONT=&quot]ලැබුනොත්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]

ඉතින්
[/FONT][FONT=&quot]ඊට [/FONT][FONT=&quot]කලින්[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] මැරුනොත්[/FONT][FONT=&quot]......[/FONT]?
 
2012 දී ලෝක විනාශය වෙනවාද....?

ලෝක විනාශය

ලෝක විනාශය අත ළඟ ද? මෙය අද ලොව පුරා සාකච්ඡා වන කරුණකි. විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වී ඇති ඇතැම් මත නිසා බොහෝ දෙනා බියට පත්වීම ද ස්වභාවික ය. පසුගිය වසරේ නොවැම්බර් මස තිරගත වීම ආරම්භ කළ 2012 නමැති ඉංගී‍්‍රසි චිත්‍රපටය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. රෝලන්ඩ් එමෙරිච් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද 2012 නමැති හොලිවුඩ් චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ඉපැරැණි මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක් මඟින් පැවැසේ යැයි අනුමාන කැරෙන අනාවැකියකි. සූර්යාගෙන් නික්මෙන විශාල ගිනි දැල්ලක් නිසා පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස් 2012/12/21 වන දා ලෝකය විනාශ වන්නේ යැයි එම අනාවැකියෙන් පැවැසෙන බව විශ්වාස කැරේ.

මායාවරුන් ගේ මේ හාබි දින දර්ශනය ක්‍රි.පූ. 3144 වසරේ අගෝස්තු මස 01 වන දිනෙන් පටන් ගෙන 2012 වසරේ දෙසැම්බර් මස 21 වන දිනෙන් අවසන් කැරැ ඇත. සෑම වසර විසිහය දහසකට වරක් සූර්යා හා ක්ෂීරපථයේ කේන්ද්‍රය පෘථිවිය සමඟ එක ම කේන්ද්‍රයක පිහිටන විරල අවස්ථාව එළඹෙන 2012/12/21 වන දින ලෝකයට සිදුවන මහා බලපෑම මෙයින් ප්‍රකාශ වන බව මේ පිළිබඳ ව අධ්‍යයනය කළ ඇතැම් අය ගේ මතය වී තිබේ.

කෙ සේ වූව ද 2012/12/21 වන දින සූර්යා හා පෘථිවිය පිහිටන කේන්ද්‍රය අප සෞරග්‍රහ මණ්ඩලයේ දුර්ලභ සිදුවීමක් යැයි නූතන තාරකා විද්‍යාඥයෝ පවා පිළිගනිති. එ පමණක් නො ව සූර්ය සුනාමියක් පිළිබඳ මතය ද විද්‍යාඥයන් විසින් බැහැර කැර නැත. මේ සියලු කරුණු අනුව මායාවරුන් ගේ අනාවැකියට විශාල වටිනාකමක් ලැබී තිබේ.

මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවලට යුරෝපීය ජාතිකයන් සංක්‍රමණය වීමට පෙර එහි විසූ මායාවරුන්ට දියුණු සංස්කෘතියක් හා තාරකා ශාස්ත්‍රය පිළිබඳ විශාල දැනුමක් තිබී ඇත. ක්‍රි.ව. 325 සිට ක්‍රි.ව. 900 දක්වා වූ කාලය මායාවරුන් ගේ සංස්කෘතියෙහි ස්වර්ණමය අවධිය ලෙස සැලැකේ. හිරු, සඳු, ගින්න, සුළඟ වැනි ස්වාභාවික වස්තූන් වන්දනා කළ මායාවරුන් විසින් පරිහරණය කරන ලද වර්ෂයකට දින 365 කින් යුත් දින දර්ශනයක් ගැන තොරතුරු ලැබී තිබේ. උල්කාපාතයක් හෝ එවැනි ස්වාභාවික විපතක් නිසා ක්‍රි.ව. 900 දී පමණ මායා ශිෂ්ටාචාරය විනාශ වන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

