සිංහල බෞද්ධ සංව්ධානය

ලංකාවෙ අවිදිමත් ජනවස තියෙන්නෙ ඇති නමුත් එවා එකතු කරලා විදිමත් ජතියක් හැදුවෙ එ ඉන්දියාවෙන් අපු පිරිස

එහෙම වුනත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සිංහලයො ඇති වුනේ ඉංදියාවේ කියලා. එහෙම කවුරුහරි කියනව නම් ඒ කුහක කමටයි.

මට මතක හැටියට මේ ගොත්‍ර හතරම එකමුතු වෙලා තියෙන්නෙ මිහිදු මහ රහතන් වහන්සේ මිහින්තලේට වැඩම කරපු කාලේ. මිහිදු මහරහතන් වහන්සේ ඉන්දීය වුනත් ඉන්දීය වීම නිසා නෙමෙයි නේ හැමොම එකමුතු වෙලා තියෙන්නේ. සමහරවිට බුදු දහමම නිසා වෙන්න පුළුවන්.

ඒනිසා ඉංදියාවෙන් ඇවිල්ල ලංකාවෙ මිනිස්සු විධිමත් ජාතියක් කොලාය කියන කතාව මම පිළිගන්නේ නෑ.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,482
    113

    නෑහෑ යලුවා ඔය විජය එන්න කලින් අපිට ලොකු ඉතිහාසයක් තිබුනා... එක අවිදිමත් එකක් නෙවි..... ඔබ රාවනා ගෑන අසා තිබෙනවාද?

    රවනගෙන් පස්සෙ බිහිවෙච්ච ශක්තිමත් රජ්ජයක් අපිට ඉතිහසෙන් හොයා ගන්න බැ , රමා එකට තිබ්බ ජතිය විනාශ කරලා ගියා, විසුරුනු ජන කොටස් එකතු කරෙ විජය
     
    May 17, 2006
    3,632
    90
    0
    ඈත්තටම මේ ගැන විවිධ තැන්හි විවධ අයුරින් මත ප්‍රකාශ වී ​තිබෙනවා. ඒයින් ප්‍රධාන මතයක් තමයි ​සිංහබාහුගෙන් පැවත එනවා යැයි කියන මතයි. ඒ ගැන වැඩි දුර කතිකා කරන්න මම කැමති නෑ. මොකද කියනවනම් ඒක තරමක් දුරට පිළිගන්න බැරි කරුණු කාරනා ගොඩක් තියෙන නිසා.

    ඔබ හරි එය පිලිගෑනිමට නොහෑකි කරනා ගොඩක් තියනවා....
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    hari dan oyagollo kiyanne anekuth jaathinta me rata aithi nahe kiyana ekada ?

    me rata

    mage rata

    maa ipadunu rata

    hadunu wadunu rata

    mageyma maw rata
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,482
    113
    නෑහෑ රාම රාවනා යුද්දය වෙන්නෙ විජය එන්නට පෙර

    ඔව් කව්ද එක නැ කිව්වෙ ,මම කිව්වෙ රමා විනශ ජනයා විනාශ කරලා ගියාට පස්සෙ ,ජන කොටස් අවිදිමත් විදියට හිටියෙ,එකට ගොනු වෙලා ශක්තිමත් රජ්ජයක් හැටියට ගොනු උනෙ
    නැ
     
    May 17, 2006
    3,632
    90
    0
    රවනගෙන් පස්සෙ බිහිවෙච්ච ශක්තිමත් රජ්ජයක් අපිට ඉතිහසෙන් හොයා ගන්න බැ , රමා එකට තිබ්බ ජතිය විනාශ කරලා ගියා, විසුරුනු ජන කොටස් එකතු කරෙ විජය

    ඔබ කතා කරන්නෙ ඉන්දියානුවන්ට ඔනෑ විදිහට ලියපු රාම-රාවනා කතාව ගෑනයි.... බුදුන් ලන්කාවට වෑඩම කර අවස්තා මතක් කරගන්න... හෑන්ගුන කතාවක් එතුල තියනවා නෙද?
     
    hari dan oya gollo kiyanne anekuth jaathinta me rata aithi nahe kiyana ekada ?

    me rata

    mage rata

    maa ipadunu rata

    hadunu wadunu rata

    mageyma maw rata

    ඔයාල මේ රටේ ඉපදුනාට හැසිරෙන්නේ මැදපෙරදිග අය වගේ නේ . පන්සල් , ආරණ්‍ය සේනාසන අල්ලනවා . පුරාවස්තු නැති කොරනවා. එවට වන්දනාවේ යන අයට ගල් ගහනවා , මේ රටේ සිංහල බහුතරයට අභියෝග කොරන්න හිටු කියල පැටව් ගහනවා. ඔන්න ඔකනෙ ප්‍රශ්නේ.
     
