සිංහල බෞද්ධ සංව්ධානය

Muslim

Banned
Mar 16, 2010
238
3
0
අල්ලහට කියල මාව අවුරුදු 2600 ක් පස්සට යවපන් මම අහන් එන්නම්.

thuwakkuwak aran waren! mama umbawa yawala thiyannam! visaath one nahe passportuth one nahe.
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට සිරාජ් මෙ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතනම්

    ලෝකයේ සිදුවන සාහසික මිනිමැරුම් /හොරකම් සුනාම්/ භූ කම්පණ වලින් අහිංසක මිනිසුන් මරවන්නේ දෙවියන්ද?
    ඇමරිකාව ලවා තාම ආගම අදහන මුස්ලිම් මිනිස්සුන්ව මරවන්නේ ඇයි
    සියල්ල දෙවියන්ගේ කැමැත්ත නම් ඔබලාගේ හතුරණුත් දෙවියන්ගේ නිර්මානයක්
    දුප්පත් පොසත් බෙදයක් ඇතිකල දෙවියන් කොතරම් අසාධාරණද?

    මචන් ඔන්න ඔයාට වැරදුන තැන දෙවියන් විසින් මිනිසුන්ට යම් යම් නීතී පනවලා තියනවා

    දැන් අපි උදා-ගමු දෙවියන් කියනවා කුරානයේ ඔයාල අරක්කු බොන්න එපා කියලා ඉටින් ඒ මිනිහා දැන දැන බිව්වා නම් ඒකට දෙවියන් පලි නෑ නේ...:D
    වැන කොච්චර මේ ලෝකයෙ පව් වැඩි වෙනවද එච්ච්රට දෙවියන්ගෙ කෝපය බලා
    ගන්න පුලුවන්.

    උදා-ලෝකයේ අද අදිකව ස්තී දූසන කොහෙද වෙන්නේ ඉන්දුනීසීයාව අපි ගමුකො ඉතින් ඒ එමදාම සුනාමි ,බූමී කම්පා, වැන් දේවල් අපිත් බලනවනේ :(

    වෙන මචන් අද ලෝකයෙ එම එක්කනාම පෝසත් නම් toilet හෝදන්නෙ කවද? කඩේකට ගිහිල්ලා බඩු ගන්නේ කව්ද??කව්ද ගෙවල් වැල පෙයින්ට් ගහන්නෙ:rolleyes:,කව්ද ඔයාගෙ කොම්පුයුටර් එක උස්සන් එන්නේ ඔයාගෙ රෙදි හොදන්නේ..පාර අතු ගහන්නේ කව්ද??පබ්ලික් toilet හොදන්නේ කව්ද>??:rolleyes:

    එනම් අද ලෝකය මෙහෙම තියන්නෙ නෑ..:Dමවපු දෙවියන්ට දන්නවා මොකකද කරන්න ඔනී නැත්තේ මොකක්ද කියලා...
    හා ඒකට තමයි අපිට කියන්නේ නැති බැරි අයට උදව උපකාර කරන්න කියලා ඉතකොට එක්කෙනෙක්ව හරී අපිට බේර ගන්න පුලුවන් නේ/..:D

    ඒම නේද>>??
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 2 කොට&#352

    ලෝකය හා සත්ත්වයා ගේ සම්භවය පිළිබඳව වූ සමකාලීන ආගමික චින්තන පිළිබඳව අපි පළමුව අවධානය යොමු කරමු. එකල ජනප‍්‍රියම මතවාදයක් වූයේ මහා බ‍්‍රහ්මයා හෝ ඊශ්වරයකු විසින් මේ මුළු ලෝකයාම මවනු ලැබූ බව ය. එය හැඳින්වූයේ ‘ඊශ්වර නිම්මාන හේතු’ නමිනි. එකල සමාජයේ එය ප‍්‍රධාන අධිපති මතවාදය විය. ඒ අනුව සත්ත්වයා ගේ උපත සහ මරණය, ඉරහඳ, අව්ව වැස්ස ආදී වශයෙන් වූ බාහිර ලෝකයේ පෙනෙන සියලුම ස්වභාවික වස්තූන්ගේ කි‍්‍රයාකාරිත්ව සිදුවන්නේ දිව්‍ය, බ‍්‍රහ්ම ආදී යම්කිසි ඊශ්වරයකු ගේ මැවීමකින් වන බවට ප‍්‍රචලිත විය.