ලෝක විනාශය පිළිබඳ විවිධ අනාවැකි ප්‍රකාශ වී ඇතත් 2012/12/21 දින සූර්යා හා පෘථිවිය පිහිටන ආකාරය වැනි නිවැරැදි සාධක මත කළ විවරණ දක්නට නො ලැබේ. මේ නිසා බටහිර ලෝකය මායාවරුන් ගේ අනාවැකිය ගැන අවධානය යොමු කිරීම යුක්තිසහගත ය. එහෙත් පෙරදිග සමාජය මෙන් පාරම්පරික ඥානය කෙරෙහි එ තරම් විශ්වාසය නො තබන බටහිර ජාතීන් ද ඊට නැඹුරු වීම එක්තරා සරදමකි. මිනිස් සිරුරේ සියලු වෙනස්වීම් චන්ද්‍ර වාරය අනුව සිදුවන බව පිළිගත් අප ගේ පැරැණි විශ්වාසයන් බැහැර කළ අයට මේ නිසා අලුතින් සිතන්නට බලකැර තිබේ. එ සේ වූව ද ඡ්‍යොතිෂ්‍ය අන් සියලු විද්‍යාවන්ට වඩා උසස් යැයි අවධාරණය කිරීමක් ලෙස මෙය වරදවා වටහා ගත යුතු නැත.

ලෝක විනාශය හා ලෝකයේ පැවැත්ම පිළිබඳ මතවාදයට ද දීර්ඝ ඉතිහාසයක් ඇත. බුදුරදුන් ජීවමාන කාලයේ පැවැති ශාස්වත හා උච්ඡේද යන මත දෙක මෙහි දී උදාහරණ වශයෙන් ගත හැකි ය. ලෝකය සදාකාලිකය යන ශාස්වත වාදය මෙන් ම මරණින් පසු පුනරුත්පත්තියක් නැතැයි යන උච්ඡේද වාදය අප ගේ අවධානයට යොමු විය යුතු ය. විශේෂයෙන් ම බටහිර ලෝකයේ ජීවන දර්ශනය අනුව උච්ඡේදවාදීන් ලෙස ජීවත් වන ඔවුන් මායාවරුන් ගේ දින දර්ශනයේ අනාවැකිය නිසා කැලඹීමට පත්වීම පුදුමයක් නො වේ.

ලෝක විනාශය පිළිබඳ අනාවැකිය නිසා බියට පත් වී සිටින ජනතාවට යෝජනා කැරෙන විසැඳුම් ද බටහිර වාණිජවාදී ආකෘතියේ ම දිගුවක් බව පැහැදිලි ය. ලෝක විනාශයෙන් ගැලවීම සඳහා අවශ්‍ය උපදෙස් හා ජීවිතාරක්‍ෂක උපකරණ මිල දී ගැනීමට පොළඹවන ප්‍රචාරක ව්‍යාපාර එයට කදිම නිදසුනකි. ඇතැම් අන්තවාදී ආගමික ප්‍රචාරයන්ට සමාන මේ වාණිජවාදී සංස්කෘතිය ද හඳුනා ගැනීම වැදගත් යැයි සිතමු.

උපුටා ගැනීම:
HP-budusarana-lo.jpg
(2010.02.28)

[FONT=&quot] බුදුදහම[/FONT][FONT=&quot] තුළ [/FONT][FONT=&quot]මනාව හික්මුණු[/FONT][FONT=&quot] කෙනා[/FONT] 2012 [FONT=&quot]දි[/FONT][FONT=&quot] නෙවෙයි [/FONT][FONT=&quot]ලබන[/FONT][FONT=&quot] සතියෙ[/FONT][FONT=&quot] මළ[/FONT][FONT=&quot]ත් [/FONT][FONT=&quot]බය [/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot] දෙයක්[/FONT][FONT=&quot] නැහැ[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]මොකද [/FONT][FONT=&quot]එයා [/FONT][FONT=&quot]රැකවරණයක්[/FONT][FONT=&quot] ඇතුවයි[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot]දේටම[/FONT][FONT=&quot] මුහුණ[/FONT][FONT=&quot] දෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දහම[/FONT][FONT=&quot] තුළින්[/FONT][FONT=&quot] ලබන[/FONT][FONT=&quot] රැකවරණය[/FONT][FONT=&quot] මෙලොවත් [/FONT][FONT=&quot]පරලොවත් [/FONT][FONT=&quot]දෙකේදි ම [/FONT][FONT=&quot]අපට [/FONT][FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]ෂාව[/FONT][FONT=&quot] සපයනවා[/FONT][FONT=&quot].

