සිංහල බෞද්ධ සංව්ධානය

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
රට ජාතිය ආගම වෙනුවෙන් උපරිම සහයෝගය! තෙරුවන් සරණයි!!
 
zues

Banned
Aug 27, 2009
377
23
0
පිල් බෙදනා මිසදුටු දුරුවෙවා
කල් නොයවා බුදු සසුන රැකෙවා..

ඔන්න මමත් ආවා..
:yes::yes:
 
සිරිලක් මවගෙ ජාතික සැනසිම පතා
කඩු,පොලු ගනිවු අම්ම ව විකුනන්න එපා
එකෙකු නොවෙයි සිය දහසක් පුතුන් තකා
දැන්වත් රකිවු හෙල ජාතික පොලොව බදා...

ඔන්න එහෙනම අපිත් ආවා.
මවු බිම ට ජය වෙවා...
බුදු සරණයි.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිරිලක් මවගෙ ජාතික සැනසිම පතා
කඩු,පොලු ගනිවු අම්ම ව විකුනන්න එපා
එකෙකු නොවෙයි සිය දහසක් පුතුන් තකා
දැන්වත් රකිවු හෙල ජාතික පොලොව බදා...

ඔන්න එහෙනම අපිත් ආවා.
මවු බිම ට ජය වෙවා...
බුදු සරණයි.

බොහොම ස්තුතියි මල්ලියා මෙතැනට ආවාට...
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
බුදු බණ දහම රකිනා මිනිසුන් කෙරෙහි
නො අඩුය තිසරණේ සරණය තුන් කළෙ හී
අප හැම එක්ව මෙ දහම රකිනා කළෙ හී
නොරකිනු ඇත් ද දහමත් අප හැම සැන හී
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිරිලක් මවගෙ ජාතික සැනසිම පතා
කඩු,පොලු ගනිවු අම්ම ව විකුනන්න එපා
එකෙකු නොවෙයි සිය දහසක් පුතුන් තකා
දැන්වත් රකිවු හෙල ජාතික පොලොව බදා...

ඔන්න එහෙනම අපිත් ආවා.
මවු බිම ට ජය වෙවා...
බුදු සරණයි.
ආආයිබෝවන් සුමුදු :D අපි එකට ඉන්නකං අපේ ආගමට ජාතියට කාටවත් මුකුත් කරන්න බෑ
 
බොහොම ස්තුතියි මල්ලියා මෙතැනට ආවාට...

ශාක්ය සිංහ ලො පියා
ඔබට අපට බුදු පියා
දෙසු බණ සිත තියා
සසුන රකිමු පණ තියා...

අනිවාර්යෙන්ම අයියෙ අපි ඉන්නවා
මගෙ ජාතිය මගෙ ආගම පණ තියනකම් රකිනවා

හැමදාම වගෙ දිරිමත් කලාට ස්තුතියි...
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

*************************************************************************************************
මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්‍රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්‍රියා කරන බවද දන්වා සිටිමු.!

*************************************************************************************************
11.gif
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මගේ දේශය..මගේ ජාතිය... මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි....

චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්...

නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්..

එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස...

කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ​

උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ​

හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ​

ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

*************************************************************************************************
මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්‍රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්‍රියා කරන බවද දන්වා සිටිමු.!

*************************************************************************************************

එළකිරි ..... සමහරුන්ට රිදෙයි .... හොඳ වැඩක්......
හෙළය රකින්න බාර උනේ මහසොහොන් සෙන්පතිතුමාට තමයි.....
 
වැදූ මවුනි ! නුඹත් ලක් මවත් වෙනුවෙන්
මටත් මගේ පණ වුවත් දිය හැකි තරම් වෙන දෙයක්
හෙළ බසත්, දඹරන් බුදු බණත් මිහිපිට කොහෙද
වෙන තැනක් ලක්දිව සදිසි කෙම්බිමක්