යෙදී ඇති ග්‍රහ තත්වයන්ට අනුව මේ යුද්ධයේ අපේක්ෂිත ජයග්‍රහණය ලබාගැනීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අසමත් වනු ඇත. එනම් මිසයිල සහ ගුවන් ප්‍රහාර මඟින් ඉරානයේ පවතින පාලන තන්ත්‍රය පෙරලා දැමීම කළ නොහැකි වේ. අවසාන මොහොතේ ට්‍රම්ප්ගේ යුධ සැලැස්ම හකුළා ගැනීමට සිදුවේ. භුමිය පාදක කරගත් අභ්‍යන්තර අරගලයක් හරහා ඉරානයේ අන්තිම ඉරණම විසඳා ගැනීමට එරට වැසියන්ටම සිදුවනු ඇත.
එහෙත් ඊශ්‍රායලයේ වත්මන් පාලනය බිඳ වැටීම නුදුරේදීම සිදුවනු ඇත.
නෙතන්යාහුට ගෞවරයෙන් බුදුසරණයි
එහෙත් ඊශ්‍රායලයේ වත්මන් පාලනය බිඳ වැටීම නුදුරේදීම සිදුවනු ඇත.
නෙතන්යාහුට ගෞවරයෙන් බුදුසරණයි