[/FONT]2012[FONT=&quot] දි[/FONT][FONT=&quot] ඔය [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] විනාසෙ[/FONT][FONT=&quot] වෙන්නත්[/FONT][FONT=&quot] පුළුවන්[/FONT], [FONT=&quot]නොවෙන්නත්[/FONT][FONT=&quot] පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඒකට[/FONT][FONT=&quot] මූණ[/FONT][FONT=&quot]දෙන්නේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] වෙනකල්[/FONT][FONT=&quot] ජීවත්[/FONT][FONT=&quot] වෙන්න [/FONT][FONT=&quot]ලැබුනොත්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]

ඉතින්
[/FONT][FONT=&quot]ඊට [/FONT][FONT=&quot]කලින්[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] මැරුනොත්[/FONT][FONT=&quot]......[/FONT]?
ඔව් එළු මල්ලි කියන දේට මම එකඟයි..:yes: සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි...
අනිත්‍ය කියලා කියන්නෙ වැනසිලා යනව කියන තේරුමනේ.

උප්පාදෝ පඤ්ඤායති ( හට ගැනීමක් පෙනෙයි.)
වයෝ පඤ්ඤායති ( වැනසීමක්ද පෙනෙයි.)
ඨ්තස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති (වෙනස් වෙමින් පැවතීමක්ද පෙනෙයි.) කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ, ඇතිවීම හා නැතිවීම ගැන.

ලෝක විනාශයක් වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්..
"judgment day" කියලා සිරාජ් එහෙම කියන්නේ මේකටද..?
downloadkc.gif

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43

    ipadeema(hata geneema), winashawima, maranaya anithya nehe neda?
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    50
    Kottawa
    ඔය "අනිත්‍ය" කියන වචනය නිසා තමයි... ගොඩක් දෙනා නිවන් මග වහගෙන ඉන්නෙ, ඕකට එක එක අර්ථ දෙනවා,

    "ස්ථිර නැහැ" , "වැනසිලා යනව" ආදි වශයෙන්, මේක "අනිච්ඡ්" කියන පාලි වචනය සිංහලයට හරවන්න ගිහින් වෙච්ච පටලැවිල්ලක්. ඒක නිසා තමයි විවිධ තර්කවාද කරන්නේ...

    උපමාවක් කියන්නම්, මම "ස්ථීර නැහැ" කිව්වොත් අපිට බලන්න වෙනවා මේ "ස්ථීර නැති" හැම දේකින්ම දුක පිළිබඳව ඤාණයක් එනවද කියලා. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් මගේ අසනීපයක් තියෙනවා ඒක ස්ථීර නැහැ ඒක නිසා ඒක සනීප වෙනවා මට ඉතින් සතුටුයි නෙ කියලා. "මරණය" වගේ දෙයක් ගත්තොත් තවත් පැටලෙනවා.

    අනිච්ඡ කිව්වේ - නිසි නැහැ (නිසි පරිදි නැහැ, අපි බලාපොරුත්තු වෙන විදිහට නැහැ, කැමති සේ නැහැ) කියන එකයි.
     
    • Like
    Reactions: smallvilleclerk50

    100% agreed,
    api me wachanaya hariyata therum aragena ne.
    siyalu sanskara dharma anithya nam, ipaduna keneku ge maranaya nithya wenna behe.
    namuth meka "anichcha" unoth hariyatama gelapenawa.
    ethakota, siyalu sanskara dharma apata one lesa pawathine nehe kiyana adahasa ganna puluwan.
    e kiyanne kisima deyak apata awashya lesa nopawathina bewin eya dukata hethuwak lesa ganna puluwan.

    cont....
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    බය වෙන්න එපා. ඕක ලෝකෙ විනාශෙ නෙමේ.. අග්ගඣ්ඣ සූත්‍රය කියවලා බලන්න.. ඒකෙ තියනවා කොහොමද ජීවය විනාශ වෙලා අලුතින් හටගන්නෙ කියලා...

