එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    යාලුවා මාත් මේ කියවනව... ඔබ තුමා නිහඬ සේවයක් කරනව ....
    වටිනව....ස්තුතී
    :yes::yes::yes::yes:

    ‍තර්ක කරන්න කලින් මේකෙ බුද්ධ ධර්මය කියන්නෙ මොකක්ද කියලවත් තිබුණෙ නැති නිසයි මේ ටික දැ‍ම්මෙ. මේව ‍අපි සාමාන්‍යයෙන් දන්න දේවල්. තෑන්ක්ස් මචන් රිප්ලයි එකට. මම හිතුවෙ කව්රුවත් මේව බලන එකක් නෑ කියල.
     
    • Like
    Reactions: cmanimations
    පැහදිළිවම ලෝකෙ බහුතර මුස්ලිම් ජනතාව අන්‍යාඅගම් වලට ගරු කරන්න දන්න අය නෙවෙයි ඒක (මුස්ලිම් අයට ඇරෙන්න අනික් හැමෝටම) ඉතාම පැහැදිළි විශ්ව සත්‍යක්

    අනිත් ආගම් වලට යන අයට මුස්ලිම් නීතිය අනුව දඬුවම මරණය
    ආගම ප්‍රශ්න කරන එකත් මං දන්න විදිය්ට දැඩී දඬුවම් ලැබෙනවා

    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඉස්ලාම් ආගම ලෝකෙ ප්‍රධාන ආගමක් විදියට පිළිගන්නෙ ?:eek:

    ------------------------
    කළිනුත් කිව්වා දැනුත් කියනව
    මුස්ලිම් යාළුවොත් එක්ක තියෙන ෆිට් එක වෙනයි මේ සාකච්ඡාව වෙනයි. No hard feelings

    දෙයියො සැර වැඩිද මන්දා:P:P:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෙයියො සැර වැඩිද මන්දා:P:P:P

    sry බං මං හිතන්නෙ මමත් මාතෘකාවෙන් පිට කතා කරල තියෙන්නෙ
    නෑ බං ඔය ඉස්ලාම් ආගම වෙනුවෙන් සටන් කරන අයට සටන් කරන්න දෙයක් තියෙනවද කියල මටම වෙලාවකට පුදුමයි ඒකයි අරම කිව්වෙ

    මොනව උනත් වැඩේ දිගටම කරගෙන යන්න :D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඕෆ් ටොපික් ගියේ , මේ අහසින් කඩා පාත් වුන කට්ටියක් ( අතේ ඇගිලි ගානටත් අඩු සංඛ්‍යාවක් ) ට අමුතුම විදියෙ කැක්කුමක් එකපාරටම හැදුනනේ මගෙ මේ අයිඩී එක නිසා. ඒකයි එකම හේතුව.

    මම කලින් නම් reply කලේ නෑ ඔය ගැන.. ඒත් නොකියා බෑ, ඔය ID එකෙන් එන එකට විරුද්ධ අයට මමත් අයිතියි.. ID එක වෙනස් කරන කතාවකුත් ඇහුනා :yes: එහෙම කෙරෙනවා නම් ඒක ගොඩක් වටිනවා.. මම විරුද්ධ වෙන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි.. කවුරු හරි මුස්ලිම් කෙනෙක් "සෝම හාමුදුරුවො" වගේ ID එකකින් ආවොත් අපි කොහොමද කොන්ද කෙලින් තියන් ඒකට විරුද්ධ වෙන්නෙ? :P

    ID එකට විරුද්ධ උනා කියලා ඔය විදිහට කතා කරන්න එපා.. අනෙක් අයගේ අදහස් වලටත් ගරු කරන්න පුරුදු වෙන්න :cool:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ‘නිවන’ කුමක්ද?

    නිවන’ යනු මරණයෙන් පසු හටනොගෙන පවත්නා යම් දෙයක්, ගතියක්, ස්ථානයක් හෝ ශක්තියක් ලෙස ගන්නා ශාස්වත දෘෂ්ටියෙන් ද, මරණයෙන් භවය නිම වේය යන උච්ඡේද දෘෂ්ටියෙන් ද වියුක්ත වූ හෙවත් ඒ අන්ත දෙකෙන්ම බැහැර වූ මධ්යම මාර්ගයෙන් ලබන අවබෝධ ඤාණයකි. එහි කිසි දුකක් හෝ සැපක් නම් කර දැක්විය නොහැකි ය. එය ජීවත්ව සිටියදී ම ලබන නිවීමක් ලෙස දැක්වෙයි.

