සිංහල බෞද්ධ සංව්ධානය

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
යාලුවා එම එකක්ම එක පාරට විස්වාස කරන්න යන්න එපා..බට් ඔයා කියපු කතාවේ ඈත්තක් තියනවා..
කව්ද ඉස්ලාම් ආගමේ අල්ලාහ්ට අවනත වන්නේ නැදද ඒ කිව්වේ දෙවියන්ට වදින්නේ නැතුව ඉන්නවාද??පස් වේල වදින්නේ නැතුව ඉන්නවාද ඔහුට ඉස්ලාම් කිසිම පන්ගුවක් නෑ ඔහුව සලකන්නෙ

disbeliver kenek etiyatai :yes: ow මුස්ලිම් වරුන්ගේ සොහොන් බිම් වල හරි නම් වලලන්නත් බෑ..බටි අද එහෙම කරනවා අඩුයි...:)

ඒත් ඒ අවස්ථාවේදි ඒ නිරුද්ධ ප්‍රානය වල දමා තිබෙන්නේ බෞද්ධ අයගේ සොහොන් බිමකයි. නමුත් ඒ මැරුණු කෙනා ඉතාමත් භක්තියේන් දෙවියන් වහන්සේ වන්දනා මාන කරලා තියෙනවා. ඒත් ඔහුට සිදුවුයේ කුමක්ද?
මම දරන අදහස නම් ඔබලා ඔබලාගේ ආගමට බලෙන් බැඳිලා ගෙන ඉන්නේ. ඔබලා සියළු දේ සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුව කියලා සිතලා ඒකට හිත හදාගන්නවා විතරයි.
මෙහෙම කිව්වට තරහා ගන්න එපා. මොකද මේකත් මෙතනම ලියන්න ඔනේ.
 

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    onna ahaganin mama umbata kiyala dennam paw pin gana

    umbata galle face eke issa wadayak aran dena eka ape aagamata anuwa pinak

    umbe kalisama galawala gal gahana eka ape aagamata anuwa pawak. ;)

    අනේ ගොනෝ මම ඇහුවෙ පව් වලටයි පින් වලටයි උදාහරණ නෙවි. මම මේක උඹෙන් ඇහුවෙ නෑ‍නෙ. මොකද මම දන්නව උඹ මගේ තියා උඹේ ආගම ගැනවත් නොදන්න වාචාලයෙක් කියල. නිකන් කිච වෙන්නෙ නැතුව පලයන්
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
    යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
    තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ
    හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.
    — අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය
    සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා
     
    May 17, 2006
    3,632
    90
    0
    hama dayakma mawapu dewiyanta wada umba godak dewal dannawa wage! ane nikan moda jokes daanne nathiya hitpan malliyeee

    aka aththa oya me loke epadunne wath nathi kenata wada mama dannawa.... anika thamay ape buddagame pahadiliwa kiyanawa me loke kawwruwath mawapu deyak newi kiyala.... mata nam uba gana dukay ban... ada widyawata anuwath loke mawapu deyak newi ban
     

    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    අනේ ගොනෝ මම ඇහුවෙ පව් වලටයි පින් වලටයි උදාහරණ නෙවි. මම මේක උඹෙන් ඇහුවෙ නෑ‍නෙ. මොකද මම දන්නව උඹ මගේ තියා උඹේ ආගම ගැනවත් නොදන්න වාචාලයෙක් කියල. නිකන් කිච වෙන්නෙ නැතුව පලයන්

    ekata kamah nahe! monawa kiwwath ela kiri udaaharanayakne oka!
     

    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    machan buduhamuduruwo den pirinuwan pala godak kala ethuma allah wage eka para kada pathwechcha pudgalayek newei

    ehemanam eya koi wage pudgalayekda kiyana eka poddak apata kiyala deepan balanna. umba hariyata kathaa karanne me loketa palamuwen bihi wechcha maanawa budu rajaanan wahanse wageyne. ane bang siddaartha kumaaraya wanayata giya kathaawa umbata amathaka unada ?
     

