sorry Sachii නොහොත් මෑගලින් අක්කා
හරි නමෙන් කතා කරපන් බන්.. මිනිස්සුන්ට නිකන් නම් හදන්නෙ නැතුව

sorry Sachii නොහොත් මෑගලින් අක්කා

හරි නමෙන් කතා කරපන් බන්.. මිනිස්සුන්ට නිකන් නම් හදන්නෙ නැතුව![]()

ඔයල බොරුවක් කරනවා කියන එක එයාලට තවතවත් තහවුරුවෙන එක විතරයි..![]()

අයියා පැට්ටා බය වෙලා ..මොනවා උනත් ඕන වෙලාවට සිංහලයො එකතු වෙනවා.. 
අයියා පැට්ටා බය වෙලා ..මොනවා උනත් ඕන වෙලාවට සිංහලයො එකතු වෙනවා..
බිය නොවන්න ඉවසන්න.අනාගතය සුභයි![]()

ගසලි, ඉස්සර රිලිජස් සෙක්ශන් එකේ ඉඩි අඩීම් වගේ ඔයාගෙ හිතවත් අය ගෙනල්ල කරපු දේවල් අමතකද ? ඒකෙ ඔයලගෙ ආගියුමන්ට්ස් ඩිෆෙන්ඩ් කලේ ෆේක් අයිඩී කාරයොනෙ

අයියා පැට්ටා බය වෙලා ..මොනවා උනත් ඕන වෙලාවට සිංහලයො එකතු වෙනවා..
බිය නොවන්න ඉවසන්න.අනාගතය සුභයි![]()
මට හිතවත් කව්රුත් මම මේකට ගෙන්නුවෙ නැහැ.. ඔයාලට එයලගෙ අදහස් වලට ඇහුම්කන් දෙන්න බැරි තැන... ඔයලම එයලට බැනලා.... අන්තිමට එයලවත් මගෙ අය කියල ඔයාල හංවඩු ගහන එකෙන් වෙන්නේ... ඔයල බොරුවක් කරනවා කියන එක එයාලට තවතවත් තහවුරුවෙන එක විතරයි..![]()
ඔයාට ලොකු උවමනවක් තියෙනවා නෙද පොරක් වෙන්න
,මහ චන්දෙන් පස්සෙ එන නගරසබා චන්දෙට ඉල්ලන්න
,එහෙම කරලා පොරක් වෙන්න බලන්න , forumපොරක් වෙලා ජිවිතෙට ලබා ගත හෑකි දෙයක් නෑතඔයා හරියට ගමේ ලිද ලග සංගමයෙ ගෑණියෙක් වගේනේ. බුද්ධාගම කියන්නෙ ඔයාගෙ ආගමත් නෙවේ. ඹයා අදහන ධර්මයත් නෙවෙයිනෙ. ඒක නිසා කරැණාකරලා මෙතන කිච වෙන්නෙ නැතුව ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්නකෝ පව් නොදී.
ගසාලි ගේ සාර්ථක නොවූ අසාර්ථක මෙහෙයුම...... හරි යන් නෑ දැන් මේ චරිත වල කාලේ ඉවරයි දැන් පුලුවන් නම් අලුතෙන් අය එවන්න![]()

