ලංකාවෙ අවිදිමත් ජනවස තියෙන්නෙ ඇති නමුත් එවා එකතු කරලා විදිමත් ජතියක් හැදුවෙ එ ඉන්දියාවෙන් අපු පිරිස
එහෙම වුනත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සිංහලයො ඇති වුනේ ඉංදියාවේ කියලා. එහෙම කවුරුහරි කියනව නම් ඒ කුහක කමටයි.
මට මතක හැටියට මේ ගොත්‍ර හතරම එකමුතු වෙලා තියෙන්නෙ මිහිදු මහ රහතන් වහන්සේ මිහින්තලේට වැඩම කරපු කාලේ. මිහිදු මහරහතන් වහන්සේ ඉන්දීය වුනත් ඉන්දීය වීම නිසා නෙමෙයි නේ හැමොම එකමුතු වෙලා තියෙන්නේ. සමහරවිට බුදු දහමම නිසා වෙන්න පුළුවන්.
ඒනිසා ඉංදියාවෙන් ඇවිල්ල ලංකාවෙ මිනිස්සු විධිමත් ජාතියක් කොලාය කියන කතාව මම පිළිගන්නේ නෑ.