    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    aka aththa oya me loke epadunne wath nathi kenata wada mama dannawa.... anika thamay ape buddagame pahadiliwa kiyanawa me loke kawwruwath mawapu deyak newi kiyala.... mata nam uba gana dukay ban... ada widyawata anuwath loke mawapu deyak newi ban

    ehemanam kohamada mewa athi wune ?
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    දිට්ඨධම්මවේදනීය කර්මය

    මේ අදින් වසර තිහකට පමණ පෙර පොලොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදු වූවකි. මේ ගමේ ගෙදරක කිරි එළදෙනක් සිටියා ය. දිනක් මේ කිරි එළදෙන නිවසින් යාර තුන්සීයක් පමණ දුරින් වැව් ඉස්මත්තක ලන්දේ තණ කෑම සඳහා දිගේලි කැර සිටියාය. මාසයක් පමණ වයසැති වසු පැටියා ඒ ගෙදර මිදුලේ බැඳ සිටියේය.

    දහවල හිටි හැටියේ ම මේ වසු පැටියා හඬන්නට වීය. එය කුස ගින්නට වෙනදා හඬන හැඬීම ද නොවීය. නිවැසියෝ මේ වසු පැටියාගේ අස්වාභාවික හැඬීම ගැන පුදුමයට පත්ව බලා සිටියහ. වසු පැටවා හඬන හැ¾ඩිල්ල ඇසී මවු එළදෙන ප‍්‍රතිචාර දක්වා නොහඬන්නේ ඇයි දැයි කෙනෙක් ප‍්‍රශ්න කළේය. ඒ අනුව එළදෙන ආපසු ගෙන ඒම සඳහා කෙනෙක් වැව් ඉස්මත්තට ගියේය. අනේ දෙය්යනේ! ඒ වන විටත් කිරි එළදෙන මරා මස් කොට ගෝනිවල දමා ගෙන ගොස් හමාර ය. මේ වසු පැටියා හඬා ඇත්තේ මවු එළදෙන මරන වේලාවේ ය. පුදුමය එය නොවේ ඊළඟ සිද්ධියය.

    මේ එළදෙන මරා තිබුණේ ගවයන් මරා මසට විකුණන පුද්ගලයෙකි. ඔහු ගවයන් මිලට ගෙන මස් කඩයට විකිණීම ද හොරෙන් හරක් විකිණීම ද කරන්නෙකි. කාලය අවුරුදු වලින් පහක් ගත වී ගියේය. අර වසු පැටවා දැන් තරුණ ගොන් නාම්බෙකි. දිනක් ගමේ පාරට මඳක් ඈතින් මේ ගොන් නාම්බා දිගේලි කැර සිටියේය. පාරේ ඈතින් යමෙකු එනු දැක ගොන් නාම්බා දඟලා කෙසේ හෝ කබය කඩා ගත්තේ ය.

    පාරේ පැමිණෙමින් සිටි පුද්ගලයා වෙත දුව ගොස් ඇන්නේ ය. පන්න පන්නා ඇන්නේ ය. බිම වැටුණ පසු ද ඇන්නේය. මැරෙන තුරු ම ඇන්නේය. ඒ පුද්ගලයා උගේ මවු එළදෙන මැරූ මාරයා බව ගම්මු දනිති.
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ධම්ම පදය

    “මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා, මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා, තතෝ නං දුක්ඛමංවේති – චක්කං’ව වහතෝ පදං”

    ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගෙ පස්සෙන් එන රෝදයක් වගෙයි. (ජේතවන අසපුවේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ අදින් වසර තිහකට පමණ පෙර පොලොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදු වූවකි. මේ ගමේ ගෙදරක කිරි එළදෙනක් සිටියා ය. දිනක් මේ කිරි එළදෙන නිවසින් යාර තුන්සීයක් පමණ දුරින් වැව් ඉස්මත්තක ලන්දේ තණ කෑම සඳහා දිගේලි කැර සිටියාය. මාසයක් පමණ වයසැති වසු පැටියා ඒ ගෙදර මිදුලේ බැඳ සිටියේය.

    දහවල හිටි හැටියේ ම මේ වසු පැටියා හඬන්නට වීය. එය කුස ගින්නට වෙනදා හඬන හැඬීම ද නොවීය. නිවැසියෝ මේ වසු පැටියාගේ අස්වාභාවික හැඬීම ගැන පුදුමයට පත්ව බලා සිටියහ. වසු පැටවා හඬන හැ¾ඩිල්ල ඇසී මවු එළදෙන ප‍්‍රතිචාර දක්වා නොහඬන්නේ ඇයි දැයි කෙනෙක් ප‍්‍රශ්න කළේය. ඒ අනුව එළදෙන ආපසු ගෙන ඒම සඳහා කෙනෙක් වැව් ඉස්මත්තට ගියේය. අනේ දෙය්යනේ! ඒ වන විටත් කිරි එළදෙන මරා මස් කොට ගෝනිවල දමා ගෙන ගොස් හමාර ය. මේ වසු පැටියා හඬා ඇත්තේ මවු එළදෙන මරන වේලාවේ ය. පුදුමය එය නොවේ ඊළඟ සිද්ධියය.