    ලෝක විශය අචින්ත්යයි....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බය වෙන්න එපා. ඕක ලෝකෙ විනාශෙ නෙමේ.. අග්ගඣ්ඣ සූත්‍රය කියවලා බලන්න.. ඒකෙ තියනවා කොහොමද ජීවය විනාශ වෙලා අලුතින් හටගන්නෙ කියලා...

    ලෝක විශය අචින්ත්යයි....

    මම මේ බය වෙලා ඉන්නෙ ඕකට කලින් මැරෙයිද කියලා:rofl:..ආගඤ්ඤ සූත්‍රයේ සිංහල පරිවර්තනයක් තියනවද...අප්ලෝඩ් කරන්නකො:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,054
    113
    Gotland
    මම මේ බය වෙලා ඉන්නෙ ඕකට කලින් මැරෙයිද කියලා:rofl:..ආගඤ්ඤ සූත්‍රයේ සිංහල පරිවර්තනයක් තියනවද...අප්ලෝඩ් කරන්නකො:)

    uba baya wenna epa ban.

    ube pana haiyyai:P

    ape ek set ekama 2012 di ekata maremu:P:yes::(:shocked::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,054
    113
    Gotland
    දවසක් පොඩි කොල්ලෙක් උගෙ යාලුවෙකුට කිව්ව
    "උබ එන ආත්මයෙ බල්ලෙක් වෙලා ඉපදෙනවා"
    කියලා,

    එතකොට ඌ කියපි,
    බල්ලෙක් වෙලා ඉපදෙන්නෙ කොහොමද බන්,
    2012 ලොකෙ විනාශ උනාම මම ඉපදෙන්නෙ හදේ ද ඕයි?

    :lol::lol::lol:;);):rolleyes::rolleyes::rolleyes::P:P:P:P

    aththa ne ban kathawa
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මම මේ බය වෙලා ඉන්නෙ ඕකට කලින් මැරෙයිද කියලා:rofl:..ආගඤ්ඤ සූත්‍රයේ සිංහල පරිවර්තනයක් තියනවද...අප්ලෝඩ් කරන්නකො:)

    ඉවසලා හිටපන්. ඒවා මේ එහෙම හදිසියට කරන වැඩ නෙවෙ... :P:P:yes::)
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    50
    Kottawa
    බය වෙන්න එපා. ඕක ලෝකෙ විනාශෙ නෙමේ.. අග්ගඣ්ඣ සූත්‍රය කියවලා බලන්න.. ඒකෙ තියනවා කොහොමද ජීවය විනාශ වෙලා අලුතින් හටගන්නෙ කියලා...

    ලෝක විශය අචින්ත්යයි....

    :yes::yes: අනාවැකියක් 100% නිවැරිදිව කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට විතරයි. උන්වහන්සේ දේශණා කරලා තියෙනව පන්දහසක් කල් මේ ශාසනය පැවතෙනවා කියළා (ඒ කිව්වේ අවසාන සෝවාන් ඵල ලාභියත් මේ ලොවින් තුරන් වීම). ඉතින් තව අවුරුදු 2500 විතර තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. ;)
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    එළුවාගෙ ඉල්ලීම පරිදි අග්ගජ්ජ සූත්‍රයේ කොටසක් පමනක් මෙහී ඇත....

    scan0001id.jpg

    scan0002zw.jpg
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඔව්.. ලෝක විනාශය කියලා අර්ත දැක්වෙන්නේ මැට්‍රික්ස් අය්යා දීපු සියලුම ලෝක වල විනාශය... එහෙම නැතුව මේ පොලොවෙ විනාශෙ නෙමෙ. 2012දී ලෝක විනාශ වෙන එක කෙසේ වෙතත් ලොකු නියගයක් නම් එන බව හැබෑව. බුදුරජානන් වහන්සේගෙ කාලයේත් ඔය වගේ නියග ඇති උනානෙ..