සිංහල බෞද්ධ සංව්ධානය

මෙ හොදම ජාතිය කියන්නෙ අර පස්ස හොදන්නෙ නෑති ජාතිය ගෑනද?

මිතුර ,
ඔබේ වටිනා වචන නාස්ති කරන්න එපා. එයාලට හති දානතුරු ඔය තොවිලය නටන්න ඉඩ හරින්න.
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
20350128981953638515571.jpg

උදාර කාර්‍යක්.
සත්තකින්ම ඇස් දෙකේ කදුළු පිරුණා.

බෞද්ධයින් කොන් වෙන කාලයක,
සිංහලුන් පසු බසින කාලයක
(යුද්ධයේදි නොව සමාජයේදි )
මේ ආරම්භ කල කාර්ය ශ්‍රේෂ්ඨයි.:)

බුදු සරණයි!!!
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
පිටියෙ_අප්පු;7038973 said:

මිතුර ,
ඔබේ වටිනා වචන නාස්ති කරන්න එපා. එයාලට හති දානතුරු ඔය තොවිලය නටන්න ඉඩ හරින්න.

http://www.elakiri.com/forum/showpost.php?p=7038862&postcount=65368

menna meya tamay mata - dila tiyenne meyagen poddak parissam wenne kattiya
 
සොයුරිය සචි - බොහොම පින් මේ ගැන හෙලිකලාට. අපි ඇහැ ගහගෙන ඉන්නම්.

දරත - ඔයාගෙ පෞද්ගලික ගැටළු මේ නූලෙන් එලියෙ තියාගන්නවද , කරුණාකරල ඔයාගෙ ඔය පොස්ට් එක මකල දාන්න
 
May 17, 2006
3,632
90
0
සින්හල ජාතිය හෑදුන හෑටි ගෑන එක එක මත තියනවා නෙද?..... ඔයාලා දන්න මත මොනවද කියන්න පුලුවන්ද?
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    සිරි මහ බෝ සිඹිමින්නේ
    මහමෙවුනා පෙදෙසින්නේ
    සුළං දෑලක් මේ එන්නේ
    මුටසිව රජු සිහිවෙන්නේ

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී

    එදා පටන් මෙසිරි ලකේ
    සම්මා සම් බුදු මැණිකේ
    දම් එළියෙන් අඳුරු මැකේ
    මිසදුටු විසකටු නො රැකේ

    දනන් කෙරෙන් මෙලක් දිවේ
    පළමුව බොදු බැති වුවේ
    අප පියතිස් නරනිඳු වේ
    ඉගෙන ගනින් මගේ පුතේ

    ලන මෙන් මොක් පුර අරවා
    ලෝවා මහ පහ කරවා
    ඒ අප සිංහල දරුවා
    සිරිලක් මව තුටු කෙරුවා

    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ

    තිස්ස රජුන් හට රුහුණේ
    එඩිතර කුමරකු ලැබුණේ
    ඉන් පසු සිරි ලක් දෙරණේ
    ජාතික බැති මල් පිපුණේ

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජයගත් පරිදී
    සිහි කරපන් පුත පැහැදී

    රුවන්මාලි සෑ තනවා
    මුනි පුත් සඟ ගණ පිනවා
    ගිය එ රජුන් සිහි වෙනවා
    මගේ පුතා නැළවෙනවා

    එළාරගේ මළ කුණටත්
    ගරු බුහුමන් කළේ ඉමහත්
    ගැමුණු පුතාගේ මෙ සිරිත්
    පුරුදු කරන් පුතේ උඹත්

    ලියන 'තුරින් මෙ ලක් දිවේ
    පළමුව මහ පළ ලැබුවේ
    අප අනුලා දේවි වේ
    එහෙම වෙයන් උඹත් දුවේ

    සිය රට ගැන ළය උණු වී
    වැද මහ මුහදට බිලි වී
    ආ ඒ කැළණියේ දේවී
    මගේ පුතා නළවාවී