    එම අදහස බැහැර කරමින් පෙර භවයන්හිදී කරන ලද කුසල අකුසල කර්ම හේතු කොට ගෙන සත්ත්වයා ගේ උපත, මරණය, දුක, සැප සහ විදීම් ආදිය සිදුවන බවට ද මතයක් විය. එය හැඳින්වූයේ ‘පුබ්බේ කත හේතුවාදය’ නමිනි. සත්ත්වයා උපදින්නේත්, මිය යන්නේත් කිසිදු හේතුවක් නැතිව, අහඹු සිදුවීමක් ලෙසින් යැයි තවත් කෙනෙක් අදහස් ඉදිරිපත් කළහ.

    එය ‘අභිච්ඡ සමුප්පන්න වාදය’ නමින් හැඳින්වූහ. එම අදහසම තවදුරටත් විකාශනය කරමින් නියති වාදී අදහසක් ඉදිරිපත් කළ ඇතැම් පුද්ගලයෝ උපත හා මරණය සිදුවෙමින්, දුක සැප ඇති වෙමින් ගොස් නියමිත කාලයක දී සසර ගමන කෙළවර වන බව පැහැදිලි කළහ. එය හැඳින්වූයේ ‘නියති සංගති බාව හේතුවාදය’ නමිනි.
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0

    ඒ කියන්නේ පිස්සෝ හැර උඹලා කියනදේ පිලි ගන්නේ නැති
    අනිත් ඔක්කොම උඹලා මරනවාද.......

    nahe! umbala wage pissanwa pissan kotuwata yawanawa.
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 3 කොට&#352

    මෙම සියලුම දාර්ශනික මතවාද පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිරවුල්ව අවබෝධ කරගත්හ. ඒ සය වසරක් වූ දුෂ්කර කි‍්‍රයා කාලයේ දී ය. ඒ අනුව උන්වහන්සේ මේවායෙහි පවතින අසත්‍ය බව තේරුම් ගත්හ. එහි වූ අන්තගාමී ලක්ෂණ පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල ධර්මතාවය ලොව සදහටම පවතින සත්‍යය බව දේශනා කළහ. මෙහිදී සියලුම දේට ඇති පටිච්ච සමුප්පන්න සහිත බව නිධාන සංයුක්තයේ දී පොදු සූත‍්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක‍්‍රමයකින් හඳුන්වා දී ඇති ආකාරය දැකගත හැකි ය.

    ‘අස්මිං සති ඉධං හොතී’
    මෙය ඇති කල්හි මෙය ඇතිවේ.
    ‘ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජතී’
    මෙය ඉපදීමෙන් මෙය උපදී.

    ‘ඉමස්මිං අසති ඉධං න හොතී’

    මෙය නැතිවිට මෙය නොමැත.

    ‘ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජතී’

    මෙය නැවැත්මෙන් මෙය නවතී.

    මේ අනුව හුදු තනි දෙයක පැවැත්මක් බුදු දහම පිළිනොගන්නා බව අපට පැහැදිලි වේ.
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0

    ammata hudu muslim uba pin ganath katha karanawa....maray ban.... mapi mal puja karanawa kiyana aka loku deyak ban,... ubata awa therenne naha... uba dannawada mal puja karanakota kiyana gathawa saha ake theruma....

    umba hariya kathaa karanne umba ape islam aagame thiyana soora saha aayath siyallama dannawa wageney. ane nikan hitapan.
     