    May 17, 2006
    3,632
    90
    0

    ඔව් කව්ද එක නැ කිව්වෙ ,මම කිව්වෙ රමා විනශ ජනයා විනාශ කරලා ගියාට පස්සෙ ,ජන කොටස් අවිදිමත් විදියට හිටියෙ,එකට ගොනු වෙලා ශක්තිමත් රජ්ජයක් හැටියට ගොනු උනෙ
    නැ

    ප්‍රශ්නය එක නෙවි... එ ගෑන ලිකිත සාක්කි නෑති කම
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,482
    113
    පිටියෙ_අප්පු;7039145 said:
    එහෙම වුනත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සිංහලයො ඇති වුනේ ඉංදියාවේ කියලා. එහෙම කවුරුහරි කියනව නම් ඒ කුහක කමටයි.

    මට මතක හැටියට මේ ගොත්‍ර හතරම එකමුතු වෙලා තියෙන්නෙ මිහිදු මහ රහතන් වහන්සේ මිහින්තලේට වැඩම කරපු කාලේ. මිහිදු මහරහතන් වහන්සේ ඉන්දීය වුනත් ඉන්දීය වීම නිසා නෙමෙයි නේ හැමොම එකමුතු වෙලා තියෙන්නේ. සමහරවිට බුදු දහමම නිසා වෙන්න පුළුවන්.

    ඒනිසා ඉංදියාවෙන් ඇවිල්ල ලංකාවෙ මිනිස්සු විධිමත් ජාතියක් කොලාය කියන කතාව මම පිළිගන්නේ නෑ.

    කොහෙත්ම නැ, නමුත් ජතියක් හැටියට ශිශ්ටාර ගත වෙන්න කුවෙනි + විජය මන්ගල්ලය උදව් උනා
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔබ කතා කරන්නෙ ඉන්දියානුවන්ට ඔනෑ විදිහට ලියපු රාම-රාවනා කතාව ගෑනයි.... බුදුන් ලන්කාවට වෑඩම කර අවස්තා මතක් කරගන්න... හෑන්ගුන කතාවක් එතුල තියනවා නෙද?

    එහෙම නම් මෙතන ඔයාලට උවමනා විදියට ලියා ගත්තු රාම -රාවණ කතාවත් කියන්න....
    :yes::yes:
     
    කොහෙත්ම නැ, නමුත් ජතියක් හැටියට ශිශ්ටාර ගත වෙන්න කුවෙනි + විජය මන්ගල්ලය උදව් උනා

    නමුත් කුවේණි යක්ෂ ගෝත්‍රයට අයිති කෙනෙක් නේ. ඉතිං එකෙනුත් අදහස් වෙන්නෙ නෑ ඉංදියාවෙන් ආපු අය ලංකාවෙ මිනිස්සු විධිමත් ජාතියක් බවට පත් කලාය කියන එක.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සිංහල ජාතිය කිසිම වැඩකට නැති ගොන් ජාතියක්. ඉංග්‍රීසි ජාතිය තමයි ලෝකෙ හොඳම ජාතිය.
    උඹ වගේ ඔලමොට්ටලොයෝ ඉන්නකොට මොන ජාතිය උනත් පිරිහෙනවා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,482
    113
    ඔබ කතා කරන්නෙ ඉන්දියානුවන්ට ඔනෑ විදිහට ලියපු රාම-රාවනා කතාව ගෑනයි.... බුදුන් ලන්කාවට වෑඩම කර අවස්තා මතක් කරගන්න... හෑන්ගුන කතාවක් එතුල තියනවා නෙද?

    poddak hitapan kella skype awa,mama chat dala enam,:P

    uba kiyana eka mama piliganawa
     
    උඹ වගේ ඔලමොට්ටලොයෝ ඉන්නකොට මොන ජාතිය උනත් පිරිහෙනවා..

