සිංහල බෞද්ධ සංව්ධානය

May 17, 2006
3,632
90
0

oya kalin ahapu question eka mata poddak waraduna. oya magen ahuwe ape nayaka thumata api wandinanwada kiyana eka neda ? nahe api naayaka thumanta wandinne nahe. api wandinne Allah dewiyanta.

මම නොදන්න නිසා අහන්නෙ... මගෙ දෑන ගෑනිමට.... ඔය දෙවියො මොන වගෙද?... එයාගෙ රෑපෙ මොකක්ද? මෙක ඈහුවෙ අපහාස කරන්න නෙවි දෑන ගන්න
 
Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way

Islam aagama gana ekala araabiye jeewath wunu janathaawata Allah dewiyan gana kiyaa dunne Muhammad nabi nayaka thumaanan. ethumaanan Islam aagama wenuwen honda sewayak karapu kenek. :)

එතකොට ඔය නබිනායකතුමන් ඉස්ලාමිය කියන ආගම කියලා දුන්නේ අල්ලා දෙවියන්ගේ දහමක් ලෙසින්ද, නැත්නම් වෙනත් ආකාරයකින්ද?
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට ඔයා කියන විදයට ඔයාලගේ ආගමේ දෙවියන් හා නායකයෙක් කියලා දෙන්නේ ඉන්නවද?
    එතකො​ට ඔය අය පිළිගන්නේ නායකතුමා කියන එකද අල්ලා දෙවියන් කියන එකද?
    මට පොඩ්ඩක් ඒ ගැන කියනවද?

    යාලුවා මෙහෙමයි,

    අල්ලාහ් කියන්න්නේ අපේ දෙවියා,නබි තුමා කියන්නේ අපේ ශාස්තෘවරයා ඒ කියන්නෙ අල්ලාහ් විසින් ඒ ඒ කාලෙට යවපු නබි තුමන්ලා අන්තිම එක්කෙනා මෙයා:)මුහම්මද් pbuh

    දැන් අපි කරන්නේ අල්ලාහ් දෙවියන්ගේ අණයි නබි තුමාගේ ජීවන් රටාව පිලිපදින එකයි..:)
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0

    උබ දන්නවද බුදුන්ට වදින ගාතාව... එකෙ තෙරුම.... අනික තමයි ඔයාගෙ ආගමික නායකයා කියලා තියනවද ශ්‍රි පාදයට/මක්කමට වදින්න කියලා

    oya kawda maawa nawaththnna! ape aagama gana nodanna ewn meke moda jokes daaddi apita ponnapula wage balan inna kiyanawada ?
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචන් khz පස්සෙ මම ඒ වගෙ ටොපික් එකක් දැම්මේ නෑ, :)
    හොදයි :) තමන්ට රිසි ආගමක් කැමති විදිහට අදහන්න පුළුවන් ලංකාව වගේ බෞද්ධ රටක ඉපදීම ගැන සතුටු වෙන්න :)
    පීස් :P
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    පිටියෙ_අප්පු;7039914 said:
    මැරිච්ච ෆාතිමා එක්ක මිනී වලේ නිදාගත්ත වගෙ එවද ?

    ubatath aasai nam kiyapan! mama umbata honda quality mini walak haarala dennam. methana nikan andanna epa
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට ඔය නබිනායකතුමන් ඉස්ලාමිය කියන ආගම කියලා දුන්නේ අල්ලා දෙවියන්ගේ දහමක් ලෙසින්ද, නැත්නම් වෙනත් ආකාරයකින්ද?

    ඔව් ඔයා හරි අල්ලාහ් විසින් නබි තුමාට දුන්න ආගම තමයි ඉස්ලාම්..:yes:
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    යාලුවා මෙහෙමයි,

    අල්ලාහ් කියන්න්නේ අපේ දෙවියා,නබි තුමා කියන්නේ අපේ ශාස්තෘවරයා ඒ කියන්නෙ අල්ලාහ් විසින් ඒ ඒ කාලෙට යවපු නබි තුමන්ලා අන්තිම එක්කෙනා මෙයා:)මුහම්මද් pbuh

    දැන් අපි කරන්නේ අල්ලාහ් දෙවියන්ගේ අණයි නබි තුමාගේ ජීවන් රටාව පිලිපදින එකයි..:)

    හරි. එතකොට නබි නායකන් කියන්නේ අල්ලා විසින් තොරාගනු ලැබු විශේෂ පුද්ගලයෙක්. එහෙම නේද?
    තව දෙයක් දැනගන්න පුළුවන්ද? ඔය ගොල්ලන්ගේ තියෙන්නේ කුරාණය නේද? ඒකේ නේද තියෙන්නේ ඔය කියන දෙවල් සම්පුර්ණයෙන්ම.
    ඒක මුලින්ම ග්‍රන්ථාරූඩ කලේ මොන කාලේ වගේද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හොදයි :) තමන්ට රිසි ආගමක් කැමති විදිහට අදහන්න පුළුවන් ලංකාව වගේ බෞද්ධ රටක ඉපදීම ගැන සතුටු වෙන්න :)
    පීස් :P

