එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔයල බොරුවක් කරනවා කියන එක එයාලට තවතවත් තහවුරුවෙන එක විතරයි..:yes::yes::yes:
:lol::lol: අයියා පැට්ටා බය වෙලා ..මොනවා උනත් ඕන වෙලාවට සිංහලයො එකතු වෙනවා.. :shocked:
බිය නොවන්න ඉවසන්න.අනාගතය සුභයි
3.gif
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ගසලි, ඉස්සර රිලිජස් සෙක්ශන් එකේ ඉඩි අඩීම් වගේ ඔයාගෙ හිතවත් අය ගෙනල්ල කරපු දේවල් අමතකද ? ඒකෙ ඔයලගෙ ආගියුමන්ට්ස් ඩිෆෙන්ඩ් කලේ ෆේක් අයිඩී කාරයොනෙ

ඉඩි අමීන්ව මම ගෙන්නල තමයි එතන රිප්ලයි කරේ කියල ඔයා ඔප්පු කරන්නකෝ..
මම මට ඕන දෙයක් කියන්නේ.... ඒකට මම කාගෙවත් උදව් බලාපොරොත්තු වෙන්න උවමනාවක් නැහැ..:yes:

අනික මම 2006 ඉඳලම එලකිරි එකේ තනියම කතා කරන්නේ.. මට ෆේක් අයි ඩී කරයො අවශ්‍ය් නැහැ....:yes:
 
harshana101

Member
Jul 7, 2008
709
78
0
40
ගසාලි ගේ සාර්ථක නොවූ අසාර්ථක මෙහෙයුම...... හරි යන් නෑ දැන් මේ චරිත වල කාලේ ඉවරයි දැන් පුලුවන් නම් අලුතෙන් අය එවන්න :lol::lol::lol:
 
Muslim

Banned
Mar 16, 2010
238
3
0
:lol::lol: අයියා පැට්ටා බය වෙලා ..මොනවා උනත් ඕන වෙලාවට සිංහලයො එකතු වෙනවා.. :shocked:
බිය නොවන්න ඉවසන්න.අනාගතය සුභයි
3.gif

Sinhala boudda Jihaad ekata oya apply kare nadda ? Dalai lama oya enakam tibet wala balaagena innawa! hondata karate ehema kiyala dei. boudda jaathiya wenuwen satan karanna adama tibet walata yanna.
 
cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මට හිතවත් කව්රුත් මම මේකට ගෙන්නුවෙ නැහැ.. ඔයාලට එයලගෙ අදහස් වලට ඇහුම්කන් දෙන්න බැරි තැන... ඔයලම එයලට බැනලා.... අන්තිමට එයලවත් මගෙ අය කියල ඔයාල හංවඩු ගහන එකෙන් වෙන්නේ... ඔයල බොරුවක් කරනවා කියන එක එයාලට තවතවත් තහවුරුවෙන එක විතරයි..:yes::yes::yes:

    ඔයා හරියට ගමේ ලිද ලග සංගමයෙ ගෑණියෙක් වගේනේ. බුද්ධාගම කියන්නෙ ඔයාගෙ ආගමත් නෙවේ. ඹයා අදහන ධර්මයත් නෙවෙයිනෙ. ඒක නිසා කරැණාකරලා මෙතන කිච වෙන්නෙ නැතුව ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්නකෝ පව් නොදී.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,544
    113

    :rolleyes:ඔයාට ලොකු උවමනවක් තියෙනවා නෙද පොරක් වෙන්න:P ,මහ චන්දෙන් පස්සෙ එන නගරසබා චන්දෙට ඉල්ලන්න:D,එහෙම කරලා පොරක් වෙන්න බලන්න , forumපොරක් වෙලා ජිවිතෙට ලබා ගත හෑකි දෙයක් නෑත
     
    Last edited:

    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    ඔයා හරියට ගමේ ලිද ලග සංගමයෙ ගෑණියෙක් වගේනේ. බුද්ධාගම කියන්නෙ ඔයාගෙ ආගමත් නෙවේ. ඹයා අදහන ධර්මයත් නෙවෙයිනෙ. ඒක නිසා කරැණාකරලා මෙතන කිච වෙන්නෙ නැතුව ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්නකෝ පව් නොදී.

    umba methana loku miniha venne nathiwa thattu venawada ? ane umbai mamai danna bouddaagama. pansalakata gihilla aagamak dahamak igena gena waren.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බුදු දහම රැකගන්න සටන් කිරීම වරදක්ද?

