එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
issella uba palayan malli daham pasalaka 1 panthiyanta uba buddagama mokuth danne neth kata vitharak thiyana amu gon eluwek

මොනා කරන්නද එලු මල්ලි.. ඕවා ඔහොම තමා. මෙයා ඔයාගෙ දහම් දැනුම තනි පෝස්ට් එකකින් මැනලා තියෙන හැටි නම් හරිම අපූරුයි කියලා හිතෙන්නෙ නැද්ද...
කෙනෙකුට අපහාස කරද්දි පොඩ්ඩක් හොයලා බලලා ඒක කරානම් තමා හොද. මන් මෙතන එළුවා සුද කරන්න ගියෙ නැහැ. ඒත් කාලයක් තිස්සෙ රිලිජ්ස් එකෙ එළුවා කරපු වැඩ වගේ එක වැඩක් වත් මේක කියපු කෙනා කරලා තියෙනවා මන් දැකලා නැහැ...
 
Last edited:

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මොනා කරන්නද එලු මල්ලි.. ඕවා ඔහොම තමා. මෙයා ඔයාගෙ දහම් දැනුම තනි පෝස්ට් එකකින් මැනලා තියෙන හැටි නම් හරිම අපූරුයි කියලා හිතෙන්නෙ නැද්ද...
කෙනෙකුට අපහාස කරද්දි පොඩ්ඩක් හොයලා බලලා ඒක කරානම් තමා හොද.

mokuth hithanna epa ban mokada elu malli ke gahapu vidihata mama hithuwa maara denumak ethi eluwek kiyala mama uta PM 2 yauwa uba kiyala thiyana eka weradi hodata balapan ubata viswasa neththan pansalata call ekak dila ahala balapan denma kiyala mokada machan methana inna muslim un mekata passa peththenuth hina wenawa ethi ara manathunga pissa muta wada dannawa balanakota buddagama ekai

ow machan mama poddak thada una mokada pandithaya wage hitiyata eluwata be kiyala dena gaththa hinda
 
මචන් අපි කවුරුත් සර්ව සම්පූර්න නැහැ. කා අතිනුත් වැරදි සිද්ද වෙනවා. ඒත් එක වැරැඩ්ඩක් සිද්ද උන පලියට එයා මුකුත් නොදන්න කෙනෙක් කියලා හන්වඩු ගහන එක ඇත්තටම ස්ඬාරන නැහැනෙ. ඒකයි මන් කීවෙ. වැරැද්දක් තියෙනවානම් ඒක අපි එකතුවෙලා හදාගන්න ඕනි....
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බුදු දහමෙ පරක් තෙරක් පේන්නෑ සංසාරෙ වගේ..
එළුවා මේක අහලා නොතිබෙන්න ඇති මීට කලින්..
මාත් මෙක දැන ගත්තෙ බොහොම ළඟදි
ඒ හින්දා පොඩ්ඩක් ආවේගය පාලනය කරගත්තා නම් හොදයි නේද මල්ලිලා
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
බුදු දහමෙ පරක් තෙරක් පේන්නෑ සංසාරෙ වගේ..
එළුවා මේක අහලා නොතිබෙන්න ඇති මීට කලින්..
මාත් මෙක දැන ගත්තෙ බොහොම ළඟදි
ඒ හින්දා පොඩ්ඩක් ආවේගය පාලනය කරගත්තා නම් හොදයි නේද මල්ලිලා

ඒත මනතුන්ග දාපු සියල්ලම නිවැර්දි කියන්න බැහැ. කිහිපයක අර්ත විවරනය වෙනස්..
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඒත මනතුන්ග දාපු සියල්ලම නිවැර්දි කියන්න බැහැ. කිහිපයක අර්ත විවරනය වෙනස්..
මනතුංගගෙ පිස්සු බයිලා මං අහන්නෑ මල්ලි
මනතුංග කියන්නේ කවුද කියලා ලොල්..
පොරට බැනලා එක එකා දාන කමෙන්ට් දානවා ටක් ගාල:P
පොරට උත්තර දෙන්න බැරි ඒවා පෝස්ට් කරන්නෑ:eek:
මහ නිවටයෙක් :rolleyes:
මේකෙ නම් උත්තර දෙන්න බැරි වුනාම ශේප් එකේ ඉන්නවනෙ සමහරු
ඒත් සයිට් එකේ එහෙම කොරන්න බෑනෙ:ගොං ස්මයිලි පේලියයි:
:ගොං ස්මයිලි පේලියයි:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එළකිරි බෑන්ඩ්විත් එක කන්නැතුව :ගොං ස්මයිලි පේලියයි: කියලා ටයිප් කරන්න පුරුදු කරවමුද? ;)
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
එළකිරි බෑන්ඩ්විත් එක කන්නැතුව :ගොං ස්මයිලි පේලියයි: කියලා ටයිප් කරන්න පුරුදු කරවමුද? ;)