    ජීවිතයේ දී හටගන්නා රෝග පීඩා, බිය, අනතුරු ආදියෙන් මිදීම ද, නිවීමකි. එහෙත් එය සම්මුති නිර්වාණය යි. ස්වල්ප කාලයකට අකුසල් – ක්ලේශ යන්ගේ නිවී යෑම, තදංග නිර්මාණයයි. ධ්යාන – සමාපත්ති ආදියෙන් බොහෝ කාලයක් ක්ලේශ ධර්ම නිවාතැබීම, විෂ්කම්භන නිර්මාණයයි. සෝපාදිශේෂ නිර්වාණය හෙවත් ක්ලේශ මුළුමනින් ප්රහාණය කිරීමෙන් ලබන නිවීම ම උතුම් ය. මෙහිදී පංච උපාදානස්කන්ධ නිරෝධයට පත්ව ඇති හෙයින්, ඇලීම් – ගැටීම් කිසිවක් නැත. පහළ වන සිත් ද සකර්මක නොවන ක්රියා සිත් පමණකි වර්තමාන පංචස්කන්ධය පරිහරණය කැරෙන බැවින් අනෙකුත් අය ගන්නා අරමුණු සියල්ලම ගැනෙයි. චිත්ත වීථිද පහළ වෙයි. අනවරථ සසර ගමන ගෙනදීමට උපස්ථම්භක වූ සියලු ක්ලේශයන් ගේ අභාවය සිදුවූ හෙයින් ද, නැවත ඒවායේ හටගැන්මක් නැති බැවින් ද එම ස්වභාවය සෝපාදිශේෂ පරිනිර්මාණය නම් වෙයි. රහතුන් වහන්සේට ඉන් පසු තවත් කළ යුතු කිසිවක් නැත. එහෙත් ස්කන්ධ පරිහරණය කිරීම හෙවත් ඕලාරික සිරුර දැරීම නම් වූ දුකෙන් ඒ උතුමෝ නොමිදුණාහු වෙත්.

    මෙතෙක් ලබා දරා සිටි පංචස්කන්ධය, නැවත කිසිවිටකත් ඇති නොවන පරිදි සතර මහා ධාතූන්ට වියෝජනය වීම සිදු වන, එනම් සුවිශේෂීව කිවහොත් රූපස්කන්ද පරම්පරාවේ අනුත්පාද අභාවය, මරණයෙන් සිදු වෙයි. එය (නිරුපාදිශේෂ) නිර්මාණයයි. රූපස්කන්ධයේ ශේෂ අශේෂ භාවය මත නිවන ලැබීමේ අවස්ථා මෙසේ ද්වි ආකාර වුව ද, නිවන ද්වි ආකාර නොවේ. ශාන්ති ලක්ෂණය අතින් එය එකක් ම ය. නිවන යනු, සියලු කුසලා කුසලයන්ගේ කර්ම ශක්තිය මුළුමනින් අහෝසි කිරීමෙන් සාක්ෂාත් කර ගනු ලබන්නක් මිස, කුදු මහත් කුසලයන්ගේ විපාක ඵලයක් නොවේ.

    ථේරවාදි ඉගැන්වීම්වලට අනුව, නිවන පියවර සතරකින් ලැබෙන්නකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ක්ෂය වන ;සීවාන් ඵලය, කාමරාග සහ ව්යාපාද යන සංයෝජන දෙක තුනී වන සකදාගාමී ඵලය, එම දෙක ක්ෂය වන අනාගාමී ඵලය සහ ඉතිරිව ඇති රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන පහම ක්ෂය වීමෙන් ලැබෙන අර්හත් ඵලය, එම පියවර සතරයි. මහායාන ඉගැන්වීම්වලට අනුව මෙසේ පියවර හතරක් නොදැක්වෙයි. එමගින් දැක්වෙන්නේ බුද්ධ ප්රාප්තිය පමණකි.

    මජ්ක්ධිම නිකායේ අනාථ පිණ්ඩිකෝවාද සූත්රයට අනුව නිවනට පිවිසීමේ දොරටු ලෙස ධර්ම දේශනය, ධර්ම ශ්රවණය, ධර්ම සජ්ඣායනය, ධර්ම සම්මර්ශනය හා භාවනාව යන පහ දැක්වේ.

