ne machan meka mage 5 nettam 6 weni niraamanaya! thanks 4 ur commentawww....
sad...
hey elaz bro
hey machan meka oyage 2nd poem eka neda? patta..digatama liyanna bro!!![]()

ne machan meka mage 5 nettam 6 weni niraamanaya! thanks 4 ur commentawww....
sad...
hey elaz bro
hey machan meka oyage 2nd poem eka neda? patta..digatama liyanna bro!!![]()

awww....
sad...
hey elaz bro
hey machan meka oyage 2nd poem eka neda? patta..digatama liyanna bro!!![]()
Nice work machan
hoda nirmanayaka machan
harima sanwedi nirmanayak, kalayak eka digata mewage siduwim aranchi una.. samaje thawath siduwimak, lassani dear

Sad poem bro.
Keep it up!![]()
හරිම සේචනීයයි. සල්ලි හොයන්න යන අසරනියො නවතින්නෙ මෙවැනි තැන්වල තමයි. බලධාරින් මෙවට අැස් වහගෙන ඉන්නව. හොර ඒජන්සි වලින් යන අයට දෙව්ලොව පෙන්නල තමයි යවන්නෙ. ඉතාම ලස්සනට හිතට දැනෙන සංවෙදීව කරපු නිර්මානයක්. සේමෙ ඔබට ජය!.
සංවේදී වුනාට ඕක ඇත්ත වෙනව ගොඩක් තැන් වල..
සාර්තක නිර්මාණයක් සහෝ
ජිවත් වෙන්න නිර්ධන පංතිය කරන සටනේ තවත් එක් අඳුරු පැතිකඩක් මල්ලියාගේ නිර්මාණයෙන් ඉතා මැනැවින් විග්‍රහ කොට තිබෙනවා..
කාන්තාවට එහිදී මුහුණ පාන්න සිදුවන අතවර හා ගැහැට පිරිමින්ට සාපේක්ෂව අති බහුලයි හා අති ප්‍රබලයි....
මට අද වගේ මතක් වෙනවා මල්ලියා මුලින්ම කල නිර්මානය..
අද මෙම නිර්මානයත් එක්ක සසඳන කොට ලොකු පරිනත බවකින් හා මුහුකුරා ගිය දැනුමකින් ඔබ අත පත ගා ඇති නිමිත්ත හරි අගෙයි...ප්‍රගතිය ගැන මම නිහතමානීව සතුටු වෙනවා..
තව දිගටම නිරන්තර නිර්මානකරනයේ යෙදෙන්න..මල්ලියට ජය....

thanks yaaluශෝචනීයවූත් සත්‍යවූත් ඉරණම...
අර්ථවත් නිර්මාණයක් යාළුවා...

අපූරු නිර්මාණයක් සහෝ![]()
thanks machanz
nice creation

thanks poosඅපේ හුඟක් කාන්තාවෝ ඉන්නවා ඇති ඔය සෝචනීය තත්වෙට මූණ දෙන. තමන්ගේ නොවන රටකදී තනි පුද්ගලයෙක් වශයෙන් ගත්තාම ඔවුන් අන්ත අසරණයි. නිසි බලධාරීන් විසින් මේ දේ වැළැක්වීම සඳහා යමක් කරනවා නම් ඉතා අගෙයි.
අගනා නිර්මාණයක් යාලු