ela idea 1... :ගොස්පේ::ගොස්පේ:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
එළකිරි බෑන්ඩ්විත් එක කන්නැතුව :ගොං ස්මයිලි පේලියයි: කියලා ටයිප් කරන්න පුරුදු කරවමුද? ;)

ela idea 1... :ගොස්පේ::ගොස්පේ:
:rolleyes: :P මෙතන පේලියක් නෑ හොඳේ ස්මයිලි 2යි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපි කතා කරපු එක විතරයි කරලා තියෙන්නෙ ,සන්විදනයට රමුවක් ඔන නම් මම ඉදිරිපත් කරන්නම්, මම මෙවාගෙ සන්විදනවල ඉපදිමෙ සහ මියයෑම දෑකලා තියෙනවා මොකද මම එහෙම තෑන්වල සමජිකත්වය අරන් හිටිය නිසා ,අර පාසල ගොඩ නෑගිමෙන් අපි වෑඩ පටන් ගමු ,

සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා විවිධ අර්බුද හට ගනී.සමූහයක් සේ විවිධ ගැටළු හා අභියෝගවලට මුහුණ දී ලබන විවිධ ජයග්‍රහණවල තනි අයිතිය පුද්ගලයෙකු සතු කරගැනීමට වෑයම් කිරීමේ හේතුව බොහෝවිට එයයි.

රටක සංවර්ධනය ආකල්ප දියුණුව හා බැඳී පවතියි. මිනිස් ආකල්ප නොදියුණු නම් භෞතික වශයෙන් කෙතරම් ඉහළට ගියත් ඵලක් නොමැත. දියුණුවේ ඉහළම හිණිපෙතේ සිට පහළට ඇඳ වැටීමට සෘණාත්මක ආකල්ප හේතු වේ.පුද්ගල ඵලදායිතාවය,කාර්යක්ෂමතාව වැනි දේ අද සාමූහික චර්යාව සමඟම අගයනු ලබයි.

අද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය. තනිවීම බැඳීම් කෙරෙහි ආශක්ත බව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි.

හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි. රුක්ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වන‍යෙහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ. හුදකලා‍වෙන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ. මෙහි දී පුද්ගලයා උසස් පහත් සේ වර්ගීකරණය වනුයේ ගුණ නැණ අනුවය.බාහිර දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී කරගත හැකි වුවත් එය වඩා අදාළ කරගන්නේ පිරිහීම පිණිස බව පෙනේ.

ඇති හැකි අය ගුණවතුන් වන්නේ ඉතා කළාතුරකිනි. කුසගිනි,සා පිපාසා හොඳින් හඳුනන්නේ ඒවායින් පෙළෙන අයයි. නැති කෙනාට පිහිට ලැබෙන්නේ ද තවත් එවැනිම නැති කෙනෙකුගෙන්ම පමණි. ධනය, බලය හා සමාජ තත්වය පුද්ගලයෙකුගේ උසස් පහත් බව මැනීමට හොඳ මිම්මක් නොවේ. ව්‍යාජ පණ්ඩිතකම් දුක,වේදනාව,කඳුළ සියළු ජෛව ප්‍රජාවෙහිම පොදු උරුමයන්ය.මනුෂ්‍යත්වයටද එබැවින් ඒ කරුණු අදාළ වේ.