    අවිහිoසාවෙන් ලෝකය දිහා බලන්න බුදුහාමුදුරුවො අපිට උගන්වපු එක ඇත්ත. නමුත් බුදු දහමට තර්ජනයක් එල්ල උන හැම විටම හෙළයේ අපේ මුතුන් මිත්තො එය රැකගන්න සටන් කලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා...

    එකක් තමයි මේ ලන්කාව කියන්නෙ බුදුන්ට පූජ කරපු බුදුන්ගේ දේශය. බුදු දහම රැකගන්න බුදුන්වහන්සේ භාර දෙන්නෙ ලක්වැසියන්ට. ඒ වගේම ඔය සමහරු හිතන් ඉන්නවා වගේ බුදු දහම ඉබේ රැකෙන්නෙ නෑ. අපි රැකගන්න ඕනෙ. දුටුගැමුණු, වළගම්බා වගේ රජවරු පමණක් නෙමේ, මෑත ඉතිහාසයේ වෙල්ලස්සෙ කැරැල්ලට මුල් වුණ හැබෑ හේතුවත් කාටවත් අමතක නැතුව ඇති කියලා මම හිතන
    වා.

    ඒ දේවල් එහෙම නම්, අපේ සි
    oහල බෞද්ධයා මෙසේ සoවිධානය වීම යුගයේ අවශ්‍යතාවයක් හැටියටයි මම දකින්නෙ
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    පැහැදිලිවම මෙත්න තියෙන්නෙ බය තමුන් වැරදි බව දන්න නිසා දැන් බය වෙලා පුලුවන් සෙල්ලම් දාන්නකෝ හිතවත් හා බෞද්ධ නොවන අය ගෙනත් මෙතන කරන රගපෑම් වැඩ්කලක් රදාපවතින් නෑ කියන එකත් තේරුම් ගන්න ඕන
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ගසාලි ගේ සාර්ථක නොවූ අසාර්ථක මෙහෙයුම...... හරි යන් නෑ දැන් මේ චරිත වල කාලේ ඉවරයි දැන් පුලුවන් නම් අලුතෙන් අය එවන්න :lol::lol::lol:

    මෙහෙයුම් පටන් ගත්තේ කව්ද? මගදි මන්ඩලෙ කචල් උනේ මොන මෙහෙයුමේද?
    දැන් කියන්න මෙහෙයුම කාගෙද? අසාර්ථක උනේ අපේ ඒවද?

    උඹලට උඹලගෙ උන්වම ශුවර් නැහැ.. ඒකනේ කෙල්ලෙක්ට කුණුහරපෙන් බැන්නේ.. ලැජ්ජ වෙයල්ලා... තවමත් මේ වගේ නෝන්ඩි වෙන කන්ඩලේ මචල් සංගම් මෙහෙයුම් ඕනෙද?

    :lol::yes::D:P
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    බුදු දහම රැකගන්න සටන් කිරීම වරදක්ද?

    අවිහිoසාවෙන් ලෝකය දිහා බලන්න බුදුහාමුදුරුවො අපිට උගන්වපු එක ඇත්ත. නමුත් බුදු දහමට තර්ජනයක් එල්ල උන හැම විටම හෙළයේ අපේ මුතුන් මිත්තො එය රැකගන්න සටන් කලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා...

    එකක් තමයි මේ ලන්කාව කියන්නෙ බුදුන්ට පූජ කරපු බුදුන්ගේ දේශය. බුදු දහම රැකගන්න බුදුන්වහන්සේ භාර දෙන්නෙ ලක්වැසියන්ට. ඒ වගේම ඔය සමහරු හිතන් ඉන්නවා වගේ බුදු දහම ඉබේ රැකෙන්නෙ නෑ. අපි රැකගන්න ඕනෙ. දුටුගැමුණු, වළගම්බා වගේ රජවරු පමණක් නෙමේ, මෑත ඉතිහාසයේ වෙල්ලස්සෙ කැරැල්ලට මුල් වුණ හැබෑ හේතුවත් කාටවත් අමතක නැතුව ඇති කියලා මම හිතන
    වා.