    එක් මරණයකින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය එතරම් නම්, සංසාරයේ එළඹෙන සියලු මරණවලින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය හෙවත් නිවන් සුවය කොතරම් උත්තරීතර දැයි නුවණින් විමසන විට පෙනෙයි. වකුගඩුවක්, ඇසක්, හදවතක්, ලේ ටිකක් දන්දීමෙන් ලබන ශාන්ති සුඛය කෙබඳු දැ’යි ඒවා පරිත්යාග කළ අය දනිති. ඉඳුරන් පිනවීමෙන් ලබන සුඛය කොතරම් තාවකාලික ද, අනිත්ය ද යන්න, මේ අනුව සිතා ගත හැකි ය.

    අපගේ කය කිස දුකක් හෝ සැපක් නොවිඳියි. මිය ගිය කෙනකුගේ කයට කිසිවක් නොදැනෙන බව ප්රත්යක්ෂයෙන් අපි දනිමු. සියලු දුක් සැප විඳින්නේ සිතෙනි. නිවන් සුවය ද සිතෙන් ම පරාමර්ශනය කැරෙයි.

    උපතක් ලත් සෑම කෙනෙක් ම මිය යෑම හෝ නිරුද්ධ වීම, ධම්ම නියාමය යි.

    නිරෝධ සත්යය, සාක්ෂාත් කරගැනීමෙන් ම අවබෝධ කළ යුත්තකි. භෞතික ලෝකයේ කිසිදු සුවයකට නිවන් සුවය සම කළ නොහැකි ය. උපත නිසා විඳින්නා වූ සියලු දුක් නැති කිරීම නම් වූ – දුකට හේතු වන සියලු කාරණා ක්ෂය කිරීම ම, නිවන ය. සංසාරය දුක නම්, නිවන පරම සුඛ යැයි කීවේ එහෙයි නි.

    සියලු බුදුවරයන් වහන්සේ දේශනා කළේ දුක නැති කරන පිළිවෙතයි. ඒ නිසා ‘නිවන’ අවබෝධ යනු, සියලු ‘දුක්’ සහ ‘දුක්ඛ මූල හේතු’ නැති කරන දහම් ඇසයි; ප්රඥාවයි; විද්යාවයි. ඒ සඳහා ඇත්තේ එකම එක මාර්ගයකි. සංසාරය පැවැත්වීමට හේතුවන්නා වූ හෙවත් දුකට හේතු වන්නා වූ ක්රියාවල යෙදෙමින් න්යාය දර්ශනයෙන් පමණක් නිවන සාක්ෂාත් කිරීම කළ නොහැකි ය. ‘නිවන’ යනු පරිබාහිර තැනක පවතින්නක් නොවේ. එය මිනිස් මනසෙහි ම අති විශිෂ්ට ප්රාප්තියකි. ඒ සඳහා වූ ප්රතිපදාවට පිළිපන් තැන් සිට ම එහි අවේදයිත සුඛය දැනෙන්නට පටන් ගනියි.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මෙතන වැරැද්දක් වෙලා කියලා පෙන්නෙ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අතේ ඇගිලි පහටත් අඩු ගානකටනේ. මේ ප්‍රශ්නේ විසදන්න අදාල පියවර අරන් ඉවරයි. එවා හෙට අනිද්ද වෙනකොට ඉෂ්ඨසිද්ද වෙවි . එතකල් හදිස්සි නොවී ඉන්න.

    සන්තොසයි අඩුගානෙ ත්‍රෙඩ් එක පටන් ගත්තට පස්සේ වත් ජාත්‍යාලය ඇතිවීම ගැන.

    මේ ප්‍රකාශය සම්බන්ධව නම් මගේ කනගාටවුට..... ඔබේ ප්‍රකාහයට මම සම්පූර්ණයෙන් විරුද්ධයි

    ජාත්‍යාලය ඇතිවෙන්න ඔයාගේ මේ ත්‍රෙඩ් එක බලන්න උවමනාවක් නම් නෑ

    ඒක අපේ ඇගේ.... අපේ නියම සිංහල ලේවල තියෙන දෙයක්.....

    අපි හැඳුණු වැඩුණු බෞද්ධ පරිසයෙන් අපිට ලැබුණු දෙයක්....

    ඔයා මේ කරන වැඩය නිසා ‍අපේ අය එකතු කරලා බේද කිරීමක් වගේ තමයි මට නම් දැනෙන්නේ

    එය ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් සිංහල ජාතිය ආගම ගැන අපි කොතෙකුත්
    සංවාද මේ එලකිරි එක තුල කරලා තියෙනවාද............. දන්නෝ දනිති :shocked::shocked::shocked:

    අපි සිංහල බෞද්ධ නම් ඇයි අපිට අපේ නමින්ම ඉදිරිපත් වෙන්න බැරි......
    අනිත් කාරණය මම මුල ඉඳන් මේ ත්‍රෙඩ් එක කියෙව්වා

    තමන්ගේ ආගම ජාතිය ගැන කතා කරන්න වෙන කෙනෙකුගෙ
    නමින් එන්න ඕනෙද?

