Islam aagama gana ekala araabiye jeewath wunu janathaawata Allah dewiyan gana kiyaa dunne Muhammad nabi nayaka thumaanan. ethumaanan Islam aagama wenuwen honda sewayak karapu kenek.![]()
oya kalin ahapu question eka mata poddak waraduna. oya magen ahuwe ape nayaka thumata api wandinanwada kiyana eka neda ? nahe api naayaka thumanta wandinne nahe. api wandinne Allah dewiyanta.
Islam aagama gana ekala araabiye jeewath wunu janathaawata Allah dewiyan gana kiyaa dunne Muhammad nabi nayaka thumaanan. ethumaanan Islam aagama wenuwen honda sewayak karapu kenek.![]()
එතකොට ඔයා කියන විදයට ඔයාලගේ ආගමේ දෙවියන් හා නායකයෙක් කියලා දෙන්නේ ඉන්නවද?
එතකොට ඔය අය පිළිගන්නේ නායකතුමා කියන එකද අල්ලා දෙවියන් කියන එකද?
මට පොඩ්ඩක් ඒ ගැන කියනවද?
මුහම්මද් pbuh
උබ දන්නවද බුදුන්ට වදින ගාතාව... එකෙ තෙරුම.... අනික තමයි ඔයාගෙ ආගමික නායකයා කියලා තියනවද ශ්රි පාදයට/මක්කමට වදින්න කියලා
හොදයිමචන් khz පස්සෙ මම ඒ වගෙ ටොපික් එකක් දැම්මේ නෑ,![]()
තමන්ට රිසි ආගමක් කැමති විදිහට අදහන්න පුළුවන් ලංකාව වගේ බෞද්ධ රටක ඉපදීම ගැන සතුටු වෙන්න 

පිටියෙ_අප්පු;7039914 said:මැරිච්ච ෆාතිමා එක්ක මිනී වලේ නිදාගත්ත වගෙ එවද ?
එතකොට ඔය නබිනායකතුමන් ඉස්ලාමිය කියන ආගම කියලා දුන්නේ අල්ලා දෙවියන්ගේ දහමක් ලෙසින්ද, නැත්නම් වෙනත් ආකාරයකින්ද?

යාලුවා මෙහෙමයි,
අල්ලාහ් කියන්න්නේ අපේ දෙවියා,නබි තුමා කියන්නේ අපේ ශාස්තෘවරයා ඒ කියන්නෙ අල්ලාහ් විසින් ඒ ඒ කාලෙට යවපු නබි තුමන්ලා අන්තිම එක්කෙනා මෙයාමුහම්මද් pbuh
දැන් අපි කරන්නේ අල්ලාහ් දෙවියන්ගේ අණයි නබි තුමාගේ ජීවන් රටාව පිලිපදින එකයි..![]()
හොදයිතමන්ට රිසි ආගමක් කැමති විදිහට අදහන්න පුළුවන් ලංකාව වගේ බෞද්ධ රටක ඉපදීම ගැන සතුටු වෙන්න
පීස්
අපි කාගෙන්වත් අහලා ආවේ නෑ නේ
අල්ලාහ් ගෙ කැමත්ත...
ubatath aasai nam kiyapan! mama umbata honda quality mini walak haarala dennam. methana nikan andanna epa
ඔව් ඔයා හරි අල්ලාහ් විසින් නබි තුමාට දුන්න ආගම තමයි ඉස්ලාම්..![]()
මම නොදන්න නිසා අහන්නෙ... මගෙ දෑන ගෑනිමට.... ඔය දෙවියො මොන වගෙද?... එයාගෙ රෑපෙ මොකක්ද? මෙක ඈහුවෙ අපහාස කරන්න නෙවි දෑන ගන්න
හරි. එතකොට නබි නායකන් කියන්නේ අල්ලා විසින් තොරාගනු ලැබු විශේෂ පුද්ගලයෙක්. එහෙම නේද?
තව දෙයක් දැනගන්න පුළුවන්ද? ඔය ගොල්ලන්ගේ තියෙන්නේ කුරාණය නේද? ඒකේ නේද තියෙන්නේ ඔය කියන දෙවල් සම්පුර්ණයෙන්ම.
ඒක මුලින්ම ග්රන්ථාරූඩ කලේ මොන කාලේ වගේද?



අශිශ්ඨ ජාතියක උපන් අමනයකුගෙ හැසිරීම එලකිරි එකට නිගාවක්
Allah dewiyanta
rupayak nahe.
aarambaya nahe
awasaanayak nahe
danata mama danne echcharai! honda gathi guna saha honda sithum pathum thibena kena thulath dewiyan jeewath wenawa.

umbalage jaathiye ewn methana kolam natapua umba nodakka wage methana talks daanna enna epa. umbe bana methana ballo wage kunuharapa walin burana ballanta gihin kiyapan.
මැවීමෙ අරමුන මොකද්ද මචාන්.. කෙටියෙන් කියපන් සිරජ් වගෙ පල් හෑලි නතිව![]()
Allah dewiyanta
rupayak nahe.
aarambaya nahe
awasaanayak nahe
danata mama danne echcharai! honda gathi guna saha honda sithum pathum thibena kena thulath dewiyan jeewath wenawa.