    වැද යුධ බිම නොම බිය වී
    විහාර මහ රජ දේවී
    පෑ විමන් සැටි සිහි වී
    මගේ පුතා ඔද වේවී

    අබය ගිරි සෑ තනවා
    දඹුලු විහාර ද කොටවා
    ලක් මවගේ ඒ දරුවා
    මුනිඳු සසුන් හෙළි කෙරුවා

    සිය රට ගළවමියි සිතා
    දිවි දුන් සැඬ රුපුන් වෙතා
    සෝමා දේවිගෙ පුවතා
    ඉගෙන ගනින් මගේ පුතා

    මහ සිළු මහ තිස් නිරිඳා
    සඟ සැට දහසකට එදා
    සැට දහසක් සිවුරු පුදා
    කළ පින්කම් සිතනු සොඳා

    සොළී පුරේ වැද ගජබා
    සොළින්ගේ දප් සිඳ නො තබා
    පෑ සිංහල විකුම් සොබා
    සිතෙන විටත් සිත් පොළඹා

    බුදු ගොස් මහ තෙරිඳු ලවා
    දහමට අටුවා ලියවා
    ඒ අප සිංහල දරුවා
    සිරි ලක් දිව හෙළි කෙරුවා

    ඇහැළේපොළ පුත් කුමරූ
    කඩුවට ගෙළ දුන් අයුරූ
    පුරුදු කළොත් සිහල දරූ
    නිදහස අත්වනු නිබොරූ

    ~ ජාතික තොටිල්ල
    එස්. මහින්ද හිමි

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    සින්හල ජාතිය හෑදුන හෑටි ගෑන එක එක මත තියනවා නෙද?..... ඔයාලා දන්න මත මොනවද කියන්න පුලුවන්ද?

    සිංහබහුගෙන් තමයි අපි පැවත එන්නෙ , එය මම දැඩිව විශ්වාස කරන දෙයක්,නිජබිමය බොහොදුරට නුතන පන්ජාබය වෙන්නත් පුලුවන්:D
     
    සින්හල ජාතිය හෑදුන හෑටි ගෑන එක එක මත තියනවා නෙද?..... ඔයාලා දන්න මත මොනවද කියන්න පුලුවන්ද?

    අපේ රට තියෙන මේ දූපතේ හිටියා ගෝත්‍ර වර්ග හතරක්. යක්ෂ , නාග , රාක්ෂ සහ දේව කියලා. මේ ගොත්‍ර හතරම හැදින්වුයේ සිව්හෙල යන වචනයෙන්. මේ වචනය පස්සේ පරිණාමය වෙලා තමයි සිංහල යන වචනෙ හැදුනේ. ඉතින් ඒ වචනෙ හැදුන වෙලාවෙම තමයි සිංහල ජාතිය හැදුනෙත්.
     
    May 17, 2006
    3,632
    90
    0
    සිංහබහුගෙන් තමයි අපි පැවත එන්නෙ , එය මම දැඩිව විශ්වාස කරන දෙයක්,නිජබිමය බොහොදුරට නුතන පන්ජාබය වෙන්නත් පුලුවන්:D

    oba waradi mithraya oka dan piligatha nohaki mattamaka thiyana mathayak bawata path wemin yanne.... eta wada atha maha athihasayak apita thiyanawa?
     
    May 17, 2006
    3,632
    90
    0
    පිටියෙ_අප්පු;7039072 said:

    අපේ රට තියෙන මේ දූපතේ හිටියා ගෝත්‍ර වර්ග හතරක්. යක්ෂ , නාග , රාක්ෂ සහ දේව කියලා. මේ ගොත්‍ර හතරම හැදින්වුයේ සිව්හෙල යන වචනයෙන්. මේ වචනය පස්සේ පරිණාමය වෙලා තමයි සිංහල යන වචනෙ හැදුනේ. ඉතින් ඒ වචනෙ හැදුන වෙලාවෙම තමයි සිංහල ජාතිය හැදුනෙත්.

    mekata samana thawa matha thiyanawa neda? ( mage PC ake sinhala Type karanna baha)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113

    oba waradi mithraya oka dan piligatha nohaki mattamaka thiyana mathayak bawata path wemin yanne.... eta wada atha maha athihasayak apita thiyanawa?