    අනිත් එක මේ නම තියෙන කෙනාට මුස්ලිම් අයගේ තියෙන පැහැදීම
    ඔබටත් තියෙන බවක් තමයි මට නම් හිතෙන්නේ

    අපි අපේ අනන්‍යතාවය රැක ගනිමු.....

    Last edited:

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මම කලින් නම් reply කලේ නෑ ඔය ගැන.. ඒත් නොකියා බෑ, ඔය ID එකෙන් එන එකට විරුද්ධ අයට මමත් අයිතියි.. ID එක වෙනස් කරන කතාවකුත් ඇහුනා :yes: එහෙම කෙරෙනවා නම් ඒක ගොඩක් වටිනවා.. මම විරුද්ධ වෙන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි.. කවුරු හරි මුස්ලිම් කෙනෙක් "සෝම හාමුදුරුවො" වගේ ID එකකින් ආවොත් අපි කොහොමද කොන්ද කෙලින් තියන් ඒකට විරුද්ධ වෙන්නෙ? :P

    ID එකට විරුද්ධ උනා කියලා ඔය විදිහට කතා කරන්න එපා.. අනෙක් අයගේ අදහස් වලටත් ගරු කරන්න පුරුදු වෙන්න :cool:

    අපි පුරුදුවෙලා ඉන්නේ කෙනෙක්ගෙ නමට වඩා එයාගේ ක්‍රියාකලාපයෙන් එයාගෙ පෞර්ෂය තක්සේරු කරන්නයි. මගෙ අයිඩි එක මුස්ලිම් වුනාට මගේ ක්‍රියාකලාපය ගැන රිලිජස් අංශෙට ගියොත් බලාගන්න පුළුවන්. ඔය කැක්කුම හැදිල තියෙන්නේ ඒ මගේ ක්‍රියාකලාපය දැකපු නැති අයයි. ඉතිං ඒකට මගේ අයිඩී එක පලිද ?
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ‍මෙයාල බැනගන්නවනෙ ටොපික් එක පැත්තක
    ඉහි ඉහි ....... මොනා කරන්නද එක එක්කෙනා අදාල නැති කතා කියාගෙන ත්‍රෙඩ් එකට එද්දි කට වහගෙන ඉන්න අමාරුයිනෙ

    ඕෆ් ටොපික් ගියේ , මේ අහසින් කඩා පාත් වුන කට්ටියක් ( අතේ ඇගිලි ගානටත් අඩු සංඛ්‍යාවක් ) ට අමුතුම විදියෙ කැක්කුමක් එකපාරටම හැදුනනේ මගෙ මේ අයිඩී එක නිසා. ඒකයි එකම හේතුව.
    ඉහි ............ මමත් කියෙව්වා පහුගිය පෝස්ට් ටික, මටත් දුකයි, ආයෙත් දුකයි, ආයෙ ආයෙත් දුකයි ;)....... ඇත්තටම වෙනදේවල් දන්නවනම් ඔය කැක්කුම් නෑ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ප්‍රකාශය සම්බන්ධව නම් මගේ කනගාටවුට.....

    එය ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් සිංහල ජාතිය ආගම ගැන අපි කොතෙකුත් සංවාද මේ එලකිරි එක තුල කරලා තියෙනවාද............. දන්නෝ දනිති :shocked::shocked::shocked:
    ක ඇත්ත සුරංග..ඒත් අපි දැන් පහුගිය දේවල් අල්ලන් ඉදළ වැඩක් නෑ කට්ටිය එකතු වුණ වෙලාවෙ ඉදිරියට යමු..කට්ටිය එකතු වෙන්න වෙන්න war >> peace වුනා.එකමුතු කමක තරම.කාටවත් චෝදනා කරන්නැතුව ගමන යමු.අයිය කෙනෙක් උනත් මේ ප්‍රකාශය සකීර්ටත් අදාලයි :yes:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මේ ප්‍රකාශය සම්බන්ධව නම් මගේ කනගාටවුට..... ඔබේ ප්‍රකාහයට මම සම්පූර්ණයෙන් විරුද්ධයි

    ජාත්‍යාලය ඇතිවෙන්න ඔයාගේ මේ ත්‍රෙඩ් එක බලන්න උවමනාවක් නම් නෑ

    ඒක අපේ ඇගේ.... අපේ නියම සිංහල ලේවල තියෙන දෙයක්.....

