මෙ හොදම ජාතිය කියන්නෙ අර පස්ස හොදන්නෙ නෑති ජාතිය ගෑනද?
මිතුර ,
ඔබේ වටිනා වචන නාස්ති කරන්න එපා. එයාලට හති දානතුරු ඔය තොවිලය නටන්න ඉඩ හරින්න.
මෙ හොදම ජාතිය කියන්නෙ අර පස්ස හොදන්නෙ නෑති ජාතිය ගෑනද?
පිටියෙ_අප්පු;7038973 said:
මිතුර ,
ඔබේ වටිනා වචන නාස්ති කරන්න එපා. එයාලට හති දානතුරු ඔය තොවිලය නටන්න ඉඩ හරින්න.
http://www.elakiri.com/forum/showpost.php?p=7038862&postcount=65368
menna meya tamay mata - dila tiyenne meyagen poddak parissam wenne kattiya

එතකොට මව සැක කරෙ![]()
eka waradimak. and oya ea thread dapu comment eka nisa.
වදින්න ගිය දෙවලය ඔලුවෙ කඩ වැටෙනවා කියන්නෙ ඔවට තමයිසින්හල ජාතිය හෑදුන හෑටි ගෑන එක එක මත තියනවා නෙද?..... ඔයාලා දන්න මත මොනවද කියන්න පුලුවන්ද?

සින්හල ජාතිය හෑදුන හෑටි ගෑන එක එක මත තියනවා නෙද?..... ඔයාලා දන්න මත මොනවද කියන්න පුලුවන්ද?
සිංහබහුගෙන් තමයි අපි පැවත එන්නෙ , එය මම දැඩිව විශ්වාස කරන දෙයක්,නිජබිමය බොහොදුරට නුතන පන්ජාබය වෙන්නත් පුලුවන්![]()
පිටියෙ_අප්පු;7039072 said:
අපේ රට තියෙන මේ දූපතේ හිටියා ගෝත්ර වර්ග හතරක්. යක්ෂ , නාග , රාක්ෂ සහ දේව කියලා. මේ ගොත්ර හතරම හැදින්වුයේ සිව්හෙල යන වචනයෙන්. මේ වචනය පස්සේ පරිණාමය වෙලා තමයි සිංහල යන වචනෙ හැදුනේ. ඉතින් ඒ වචනෙ හැදුන වෙලාවෙම තමයි සිංහල ජාතිය හැදුනෙත්.
mekata samana thawa matha thiyanawa neda? ( mage PC ake sinhala Type karanna baha)
oba waradi mithraya oka dan piligatha nohaki mattamaka thiyana mathayak bawata path wemin yanne.... eta wada atha maha athihasayak apita thiyanawa?
ලංකාවෙ අවිදිමත් ජනවස තියෙන්නෙ ඇති නමුත් එවා එකතු කරලා විදිමත් ජතියක් හැදුවෙ එ ඉන්දියාවෙන් අපු පිරිස
පිටියෙ_අප්පු;7039072 said:
අපේ රට තියෙන මේ දූපතේ හිටියා ගෝත්ර වර්ග හතරක්. යක්ෂ , නාග , රාක්ෂ සහ දේව කියලා. මේ ගොත්ර හතරම හැදින්වුයේ සිව්හෙල යන වචනයෙන්. මේ වචනය පස්සේ පරිණාමය වෙලා තමයි සිංහල යන වචනෙ හැදුනේ. ඉතින් ඒ වචනෙ හැදුන වෙලාවෙම තමයි සිංහල ජාතිය හැදුනෙත්.
පිටියෙ_අප්පු;7039100 said:සිංහල ටයිප් කරන්න පහත ලින්ක් එකට යන්න. එතන ටයිප් කරල මෙතන පේස්ට් කරන්න.
http://www.mit2007.com/index.php?option=com_content&task=view&id=45&Itemid=1
පිටියෙ_අප්පු;7039072 said:
අපේ රට තියෙන මේ දූපතේ හිටියා ගෝත්ර වර්ග හතරක්. යක්ෂ , නාග , රාක්ෂ සහ දේව කියලා. මේ ගොත්ර හතරම හැදින්වුයේ සිව්හෙල යන වචනයෙන්. මේ වචනය පස්සේ පරිණාමය වෙලා තමයි සිංහල යන වචනෙ හැදුනේ. ඉතින් ඒ වචනෙ හැදුන වෙලාවෙම තමයි සිංහල ජාතිය හැදුනෙත්.
මම දන්න විදියට යක්ෂ , නාග , රාක්ෂ යයි කන්ඩයම් වලට බෙදුවෙ ,ඉන්දියාවෙ පලනය කර කිලිටයට(අර්ය වන්ශිකයන්ට) අවනත නොවු ජන කොට්ටශ' යන්ට...හොදම උදහරනය රවන රමා යුද්දය