    May 17, 2006
    3,632
    90
    0
    onna okata thamai dewiyo kiyanne. oka gana thawa poddak reserach karala balanna.

    mokatada ban... me loke epaduna nathi akek kiyana awa piliganne... me loke epaduna nathi kenek gana hoyanne... ane matanm pissu naha.... me loke epaduna nathi kenek kohomada anith ayata me loke jiwath wena hati kiyala denne, me loke enna hati kiyala denne, awawada anushanana karanne.... aka maha moda kamak ne?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒත් මම අහලා තියෙන විදියට දවස් හතරක් එක දිගට එහෙම කලොත් නෙරපනවා කියලා. එහෙම වුන කෙනෙක් මිය ගියායින් පසුව අනිත් මුස්ලිම්වරුන් ගේ සොහොන් බිමේ ඒ නිරුද්ධ ප්‍රාණය තියන්න දෙන්නෙත් නෑ කියලා මම පත්තරේක දැක්කා!
    එහෙම වුන සිද්ධියක් ගැන ඒ පත්තරේ පළවෙලා තිබ්බා!.

    යාලුවා එම එකක්ම එක පාරට විස්වාස කරන්න යන්න එපා..බට් ඔයා කියපු කතාවේ ඈත්තක් තියනවා..
    කව්ද ඉස්ලාම් ආගමේ අල්ලාහ්ට අවනත වන්නේ නැදද ඒ කිව්වේ දෙවියන්ට වදින්නේ නැතුව ඉන්නවාද??පස් වේල වදින්නේ නැතුව ඉන්නවාද ඔහුට ඉස්ලාම් කිසිම පන්ගුවක් නෑ ඔහුව සලකන්නෙ

    disbeliver kenek etiyatai :yes: ow මුස්ලිම් වරුන්ගේ සොහොන් බිම් වල හරි නම් වලලන්නත් බෑ..බටි අද එහෙම කරනවා අඩුයි...:)
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මචන් ඔන්න ඔයාට වැරදුන තැන දෙවියන් විසින් මිනිසුන්ට යම් යම් නීතී පනවලා තියනවා

    දැන් අපි උදා-ගමු දෙවියන් කියනවා කුරානයේ ඔයාල අරක්කු බොන්න එපා කියලා ඉටින් ඒ මිනිහා දැන දැන බිව්වා නම් ඒකට දෙවියන් පලි නෑ නේ...:D
    වැන කොච්චර මේ ලෝකයෙ පව් වැඩි වෙනවද එච්ච්රට දෙවියන්ගෙ කෝපය බලා
    ගන්න පුලුවන්.

    එතකොට සිරාජ් ඔයාලගෙ ආගමේ පව් පින් කියලා දෙකක් තියෙනවා. මට කියන්නකො යම් කිසි ක්රියාවක් පව්ද පින්ද කියලා ඔයාල අදුන ගන්නෙ කොහොමද කියලා
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    mokatada ban... me loke epaduna nathi akek kiyana awa piliganne... me loke epaduna nathi kenek gana hoyanne... ane matanm pissu naha.... me loke epaduna nathi kenek kohomada anith ayata me loke jiwath wena hati kiyala denne, me loke enna hati kiyala denne, awawada anushanana karanne.... aka maha moda kamak ne?

    linde inna madiyata linda witharai loke! umba hithaa gena inne pruthuwiya withrai loke kiyalada ? ane bang me ksheerapathaye thawa graha loka kochcharak kiyala thiyenawada. me siyallatama aarambayak thiyenna one.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් ඔන්න ඔයාට වැරදුන තැන දෙවියන් විසින් මිනිසුන්ට යම් යම් නීතී පනවලා තියනවා

    දැන් අපි උදා-ගමු දෙවියන් කියනවා කුරානයේ ඔයාල අරක්කු බොන්න එපා කියලා ඉටින් ඒ මිනිහා දැන දැන බිව්වා නම් ඒකට දෙවියන් පලි නෑ නේ...:D
    වැන කොච්චර මේ ලෝකයෙ පව් වැඩි වෙනවද එච්ච්රට දෙවියන්ගෙ කෝපය බලා
    ගන්න පුලුවන්.