තමාට දැනෙන හැඟීම් සෙසු මනුෂ්‍යයින්ටද පොදුබව වටහා ගැනීමට තරම් බුද්ධිය දියුණු වුවත් අවාසනාවකට මෙන් මිනිසුන් නොසිතන්නේද ඒ කාරණයමය.තමා අකමැති දේ සෙසු අයට කිරීමට තරම් වරෙක මනුෂ්‍යත්වය තිරිසන් බව දක්වා පහළට වැටෙන ආකාරය ඉතාම ශෝචනීයය. මානව සමාජය භෞතික අංශයෙන් බොහෝ සංවර්ධනය වුවත් ආධ්‍යාත්මික අංශයෙන් දින දින ප්‍රපාතය කරා ගමන් කරයි.මිනිස් ශිෂ්ටාචාරය ඉතාමත් දියුණුව පැවති ලෙස සැලකෙන දුර ඈත යුගවලදී එම ශිෂ්ටාචාර සහමුලින් විනාශවූයේ මිනිසුන් සාරධර්ම නොතකා ක්‍රියාකරන්නට වූ නිසා බව කියැවේ.ඒවා සත්‍ය බව තහවුරු වන්නේ වර්තමාන දියුණු සමාජයෙහි පවා මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දකින අසන විටය.මෙයට මූලිකම හේතුව තමන්ගේ නියම ස්වභාවය පිළිබඳව නිසි වැටහීමක් තවමත් බොහෝ දෙනෙකුට නොමැතිකමයි.නියම ස්වභාවය යන්නෙන් අදහස් වනුයේ තමා ලෝකයට අයත් මිස ලෝකය තමාට අයත් නොවන බව නොදන්නා බවයි.

දියුණුව කරා යාමට නම් මූලිකවම සමඟි සම්පන්න විය යුතුය. අසමඟිය පිරිහීමට ප්‍රධාන හේතුවකි.පවුලක හෝ ජනසමාජයක දියුණුව සැලසෙන්නේ සමඟිය ඇතිවිටය.අනුන්ගේ දියුණුව නොපතන අය සමඟියට විරුද්ධය.කිසියම් පිරිසක් සමඟි සම්පන්නවූ විට භේද ඇතිකිරීමට සමහරු තැත් කරති.බොරදියේ මාලු බාන්නේ එබඳු අයයි. කල දුටු කළ වල ඉහ ගැනීමට ඔවුහු මාන බලති.

තමන්ගේ දුර්වලතා මඟහරවා ගැනීමට අනුන්ට සවන්දීම විශාල පිටිවහලකි.නමුත් අකෘතඥ යටි අදහස් ඇති අය පවසන දේ එක්වර බාරගැනීම නොසුදුසුය. සිත අධෛර්යයට පත්කර දියුණුව වැළකීම පිණිස ද ව්‍යාජ හිතවත්කම් පවා පා උපදෙස් දෙන අය බහුල බැවිනි.සමහරු ගැටළුවලට විසඳුම් සේ දෙන යම් යම් උපදේශ නිසා අර්බුද තවත් උග්‍ර වේ.

කෙසේ වෙතත් සතියක පමණ කාලයක් මුළුල්ලේ ඇතිවූ, ගෙන ගිය හා තවමත් ගෙන යමින් සිටින වාද, විවාද,යෝජනා හා චෝදනා විනිවිද පෙනෙන නිල් කැටයක් වන් පිරිසිදු එලියේ අපි හොඳින් අත පත ගා ස්පර්ශ කොට අපේ පපුවල් තුලට රිංඟවා ගතිමු..

එහි ධනාත්මක ප්‍රතිඵලයක් සේ අපි දැන් යම්කිසි නැවුම් සංශෝධනාත්මක සන්ධිස්ථානයකට ලහි ලහියේම අවතීර්ණ වෙමින් සිටිමු..

මෙහිදී කඩුවක් ඇවැසි තැන කඩුවත්, මුගුරක් ඇවැසි තැන මුගුරත්, අවිහිංසාව ඇවැසි තැනට නවගුණ වැලත් ගෙන හෙට දිනයේ අප ඉදිරියේ දැවෙමින් ඇති ප්‍රශ්ණ වලට පැහැදිලි පරමාර්ථ ඉදිරිපත් කරමින් විසඳුම් සෙවීමට වහ වහා අපි එක්‍ රැස් විය යුතු වෙමු.....

මිනිස් ගැටුම් වලට වඩා මත ගැටුමින් හරි දේ ඉහලට ඔසවා ගනිමු...

එක ධජයක් යටතේ සියලු සිහල බොදු ජනතාව ඒකරාශී වෙමු.............

Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113

    මම කිව්වෙ අද ලංකාවෙ වෙන දෙය , අපි දර්ම්ය අවබොදය විතරක් කරලා අපෙ ජතිය හො අගම නගා සිටවන්න බැ ,බුදු දහමෙමයි කියලා තියෙන්නෙ රන් දොරොටු ගැන එකෙන් කියවෙන්නෙ පුද්ගලයන්ගෙ බව්තිකවර්දනය ගැනයි ,මම කතා කරෙත් එයයි සහ ඉදිරියෙ සංවිදනයෙ කොහො ඉඩක් එවෙනුවෙන් තිබෙවියයි මා විශ්වාස කරනවා, අද ලංකාවෙ බෞද්ධ අන්යගමට හැරවිම ගැන මෙතන කතා උනෙ නැ , ක්‍රිස්තියානු පල්ලියෙන් දුප්පත් බෞද්ධයාව බිලිබාගන්නවා,එවා පිලිබදව මෙතන කතා උනෙත් නැ ,මෙතන කතා උනෙ තම්බි මරලා මුහුදෙ දාන එවයි, විරුද්ද මත දරපු සිංහලයන් වෙන ජතිකයො කියලා හන්වඩු ගහපු විතරයි කරෙ,මම මෙකට සම්බන්ද වෙන්න හැදුවෙ කරන්න බැරි project දිලා සංවිදනය කැඩිමෙ බලොපොරොත්තුවෙන් නෙමෙයි,අඩුම ගනෙ සෙනසුරාදා,ඉරිදයි එ පාසලට ගිහිල්ලා විශය කරුනු අපිට උගන්නලා එන්න පිලුවන්,එහෙම දෙකටත් කවිරුත් ඉදිරිපත් උනෙ නැ , තව දෙවල් කිය උනා දුප්පත් මිනිස්සුන්ව වරදාන දිලා බෞද්ධයින් හැටියට තියා ගැනිමෙන් පලක් නැහැ කියලා අපි දර්මාබොදය දුන්නොත් අනගමිකරනය නවතිවි කියලා ,එත් එ මිනිස්සුන් මුලදර්මවදි පල්ලි වලට හැරෙන්නෙ බුදු දහම පරිශිලනය කිරිමෙ නොහෙකි යව නිසා නෙමෙයි,ඔහුන්ව හරවන්නෙ සල්ලි එවා ගැන මෙතන කතා වෙලා නැ ,දැන් ඉන්න සතුරා සමග නෙමෙයි මෙතන සටන අරන් යන්න හදන්නෙ ,තව අව්රුදු 10 මතුවෙන්නෙ පුලුවන් සතුරෙක් ගැන,world vison හා වෙනත් INGO ගැන මෙතන කතා නැ ,ඔහුන් ගෙන් අපෙ අහිංසක දුප්පත් ජනතාව බෙරා ගැනිම පිලිබදව මෙතන කතා නැ ,සංවිදනය බිහිවෙන්නෙ තිබ්බෙ ඔයාව මුල් කරගෙන අයියෙ,එහම උනා නම් මෙතන හරවත් දෙවල් කතා වෙවි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    දැන් ඔබතුමාට අවශ්ය මේ සංවිඩානය කොහොම එකක් වෙන්නද? කොයි වගේ දෙයක්ද මේකෙ අරමුන වෙන්න ඕනී ඔබතුමා හිතන විදියට... අදහස් දක්වන්න.

    කටින් බතල හිටවන්නෙ නැති , ක්‍රිරියාවෙන් සක්ක්‍රිය සංවිදනයක් බිහිවිම දැකිමයි මගෙ ප්‍රර්තනව:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    බෞද්ධ ජනතාව අන්‍යාගමීකරණ ගැට වලට හසුවීමට ප්‍රධාන හේතුවක් තමයි බුදුදහම පිළිබද තියන අනවබෝධය..භෞතික හෝ වෙනයම් ආකාරයකින් එම අනබෝධය ක්ෂය වනවානං එය යහපත් වනු ඇත..

    වැරදි එ මිනිස්සු බෞද්ධ දර්මය පරිශිලනය කරනවා , එ මිනිස්සු වෙන අගම් වලට හැරෙන්නෙ බව්තිකව ලැබෙන දෙවල් නිසා, දැන් ඔයා වගෙ එදා ධර්මපාලතුමා හිතුවනම් අපිට බුද්දගායවත් නැ
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    image001yt.jpg
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    "අහසින් වැටුනු ඇත්තෝ කිසි දිනක පොලොවේ පය නොගසනු ඇත"
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    මුලදර්ම පල්ලියෙ පිල්ලියක් ද ඔයා?:baffled:

    වැඩකට නැති වචන දහසක් කතා කරනවට වඩා සන්සින්දීම අතිවන එක වචනයක් කතා කිරීම තම්යි උතුම්.
    ධම්ම පදය- දහස ගැන වදාල කොටස.
     
    • Like
    Reactions: DrZakirNaik