Reminder if you planning to watch Akon live in SL

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඒකොන් කියන්නෙ ඇමරිකන් එකෙක්, මිනිහ ලංකාවට ආවහම සංවිධායකයන් එයාව අපේ බෞද්ධ සිද්ධස්ථාන ටිකක් පෙන්නන්න එක්ක යනවනම් ඒක ගොඩක් වටිනව :yes:

    oka puluddata upasakammalage adum galola pilime wateta natanna kiyai da danne...... coz u satha ne... :angry::angry:
     
    • Like
    Reactions: Renesas

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ධනුක, සෙක්සි චික් විඩියෝ එකේ බුද්ධ රූප ප්‍රදර්ශන බාන්ඩයක් ලෙස යොදාගෙන තියෙන එක මාත් අනුමත කරන්නෙ නැහැ, ඒත් බටහිර සමහර නූගත් අය බුද්ධ රූප අලංකරන බාන්ඩ ලෙස පාවිච්චි කරනව, අපේ ආගමට අනුව අපිට උගන්නල තියෙන්නෙ වෛර නොකරන්න කියල, ඒකොන් ලංකාවට ආපු දෙන්, බලන අය ගිහින් බලපු දෙන්, ඒකොන් ලංකාවට ආවහම ඔහුට තේරෙයි බෞද්ධයන් කියන්නෙ කවුද, මොන වගේ ආගමක්ද කියල, ආයිමත් එහෙම වැරදි වෙන එකක් නැහැ.

    සහතික ඇත්ත මචං, මෙහෙ බුද්ධ රූප පිළිම ගන්නේ වත්ත පිටිය ගෙදර දොර අලංකාර කරගන්න, මම ඉන්නේ කැනඩා මෙහෙ කඩේක මම දැක්ක බුද්ධ ශීර්ෂය විතරක් විකුණන්න තියෙනවා ගාඩන් සෙක්ශන් එකේ, අපිට අපේ රටට බුදු දහම වටිනවා උනාට බටහිර රටවල් වල එවුන්ට ඒකත් ස්ටයිල් එකක් විතරයි
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඒකොන් කියන්නෙ ඇමරිකන් එකෙක්, මිනිහ ලංකාවට ආවහම සංවිධායකයන් එයාව අපේ බෞද්ධ සිද්ධස්ථාන ටිකක් පෙන්නන්න එක්ක යනවනම් ඒක ගොඩක් වටිනව :yes:
    අනිවා එතකොටවත් අනිත් ආගම් වලට ගරු කරන්න ඉගෙන ගනීවී
     
    May 17, 2006
    3,632
    90
    0
    සහතික ඇත්ත මචං, මෙහෙ බුද්ධ රූප පිළිම ගන්නේ වත්ත පිටිය ගෙදර දොර අලංකාර කරගන්න, මම ඉන්නේ කැනඩා මෙහෙ කඩේක මම දැක්ක බුද්ධ ශීර්ෂය විතරක් විකුණන්න තියෙනවා ගාඩන් සෙක්ශන් එකේ, අපිට අපේ රටට බුදු දහම වටිනවා උනාට බටහිර රටවල් වල එවුන්ට ඒකත් ස්ටයිල් එකක් විතරයි

    machan mata hithena widihata meya ona kamin aka karanne meya cristiyani agamatath apahasa karanawa neda?
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    machan mata hithena widihata meya ona kamin aka karanne meya cristiyani agamatath apahasa karanawa neda?

    aniwa.. ape un hithanne mewa mistakes or podi dewal kiyala....

    mun mewa karanna plan karala........ mewata munta ambanata gewanawa...

    ubala dannawada......
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ane manda
    eka paththakin oyala kiyana ewage aththakuth thiyenawa
    anika paththen waraddakuth thiyenawa

    un ge ratawal wala ungema agamatath ohoma dewal kara ganna eke
    ape agamata ohoma nokara idi da???
    api bomba gahuwoth e wage mona hari karoth
    ethanin katha wenne ape mau bime nama neda????????

    akon kiyanne world faous singer kenek
    shah rukh kan nam ithin world famous ma kiyanna ba
    akon ta mona hari unoth ape rate nama thama cha wenne
    eth e kiyala me wage dewal wenna dennath ba

    hodama de
    meka warjanaya kirima thama
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    ado mta penna bari oya onawata wadiya puka dena ewunwa.......!!!!!!
    photo.php
     
    Last edited:

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    apita wadak na ban uge manasika athal eke
    api yanne uge sindu ahanne ne
    eka ahala enawa echcharay..
    oyta wada dewal thinawa bomba gahanna one nam ape lankawe
    ara karuna amman la wa anduwe thiyan inna ekema kochchara balu wadak da
    miniha keeyak sadu lawa maruwada

    sindu ahanna withrak akonge concert ekakata yanne nane ban
    umba oya kiyanne amaradewage concert ekakata yana hati :P

    Anika karuna parliament eke inna eka gana umbata mukuth karanna ba umba ethanadi powerless
    eth umbata monawath karanna puluwan methanadi umba mokadda me karanne?

    Akon maha loku idol ekakuth nemei Michal Jackson, Madonna, Anjalina jolie enawa kiwwanam umbe reasonning mata therum ganna hari thibuna.

    Umbala ammata Akon bannanam mata umbata ai uge concert ekakata noya yuththe kiyala therum karanna ona wenawada?
    Mokadda methana loku wenasa?


    kohewath yana para gayakayek thamange agamata apahasa kalama uta dollar deka thunak denna yana eka umbata aulak na e madiwata umba eka defend karanawa.

    balapan poddak umbe oya kalisama athule thiyana eka bima watilada kiyala