බුදු දහම රැකගන්න සටන් කිරීම වරදක්ද?
අවිහිoසාවෙන් ලෝකය දිහා බලන්න බුදුහාමුදුරුවො අපිට උගන්වපු එක ඇත්ත. නමුත් බුදු දහමට තර්ජනයක් එල්ල උන හැම විටම හෙළයේ අපේ මුතුන් මිත්තො එය රැකගන්න සටන් කලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා...
එකක් තමයි මේ ලන්කාව කියන්නෙ බුදුන්ට පූජ කරපු බුදුන්ගේ දේශය. බුදු දහම රැකගන්න බුදුන්වහන්සේ භාර දෙන්නෙ ලක්වැසියන්ට. ඒ වගේම ඔය සමහරු හිතන් ඉන්නවා වගේ බුදු දහම ඉබේ රැකෙන්නෙ නෑ. අපි රැකගන්න ඕනෙ. දුටුගැමුණු, වළගම්බා වගේ රජවරු පමණක් නෙමේ, මෑත ඉතිහාසයේ වෙල්ලස්සෙ කැරැල්ලට මුල් වුණ හැබෑ හේතුවත් කාටවත් අමතක නැතුව ඇති කියලා මම හිතනවා.
ඒ දේවල් එහෙම නම්, අපේ සිoහල බෞද්ධයා මෙසේ සoවිධානය වීම යුගයේ අවශ්‍යතාවයක් හැටියටයි මම දකින්නෙ
Sinhala boudda Jihaad ekata oya apply kare nadda ? Dalai lama oya enakam tibet wala balaagena innawa! hondata karate ehema kiyala dei. boudda jaathiya wenuwen satan karanna adama tibet walata yanna.
Did Allah bless Mohommad too when he slept with a 9 year old?![]()
බුදු දහම රැකගන්න සටන් කිරීම වරදක්ද?
අවිහිoසාවෙන් ලෝකය දිහා බලන්න බුදුහාමුදුරුවො අපිට උගන්වපු එක ඇත්ත. නමුත් බුදු දහමට තර්ජනයක් එල්ල උන හැම විටම හෙළයේ අපේ මුතුන් මිත්තො එය රැකගන්න සටන් කලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා...
එකක් තමයි මේ ලන්කාව කියන්නෙ බුදුන්ට පූජ කරපු බුදුන්ගේ දේශය. බුදු දහම රැකගන්න බුදුන්වහන්සේ භාර දෙන්නෙ ලක්වැසියන්ට. ඒ වගේම ඔය සමහරු හිතන් ඉන්නවා වගේ බුදු දහම ඉබේ රැකෙන්නෙ නෑ. අපි රැකගන්න ඕනෙ. දුටුගැමුණු, වළගම්බා වගේ රජවරු පමණක් නෙමේ, මෑත ඉතිහාසයේ වෙල්ලස්සෙ කැරැල්ලට මුල් වුණ හැබෑ හේතුවත් කාටවත් අමතක නැතුව ඇති කියලා මම හිතනවා.
ඒ දේවල් එහෙම නම්, අපේ සිoහල බෞද්ධයා මෙසේ සoවිධානය වීම යුගයේ අවශ්‍යතාවයක් හැටියටයි මම දකින්නෙ
ඔයාට ලොකො උවමනවක් තියෙනවා නෙද පොරක් වෙන්න
,මහ චන්දෙන් පස්සෙ එන නගරසබා චන්දෙට ඉල්ලන්න
,එහෙම කරලා පොරක් වෙන්න බලන්න , forumපොරක් වෙලා ජිවිතෙට ලබා ගත හෑකි දෙයක් නෑත
අයියේ මම ප්‍රශ්ණයක් ඇහුවා ඊයේ, කෝ මේවට උත්තර?
මෙහෙයුම් පටන් ගත්තේ කව්ද? මගදි මන්ඩලෙ කචල් උනේ මොන මෙහෙයුමේද?
දැන් කියන්න මෙහෙයුම කාගෙද? අසාර්ථක උනේ අපේ ඒවද?
උඹලට උඹලගෙ උන්වම ශුවර් නැහැ.. ඒකනේ කෙල්ලෙක්ට කුණුහරපෙන් බැන්නේ.. ලැජ්ජ වෙයල්ලා... තවමත් මේ වගේ නෝන්ඩි වෙන කන්ඩලේ මචල් සංගම් මෙහෙයුම් ඕනෙද?
![]()

අයියා පැට්ටා බය වෙලා ..මොනවා උනත් ඕන වෙලාවට සිංහලයො එකතු වෙනවා..
බිය නොවන්න ඉවසන්න.අනාගතය සුභයි![]()