budurajaanan wahanse kiyala thiyenawada eyata wandinna kiyala ?
මම ඔබගෙන් මෙහෙම ප්රශ්නයක් ඈහැව්වොත්. ඔයාලගේ ආගමේ කියලා තියෙනවද ඔය ගොල්ලන්ගේ නායකයන්ට වඳින්න කියලා.
budurajaanan wahanse kiyala thiyenawada eyata wandinna kiyala ?
මම ඔබගෙන් මෙහෙම ප්රශ්නයක් ඈහැව්වොත්. ඔයාලගේ ආගමේ කියලා තියෙනවද ඔය ගොල්ලන්ගේ නායකයන්ට වඳින්න කියලා.
mama dan kanna yanawa! passe set wemu! Assalamualaikum
මේව බල බලා ඇඩ්මින් අතුලු නියම සිංහල බෞද්ධ අය මේ වගේ වසලයෙකුගේ ත්රෙඩ් එකකට දායකත්වය දිදී තව තවත් ඉස්ලාම් ආගමට අදහන මුස්ලිම්ලට නින්දාසහගත ලෙස පහර ගහන්නට එක් වෙනවනම්... ඒ අපිට සැබෑ බෞද්ධයන් උගන්වන නියම බුදු ගුනයයි....![]()
උබ දැක්කද??
අනේ අනේ මේ උබ අපිට ආගම කියල දෙන්න එනවද??මේ උබ උබේ ආගම ඇදගෙන ඉටපන් අපිට අපෙ ආගම කියල දෙන්නෙ නැතුව..
උබ නෙ බන් බොරු බොද්දයා?? ඉස්සලාම සාකීර් නායික් අයි ඩි එකෙන් ඇවිල්ලා කිව්වා මම මුස්ලිම් කියලානම ඉම්රාන් ලු
කො මුසා වාදා වේරමනී සික්කාපදන් සමාදියාමීඋබෙ හොර සෙල්ලම ek කට්ටියම දැන ගත්තා..ආයේ මොන කතාද??
ඇයි බන් උබට මුස්ලිම් කව්රු හරි මොනවා හරි කරාද??මාර තරාහක් නෙ තියන්නෙ?
මෙතන ටොපික් එකක් පටන් ගත්තා නම් ඒක විතරක් කරා නම් ඇති නිකන් බයිලා ගහන්නෙ නැතුව
වචන සෙල්ලම් ඕනෙ නෑ. මම අහපු ප්රශ්ණෙට උත්තර දෙන්නකො. මම මුස්ලිම් කියල අදස් කළෙත් ඉස්ලාම් ආගම අදහන අය තමයි:
මේව බල බලා ඇඩ්මින් අතුලු නියම සිංහල බෞද්ධ අය මේ වගේ වසලයෙකුගේ ත්රෙඩ් එකකට දායකත්වය දිදී තව තවත් ඉස්ලාම් ආගමට අදහන මුස්ලිම්ලට නින්දාසහගත ලෙස පහර ගහන්නට එක් වෙනවනම්... ඒ අපිට සැබෑ බෞද්ධයන් උගන්වන නියම බුදු ගුනයයි....![]()
ඒක තමයි අපිත් කියන්නෙ මචන්...අපි මෙතන ආරවුල් ඇති කරන්න ආවේ නෑ ..ඔයාලා ඔයාලගෙ වැඩ ටික කරගෙන යන්න... වෙන මෙතන මුස්ලිම් කව්රු හරි මොනවා හරි කිව්වත් ගනන් ගන්න එපා...

බට් ආගම ඉන්සල්ට් කරලා තිබ්බා නම් අපිත් නිකන් ඉන්නෙ නෑ..
![]()
budurajaanan wahanse kiyala thiyenawada eyata wandinna kiyala ?
ow ehema kiyala thiyenawa.
mama dan kanna yanawa! passe set wemu! Assalamualaikum
ow ehema kiyala thiyenawa.
mama dan kanna yanawa! passe set wemu! Assalamualaikum
පිටියෙ_අප්පු;7039760 said:
මෙතන වෙන්නේ කුරාණෙ වැරදි නොදැනීම නිසා නෙමෙයි . බොහොමයක් මුස්ලිම් වරුන් විශ්වාස කරන්නේ කුරාණයේ කිසිම වැරැද්දක් නැති බවයි. නමුත් ඔවුන් කුරාණයක් හරියට කියවලවත් නැහැ. මුස්ලිම්වරු කුරාණය තව මුස්ලිම් කෙනෙක්ට උගන්වන්නේ ගුරුවරයෙක් මාර්ගයෙන්. මෙන්න මේ නිසා තමයි ඉස්ලාම් මූලධර්මවාදය ඇතිවෙන්නේ. හොදම උදාහරණය තමයි බේරුවල සිදුවීම. එක පල්ලියක බුදු දහමේ ආභාශය නිසා කරපු දන් දීමක් තවත් පල්ලියක ඉමාම් කෙනෙක් හරාම් ලෙස වර්ගීකරණය කරපු නිසා පල්ලි දෙක අතර ගැටුමක් ඇතිවෙලා කිහිප දෙනෙක් මැරුණා. මෙතන ගැටුම ඇතිවෙන්න හේතුව තමයි අර දානේ දීපු පල්ලියෙ අය "කුෆාර්" හෙවත් "අල්ලාහ් ගෙ අණ විශ්වාස නොකරන්නෝ" කියල හංවඩු ගහල කුරාණෙ සුරා 9 අයා 29 ට අනූව එයාලව විනාශ කරන්න දගලපු එක.
එතකොට කොච්චර උතුම් ද ඉස්ලාමය ? මෙව්ව අදහන්න ලංකාවෙ ඉඩ දෙන්න පුළුවන්ද ?
ඔබලා ඔබලාගේ දෙමව්පියන්ට වඳිනවද? ගරුසැලකිලි දක්වනවාද?
දැන් ඔබතුමාට ඕනෙ ලංකාව ඉස්ලාම් ආගම තහනම් කරපු ලෝකෙ එකම රට කරන්නද? එහෙම නැතිනම් ඔබතුමා හිතනවද මේ විදියට අපහාස කළාම මුස්ලිම් අය ආගම අතහැරල බුද්ධාගම වැළඳගනියි කියලා?
ප්රෙ කරන්නද යන්නෙ. තව කුනුහරුප ටිකක් ඉල්ලන් වරෙන් පල්ලියෙන් මෙතන දාන්න.
oya kalin ahapu question eka mata poddak waraduna. oya magen ahuwe ape nayaka thumata api wandinanwada kiyana eka neda ? nahe api naayaka thumanta wandinne nahe. api wandinne Allah dewiyanta.
budurajaanan wahanse kiyala thiyenawada eyata wandinna kiyala ?
mama dan kanna yanawa! passe set wemu! Assalamualaikum
එතකොට ඔයා කියන විදයට ඔයාලගේ ආගමේ දෙවියන් හා නායකයෙක් කියලා දෙන්නේ ඉන්නවද?
එතකොට ඔය අය පිළිගන්නේ නායකතුමා කියන එකද අල්ලා දෙවියන් කියන එකද?
මට පොඩ්ඩක් ඒ ගැන කියනවද?