    අපි හැඳුණු වැඩුණු බෞද්ධ පරිසයෙන් අපිට ලැබුණු දෙයක්....

    ඔයා මේ කරන වැඩය නිසා ‍අපේ අය එකතු කරලා බේද කිරීමක් වගේ තමයි මට නම් දැනෙන්නේ

    එය ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් සිංහල ජාතිය ආගම ගැන අපි කොතෙකුත්
    සංවාද මේ එලකිරි එක තුල කරලා තියෙනවාද............. දන්නෝ දනිති :shocked::shocked::shocked:

    අපි සිංහල බෞද්ධ නම් ඇයි අපිට අපේ නමින්ම ඉදිරිපත් වෙන්න බැරි......
    අනිත් කාරණය මම මුල ඉඳන් මේ ත්‍රෙඩ් එක කියෙව්වා

    තමන්ගේ ආගම ජාතිය ගැන කතා කරන්න වෙන කෙනෙකුගෙ
    නමින් එන්න ඕනෙද?

    අනිත් එක මේ නම තියෙන කෙනාට මුස්ලිම් අයගේ තියෙන පැහැදීම
    ඔබටත් තියෙන බවක් තමයි මට නම් හිතෙන්නේ

    අපි අපේ අනන්‍යතාවය රැක ගනිමු.....

    ඒක ගැන නෙමෙයි මේ කතාව. මේ මගෙ නම ගැන කැගහන අයගෙ එකපාරටම ඇතිවුන ජාත්‍යාලය ගැනයි. අපැහැදිලි වීම ගැන සමාව අයදිනවා
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අපි පුරුදුවෙලා ඉන්නේ කෙනෙක්ගෙ නමට වඩා එයාගේ ක්‍රියාකලාපයෙන් එයාගෙ පෞර්ෂය තක්සේරු කරන්නයි. මගෙ අයිඩි එක මුස්ලිම් වුනාට මගේ ක්‍රියාකලාපය ගැන රිලිජස් අංශෙට ගියොත් බලාගන්න පුළුවන්. ඔය කැක්කුම හැදිල තියෙන්නේ ඒ මගේ ක්‍රියාකලාපය දැකපු නැති අයයි. ඉතිං ඒකට මගේ අයිඩී එක පලිද ?

    හ්ම්ම් ok.. ඒක දැන් ඉවරයි නේ.. අපි වැඩේ කරගෙන යමු :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ක ඇත්ත සුරංග..ඒත් අපි දැන් පහුගිය දේවල් අල්ලන් ඉදළ වැඩක් නෑ කට්ටිය එකතු වුණ වෙලාවෙ ඉදිරියට යමු..කට්ටිය එකතු වෙන්න වෙන්න war >> peace වුනා.එකමුතු කමක තරම.කාටවත් චෝදනා කරන්නැතුව ගමන යමු.අයිය කෙනෙක් උනත් මේ ප්‍රකාශය සකීර්ටත් අදාලයි :yes:

    :yes::D ප්‍රයොගික වෑඩ පිලිවෙලක් හදාගෙන අපි ඉදිරියට යමු
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඒක ගැන නෙමෙයි මේ කතාව. මේ මගෙ නම ගැන කැගහන අයගෙ එකපාරටම ඇතිවුන ජාත්‍යාලය ගැනයි. අපැහැදිලි වීම ගැන සමාව අයදිනවා

    ජාත්‍යාලය තව මිනිහෙක්ව කපනවා කොටනවා කියන එක නෙමෙයි
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ක ඇත්ත සුරංග..ඒත් අපි දැන් පහුගිය දේවල් අල්ලන් ඉදළ වැඩක් නෑ කට්ටිය එකතු වුණ වෙලාවෙ ඉදිරියට යමු..කට්ටිය එකතු වෙන්න වෙන්න war >> peace වුනා.එකමුතු කමක තරම.කාටවත් චෝදනා කරන්නැතුව ගමන යමු.අයිය කෙනෙක් උනත් මේ ප්‍රකාශය සකීර්ටත් අදාලයි :yes:

    ඔව් අමිල දැන් අපි ඔක්කොමල්ලා එකතුවෙලා, තනි තනිව කරන් ආව වැඩ පිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ‍ගෙනියන්න මෙතනින් පුළුවන් වෙයි....

    අපි පටන් ගනිමු.....

    සියළු වාද භේද අතහරුලා සිංහල බෞද්ධයන් ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් එකතු වෙමු...

    තෙරුවන් සරණයි!