    හා හා මම කොහොමත් සතුටු වෙනවා මොකද කිව්වොත් දෙවියන් වහන්සේම කැමත්ත මම මේ ඉපදෙනවට...:Dඅපි කාගෙන්වත් අහලා ආවේ නෑ නේ:)අල්ලාහ් ගෙ කැමත්ත...:)
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0

    ubatath aasai nam kiyapan! mama umbata honda quality mini walak haarala dennam. methana nikan andanna epa

    අශිශ්ඨ ජාතියක උපන් අමනයකුගෙ හැසිරීම එලකිරි එකට නිගාවක්
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ඔව් ඔයා හරි අල්ලාහ් විසින් නබි තුමාට දුන්න ආගම තමයි ඉස්ලාම්..:yes:

    එතකොට ඔයගොල්​ලෝ අනිවාර්යයෙන්ම සිකුරාදාට පල්ලි යා යුතුයි නේද? එහෙම නොගියෝත් ඔය ගොල්ලන් ආගමෙන් නෙරපනවා නේද? ඒසේ ආගමෙන් නෙරලුවාට පසුව නැවතත් ආමට බැඳෙන්නනම් වෙනම ආගමේ නිති තියෙනවාද?
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    මම නොදන්න නිසා අහන්නෙ... මගෙ දෑන ගෑනිමට.... ඔය දෙවියො මොන වගෙද?... එයාගෙ රෑපෙ මොකක්ද? මෙක ඈහුවෙ අපහාස කරන්න නෙවි දෑන ගන්න

    Allah dewiyanta

    rupayak nahe.

    aarambaya nahe

    awasaanayak nahe

    danata mama danne echcharai! honda gathi guna saha honda sithum pathum thibena kena thulath dewiyan jeewath wenawa.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හරි. එතකොට නබි නායකන් කියන්නේ අල්ලා විසින් තොරාගනු ලැබු විශේෂ පුද්ගලයෙක්. එහෙම නේද?
    තව දෙයක් දැනගන්න පුළුවන්ද? ඔය ගොල්ලන්ගේ තියෙන්නේ කුරාණය නේද? ඒකේ නේද තියෙන්නේ ඔය කියන දෙවල් සම්පුර්ණයෙන්ම.
    ඒක මුලින්ම ග්‍රන්ථාරූඩ කලේ මොන කාලේ වගේද?

    ඔව් ඔයා හරි එයා අදටත් ලෝකයෙ විශේෂ පුද්ගලයෙක් හැටියට සලකනවා:)
    Muhammad Ranked as One of the TOP 100 Persons in History

    සොස් එක
    http://www.adherents.com/adh_influ.html
    ඔව් කුරානයෙ අල්ලාහ් දෙව්දුන් විසින් නබි තුමාට පහල කරපු හොලි පුස්තකය කුරානය මෙය නබි තුමාට පහල කරෙ 7වන ෂත වර්ෂයෙ :yes:
    al-quran-firstpage-final_4ps2.png

    :)
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    අශිශ්ඨ ජාතියක උපන් අමනයකුගෙ හැසිරීම එලකිරි එකට නිගාවක්

    umbalage jaathiye ewn methana kolam natapua umba nodakka wage methana talks daanna enna epa. umbe bana methana ballo wage kunuharapa walin burana ballanta gihin kiyapan.
     
    Last edited:

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    Allah dewiyanta

    rupayak nahe.

    aarambaya nahe

    awasaanayak nahe

    danata mama danne echcharai! honda gathi guna saha honda sithum pathum thibena kena thulath dewiyan jeewath wenawa.

    මැවීමෙ අරමුන මොකද්ද මචාන්.. කෙටියෙන් කියපන් සිරජ් වගෙ පල් හෑලි නතිව :yes:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    umbalage jaathiye ewn methana kolam natapua umba nodakka wage methana talks daanna enna epa. umbe bana methana ballo wage kunuharapa walin burana ballanta gihin kiyapan.

    ඉතින් බන් උම්බ අපෙ එවුන් වගෙ වෙන්නතිව මුස්ලිම් එකෙක් වගෙ හිටපන්කො..
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    මැවීමෙ අරමුන මොකද්ද මචාන්.. කෙටියෙන් කියපන් සිරජ් වගෙ පල් හෑලි නතිව :yes:

    eka ithin Allah dewiyangen thamai ahanna one.