    නිකං වචන නාස්ති කොරන්න එපා බං , ඔහෙ නටන්න ඇරපන් . හති වැටෙන්න ගත්තාම ඕක ඉබේටම නවතියි.
     
    එහෙම නම් මෙතන ඔයාලට උවමනා විදියට ලියා ගත්තු රාම -රාවණ කතාවත් කියන්න.... :yes::yes:

    උවමනා විදියට ලියා ගත්තුවා ඔව් හරියට හරි මහාවන්සය වගෙ....:yes::yes:
    රාම -රාවණ කතාව :lol::lol: ... මනංකල්පිත බහුබූත ....
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    පිටියෙ_අප්පු;7039187 said:

    ඔයාල මේ රටේ ඉපදුනාට හැසිරෙන්නේ මැදපෙරදිග අය වගේ නේ . පන්සල් , ආරණ්‍ය සේනාසන අල්ලනවා . පුරාවස්තු නැති කොරනවා. එවට වන්දනාවේ යන අයට ගල් ගහනවා , මේ රටේ සිංහල බහුතරයට අභියෝග කොරන්න හිටු කියල පැටව් ගහනවා. ඔන්න ඔකනෙ ප්‍රශ්නේ.

    pansal kovil walata galgahana eka kawru karath eka paw wadak! mama oyagollanta kiyanne nahe ape rata mada peradigak karanna kiyala. muslim jaathikayanta nidahase inna denna. ape ewn pataw daana hati dakkama oyata dukaida ? Sinha jaathiyak kiyala nikan rate wate poster alawanne nathiwa niyama pirimi kama thamange gaanita pennala hoda sinha pataw tikak jaathaka karaganna. anith ewn pataw daana widiha balala andanna epa.
     
    එහෙම කරල අපි නිකං කකා බිබි හිටියෙත් නෑනේ සහෝදරයා ඔයාල වගේ , එහෙම හදපු දරුවො යැව්වනේ යුද පෙරමුණට. ඔයාල මොකද කලේ , බඩ පැලෙනකන් , දියවැඩියාව හැදෙනකම්ම කකා බිබි අන්තිමට සිංහල වෙදකමින්ම තමයි මධුමේහය පාලනය කරගන්න වුනේ.

    කියපන් බලන්න එක මුස්ලිම් කෙනෙක් හතරවැනි ඊලාම් යුද්දෙදි යුද පෙරමුණේදි රට වෙනුවෙන් යුද්ධ කරල මැරිච්ච , නිකන් යුද ටැංකියෙ මිකැනික් ලගෙ නම් කියන්නෙ නැතුව.
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    පිටියෙ_අප්පු;7039207 said:
    නමුත් කුවේණි යක්ෂ ගෝත්‍රයට අයිති කෙනෙක් නේ. ඉතිං එකෙනුත් අදහස් වෙන්නෙ නෑ ඉංදියාවෙන් ආපු අය ලංකාවෙ මිනිස්සු විධිමත් ජාතියක් බවට පත් කලාය කියන එක.

    කටිටය ඉතිහාසය හොඳට පටලවගෙන වගේ. මේ වගේ ත්‍රෙඩ්වලින් කෙරෙන්න ඕනේ එ වගේ පැටළුන තැන් නිරාකරණය කරලා දෙන එක තමයි.
    මම හිතන විදියට විජයගේ ආගමනයෙන් පසුව තමයි බෝහෝ ග්‍රන්ථ වල ලංකාවේ තත්වය විග්‍රහ කරලා තියෙන්නේ.බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කලා කියන අවස්ථාවන් වලදී අපට ​ඉතිහාස සාක්‍ෂි දරන්නේත් යක්‍ෂ. නාග ග්‍රෝතිකයක් සිටි බවටයි. මොවුන්ගෙ ශ්ෂඨාචාරය ගැන වැඩි දුරටත් සඳහන් නොවීම නිසා තමයි. විජයගෙකන් පසුව එසේ සිදුවු බව සලකන්නේ.