    ඒ දේවල් එහෙම නම්, අපේ සි
    oහල බෞද්ධයා මෙසේ සoවිධානය වීම යුගයේ අවශ්‍යතාවයක් හැටියටයි මම දකින්නෙ

    මැටි හරක්ට මේ ටික තෙරෙන් නෑ එකයි ප්‍රශ්නේ
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    Sinhala boudda Jihaad ekata oya apply kare nadda ? Dalai lama oya enakam tibet wala balaagena innawa! hondata karate ehema kiyala dei. boudda jaathiya wenuwen satan karanna adama tibet walata yanna.

    අයියේ මම ප්‍රශ්ණයක් ඇහුවා ඊයේ, කෝ මේවට උත්තර?

    Did Allah bless Mohommad too when he slept with a 9 year old?:confused:
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    බුදු දහම රැකගන්න සටන් කිරීම වරදක්ද?

    අවිහිoසාවෙන් ලෝකය දිහා බලන්න බුදුහාමුදුරුවො අපිට උගන්වපු එක ඇත්ත. නමුත් බුදු දහමට තර්ජනයක් එල්ල උන හැම විටම හෙළයේ අපේ මුතුන් මිත්තො එය රැකගන්න සටන් කලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා...

    එකක් තමයි මේ ලන්කාව කියන්නෙ බුදුන්ට පූජ කරපු බුදුන්ගේ දේශය. බුදු දහම රැකගන්න බුදුන්වහන්සේ භාර දෙන්නෙ ලක්වැසියන්ට. ඒ වගේම ඔය සමහරු හිතන් ඉන්නවා වගේ බුදු දහම ඉබේ රැකෙන්නෙ නෑ. අපි රැකගන්න ඕනෙ. දුටුගැමුණු, වළගම්බා වගේ රජවරු පමණක් නෙමේ, මෑත ඉතිහාසයේ වෙල්ලස්සෙ කැරැල්ලට මුල් වුණ හැබෑ හේතුවත් කාටවත් අමතක නැතුව ඇති කියලා මම හිතන
    වා.

    ඒ දේවල් එහෙම නම්, අපේ සි
    oහල බෞද්ධයා මෙසේ සoවිධානය වීම යුගයේ අවශ්‍යතාවයක් හැටියටයි මම දකින්නෙ

    in other words! you can call it Sinhala boudda Jihaad
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes:ඔයාට ලොකො උවමනවක් තියෙනවා නෙද පොරක් වෙන්න:P ,මහ චන්දෙන් පස්සෙ එන නගරසබා චන්දෙට ඉල්ලන්න:D,එහෙම කරලා පොරක් වෙන්න බලන්න , forumපොරක් වෙලා ජිවිතෙට ලබා ගත හෑකි දෙයක් නෑත

    umba karanne dan methana indagena anith ayat apahasa karana eka... umba lokuwata wena ayata kiyanwa ehema karanan epa kiyala ..eth umbath ekama karanwa... ane ban umbalage katha...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙයුම් පටන් ගත්තේ කව්ද? මගදි මන්ඩලෙ කචල් උනේ මොන මෙහෙයුමේද?
    දැන් කියන්න මෙහෙයුම කාගෙද? අසාර්ථක උනේ අපේ ඒවද?

    උඹලට උඹලගෙ උන්වම ශුවර් නැහැ.. ඒකනේ කෙල්ලෙක්ට කුණුහරපෙන් බැන්නේ.. ලැජ්ජ වෙයල්ලා... තවමත් මේ වගේ නෝන්ඩි වෙන කන්ඩලේ මචල් සංගම් මෙහෙයුම් ඕනෙද?

    :lol::yes::D:P

    කවුද කුනුහරපෙන් බැන්නේ...?? පෙන්නන්න බලන්න පෝස්ට් එක...:confused:
    අනිත් එක ඔයට මගේ පෝස්ට් පෙන්නෙම නෑ වගේ.... :lol: