සිරිලක් මවගෙ ජාතික සැනසිම පතා
කඩු,පොලු ගනිවු අම්ම ව විකුනන්න එපා
එකෙකු නොවෙයි සිය දහසක් පුතුන් තකා
දැන්වත් රකිවු හෙල ජාතික පොලොව බදා...
ඔන්න එහෙනම අපිත් ආවා.
මවු බිම ට ජය වෙවා...
බුදු සරණයි.
ආආයිබෝවන් සුමුදුසිරිලක් මවගෙ ජාතික සැනසිම පතා
කඩු,පොලු ගනිවු අම්ම ව විකුනන්න එපා
එකෙකු නොවෙයි සිය දහසක් පුතුන් තකා
දැන්වත් රකිවු හෙල ජාතික පොලොව බදා...
ඔන්න එහෙනම අපිත් ආවා.
මවු බිම ට ජය වෙවා...
බුදු සරණයි.
අපි එකට ඉන්නකං අපේ ආගමට ජාතියට කාටවත් මුකුත් කරන්න බෑබොහොම ස්තුතියි මල්ලියා මෙතැනට ආවාට...
*************************************************************************************************මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්රියා කරන බවද දන්වා සිටිමු.!
*************************************************************************************************
කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ
*************************************************************************************************මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්රියා කරන බවද දන්වා සිටිමු.!
*************************************************************************************************
තෙරුවන් සරණයි..මමත් ආවා
ජය වේවා![]()

අපි එකතු වෙලා අපේ දේ රැක ගනිමුapen monawada kerenna ona lokka... api innawaaa