    ලංකාවෙ අවිදිමත් ජනවස තියෙන්නෙ ඇති නමුත් එවා එකතු කරලා විදිමත් ජතියක් හැදුවෙ එ ඉන්දියාවෙන් අපු පිරිස
     
    May 17, 2006
    3,632
    90
    0
    ලංකාවෙ අවිදිමත් ජනවස තියෙන්නෙ ඇති නමුත් එවා එකතු කරලා විදිමත් ජතියක් හැදුවෙ එ ඉන්දියාවෙන් අපු පිරිස

    නෑහෑ යලුවා ඔය විජය එන්න කලින් අපිට ලොකු ඉතිහාසයක් තිබුනා... එක අවිදිමත් එකක් නෙවි..... ඔබ රාවනා ගෑන අසා තිබෙනවාද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    පිටියෙ_අප්පු;7039072 said:

    අපේ රට තියෙන මේ දූපතේ හිටියා ගෝත්‍ර වර්ග හතරක්. යක්ෂ , නාග , රාක්ෂ සහ දේව කියලා. මේ ගොත්‍ර හතරම හැදින්වුයේ සිව්හෙල යන වචනයෙන්. මේ වචනය පස්සේ පරිණාමය වෙලා තමයි සිංහල යන වචනෙ හැදුනේ. ඉතින් ඒ වචනෙ හැදුන වෙලාවෙම තමයි සිංහල ජාතිය හැදුනෙත්.

    මම දන්න විදියට යක්ෂ , නාග , රාක්ෂ යයි කන්ඩයම් වලට බෙදුවෙ ,ඉන්දියාවෙ පලනය කර කිලිටයට(අර්ය වන්ශිකයන්ට) අවනත නොවු ජන කොට්ටශ' යන්ට...හොදම උදහරනය රවන රමා යුද්දය
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    පිටියෙ_අප්පු;7039072 said:

    අපේ රට තියෙන මේ දූපතේ හිටියා ගෝත්‍ර වර්ග හතරක්. යක්ෂ , නාග , රාක්ෂ සහ දේව කියලා. මේ ගොත්‍ර හතරම හැදින්වුයේ සිව්හෙල යන වචනයෙන්. මේ වචනය පස්සේ පරිණාමය වෙලා තමයි සිංහල යන වචනෙ හැදුනේ. ඉතින් ඒ වචනෙ හැදුන වෙලාවෙම තමයි සිංහල ජාතිය හැදුනෙත්.

    ඈත්තටම මේ ගැන විවිධ තැන්හි විවධ අයුරින් මත ප්‍රකාශ වී ​තිබෙනවා. ඒයින් ප්‍රධාන මතයක් තමයි ​සිංහබාහුගෙන් පැවත එනවා යැයි කියන මතයි. ඒ ගැන වැඩි දුර කතිකා කරන්න මම කැමති නෑ. මොකද කියනවනම් ඒක තරමක් දුරට පිළිගන්න බැරි කරුණු කාරනා ගොඩක් තියෙන නිසා.
     
    May 17, 2006
    3,632
    90
    0

    මම දන්න විදියට යක්ෂ , නාග , රාක්ෂ යයි කන්ඩයම් වලට බෙදුවෙ ,ඉන්දියාවෙ පලනය කර කිලිටයට(අර්ය වන්ශිකයන්ට) අවනත නොවු ජන කොට්ටශ' යන්ට...හොදම උදහරනය රවන රමා යුද්දය

    නෑහෑ රාම රාවනා යුද්දය වෙන්නෙ විජය එන්නට පෙර