    උදා-ලෝකයේ අද අදිකව ස්තී දූසන කොහෙද වෙන්නේ ඉන්දුනීසීයාව අපි ගමුකො ඉතින් ඒ එමදාම සුනාමි ,බූමී කම්පා, වැන් දේවල් අපිත් බලනවනේ :(

    වෙන මචන් අද ලෝකයෙ එම එක්කනාම පෝසත් නම් toilet හෝදන්නෙ කවද? කඩේකට ගිහිල්ලා බඩු ගන්නේ කව්ද??කව්ද ගෙවල් වැල පෙයින්ට් ගහන්නෙ:rolleyes:,කව්ද ඔයාගෙ කොම්පුයුටර් එක උස්සන් එන්නේ ඔයාගෙ රෙදි හොදන්නේ..පාර අතු ගහන්නේ කව්ද??පබ්ලික් toilet හොදන්නේ කව්ද>??:rolleyes:

    එනම් අද ලෝකය මෙහෙම තියන්නෙ නෑ..:Dමවපු දෙවියන්ට දන්නවා මොකකද කරන්න ඔනී නැත්තේ මොකක්ද කියලා...
    හා ඒකට තමයි අපිට කියන්නේ නැති බැරි අයට උදව උපකාර කරන්න කියලා ඉතකොට එක්කෙනෙක්ව හරී අපිට බේර ගන්න පුලුවන් නේ/..:D

    ඒම නේද>>??

    මෙහෙමයි සිරාජ් ඔයාමයි මුලින්ම කිවුවෙ සියල්ල වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත මත කියලා එහෙම නේද? :)
    අපි එදෙය පිලිගන්නවා නම් මම ඉහතින් කියපුවා?
    අනික පොසත් පුද්ගලයා විදින්නේ සැපක් නේ? එතකොට දුප්පත් පුද්ගලයා දුකක්
    දෙවියන් මෙ දෙපිරිස තොරගත්තේ මොන මිනුම් ක්‍රමයකටද?
    අනික දෙවියන් වහන්සේ මිනිසුන්ව පාලනය කරන්න ඇති සුදුසුකම ඇති කරගක්කේ මොන ක්‍රමයකින්ද? ඔහුව එ තැනට පත්තල බලවෙගය මොකක්?
    :):):):):)
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    එතකොට සිරාජ් ඔයාලගෙ ආගමේ පව් පින් කියලා දෙකක් තියෙනවා. මට කියන්නකො යම් කිසි ක්රියාවක් පව්ද පින්ද කියලා ඔයාල අදුන ගන්නෙ කොහොමද කියලා

    onna ahaganin mama umbata kiyala dennam paw pin gana

    umbata galle face eke issa wadayak aran dena eka ape aagamata anuwa pinak

    umbe kalisama galawala gal gahana eka ape aagamata anuwa pawak. ;)
     
    May 17, 2006
    3,632
    90
    0
    linde inna madiyata linda witharai loke! umba hithaa gena inne pruthuwiya withrai loke kiyalada ? ane bang me ksheerapathaye thawa graha loka kochcharak kiyala thiyenawada. me siyallatama aarambayak thiyenna one.

    aka mama ubata wada dannawa shirapathaye witharak newi mulu wishwayema thiyanawa.... aka buddagame wishtara wenawa... awa gana hoyala wadak naha.... moda wadak saha kalaya aparade yawimak... anika kohomada ban... me loke epaduna nathi kenek me loke minissu enna ona widiha kiyala denne.... ( lide madiya kawwada kiyala nana pamanin therum gannako)
     
    May 17, 2006
    3,632
    90
    0
    onna ahaganin mama umbata kiyala dennam paw pin gana

    umbata galle face eke issa wadayak aran dena eka ape aagamata anuwa pinak

    umbe kalisama galawala gal gahana eka ape aagamata anuwa pawak. ;)

    me loke epaduna nathi kenaa danawada galle face aka maray ban... maray ban... anith aka kawadawath kala nathi kenaa kohomada danne esso wade ake thiyana raha
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0

    aka mama ubata wada dannawa shirapathaye witharak newi mulu wishwayema thiyanawa.... aka buddagame wishtara wenawa... awa gana hoyala wadak naha.... moda wadak saha kalaya aparade yawimak... anika kohomada ban... me loke epaduna nathi kenek me loke minissu enna ona widiha kiyala denne.... ( lide madiya kawwada kiyala nana pamanin therum gannako)

    hama dayakma mawapu dewiyanta wada umba godak dewal dannawa wage! ane nikan moda jokes daanne nathiya hitpan malliyeee