    මේ එළදෙන මරා තිබුණේ ගවයන් මරා මසට විකුණන පුද්ගලයෙකි. ඔහු ගවයන් මිලට ගෙන මස් කඩයට විකිණීම ද හොරෙන් හරක් විකිණීම ද කරන්නෙකි. කාලය අවුරුදු වලින් පහක් ගත වී ගියේය. අර වසු පැටවා දැන් තරුණ ගොන් නාම්බෙකි. දිනක් ගමේ පාරට මඳක් ඈතින් මේ ගොන් නාම්බා දිගේලි කැර සිටියේය. පාරේ ඈතින් යමෙකු එනු දැක ගොන් නාම්බා දඟලා කෙසේ හෝ කබය කඩා ගත්තේ ය.

    පාරේ පැමිණෙමින් සිටි පුද්ගලයා වෙත දුව ගොස් ඇන්නේ ය. පන්න පන්නා ඇන්නේ ය. බිම වැටුණ පසු ද ඇන්නේය. මැරෙන තුරු ම ඇන්නේය. ඒ පුද්ගලයා උගේ මවු එළදෙන මැරූ මාරයා බව ගම්මු දනිති.
    ඕවට හොද වැඩේ කියන්න හොඳ නෑ
    ඒත් වැරැද්දකුත් නෑ ඇත්තටම
    :(:(

    කාගෙවත් ජීවත් වීමෙ අයිතිය කාටවත් තීරනය කරන්න බෑ
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    බුදු සමය හා නවීන විද්‍යාව - අවුරුදු 2550 කට පසු.....

    බුදු සමිඳුන් මෙලොව පහල වූයේ මින් වසර 2552 කට පෙරදීය. අපගේ අවාසනාවකට ලංකාවේ සමහරු, උත්පත්තියෙන්ම බෞද්ධ වූ අය, බුදුදහම හරිහැටි නොදනිති. ඒ නිසා බුදු දහමේ ඇති නිර්මලත්වය කෙලෙසීමට තැත් කරති. බොහෝ විට මෙය සිදුවන්නේ නොදැනුවත් කම නිසාය. නමුත් ඒ නිසා නොමඟ යන්නවුන්ද සිටිති. මේ මෑතකදී මගේ බ්ලොග් සටහනක වෙන ග්‍රහ ලොවක බුදු කෙනෙක් සිටියොත්? වශයෙන්ද, තවත් කෙනෙක් බුදුන් වහන්සේට වෙන ග්‍රහ ලෝක සෙවීම සඳහා කුතුහලයක් ඇති වූ බවක්ද සඳහන් විනි.

    මේ නොදැනුවත් කම නිසා ප්‍රකාශ කරන දේවල්ය. අද බොහෝ දෙනෙක් වසර 2552 කට පෙර බිහිවුනු බුදුදහම අද දවසට, නවීන විද්‍යාවට අනුව පෞරාණික සමයයක් වශයෙන් සලකති. ඒ නිසා නවීන විද්‍යාව ගැනත් බුදුදහම ගැනත් අපි දන්නා කරුණු විචාරාත්මකව සලකා බැලීම වටී.

    නවීන විද්‍යාව ශීග්‍රයෙන් හොඳ අතටත් නරක අතටත් දියුණු වෙයි. දැනට වසර 40 කට පමණ පෙර මිනිසා හඳ මත පා තැබීය. නොයෙක් මාදිලියේ චන්ද්‍රිකා පෘථිවිය වටා භ්‍රමණය වෙති. බුද්ධාගමත්, නවීන විද්‍යාවත් එකිනෙකට නොගැලපෙන සංස්ථාවන් දෙකක් වශයෙන්ද සලකති. මා ආනන්ද විද්‍යාලයයේ නේවාසිකාගාරයේ සිටින සමයේ ඉරිදා උදයෙක ධර්ම දේශනාව සඳහා නාරද ස්වාමීන් වහන්සේ කැඳවා ගෙන ආවෙමි. උන්වහන්සේ වේලාවට කලින් වැඩම කලහ. සිසුන් සිටියේ උදේ ආහාරය ගනිමින්ය. නාරද ස්වාමීන් වහන්සේ කෑම ගන්නා ශාලාවට වැඩි සේක. සිසුන් උදෑසන ආහාරය ගන්නා ස්ථානයටම වැඩම කල උන්වහන්සේ ධර්ම දේශනාව එතැන සිටම ආරම්ඹ කලහ. "කවුද බිත්තර කන්නේ...? යයි ඇසූ උන්වහන්සේ, ආනන්දෙ ලමයි බුදු පැටවු... බිත්තර කෑම අපේ ආගමට අකැපයි.. .. මේ ලමයි ජීවත් වෙන්න ඕන ආගමික පරිසරයක..." යනාදී වශයෙන් ප්‍රායෝගික බෞද්ධ ජීවිතයක රටාව කෙසේ විය යුතුද යන බව දේශනා කලහ. ඇත්ත වශයෙන්ම නේවාසිකාගාරයේදී අපට බිත්තර මාංශ ආදී කෑම වර්ග ලැබුනද ඒවා බොදු ජීවිතයකට නොමනා බව නොදැනුනි. අපි ගත කරන ජීවිතයත් ආගමික නැඹුරුවත් එකසේ විය යුතු බව අපටම උන්වහන්සේ වටහා දුන්හ.

    බුදුන් වහන්සේගේ ධර්මය සලකා බලන විට ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදිය හැක.
    1. චතුරාය සත්‍යය ධර්මය
    2. ආර්ය අශ්ඨාංගික මාර්ගය යනුවෙනි
    මෙයින් චතුරාර්ය සත්‍යය ධර්මයන් වනාහි සුලුකොට සැලකිය නොහැක. බොහෝ දෙනා අතර තිබෙන මතයක් වන්නේ චතුරාර්ය සත්‍යයන් ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකි ධර්මයන් ලෙසටය. නමුත් බුද්ධ ධර්මයෙහි අරටුව රඳා ඇත්තේ චතුරාර්ය සත්‍යය ධර්මයන් මතය. දෙවැන්න ඒ සඳහා බුදු රදුන් දේශනා කරන ලද ගමන් මාර්ගයය. මේ දෙකම එකිනෙකට ඉතාමත්ම සම්බන්ධය. ඇත්ත වශයෙන්ම සතර වැනි ආර්ය සත්‍යය ආර්යාශ්ඨාංගික මාර්ගයමය.

    බුදුන් වහන්සේ පලමුවැනි චතුරාර්ය සත්‍යයට "දුක්ඛ" සත්‍යය යයි වදාල සේක. "දුක්ඛ" යනු පාලි වචනයකි. එය සිංහලට පෙරලූ විට 'දුක' යන අර්ථය පමනක් එහි ගැබ් වී නැත. ඉංග්‍රිසියෙන් ඊටත් වඩා අමාරුවකට කියවන්නා වැටෙයි. ඒ එහි තේරුම “Suffering” යනුවෙන් සඳහන් වී ඇති නිසාය. බුදුන් වහන්සේ "දුක්ඛ" යනුවෙන් අදහස් කලේ ඉතා පුලුල් සහගත සිද්ධාන්තයන්ය. මේ සිද්ධාන්තය වලින් ගැලවිය නොහැකි සාමාන්‍ය ජීවිතය හා ඒවා තදින් බැඳී ඇති නිසාය. දුක් සහිත දේවල් වශයෙන්, උත්පත්තියේදී සිදුවන යම්යම් දේවල්, වයෝවෘද වීම, මිය යාම සිත තුල කැලඹීමක් ඇති කරන බව අපි දනිමු. එමෙන්ම හදිසි අනතුරු, සාගින්න, පිපාසය රෝගී වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වන්නට සිදුවීම, බලාපොරොත්තු කඩවීම සිතු දේ නොලැබීම ආදී සියලුම දේවල් සිතට අසහනයක් ඇතිකරයි. සිතට සතුටක් දෙන දෙයක් පවා නැති වූවිට ඇතිවන්නේ ශෝකී ස්වභාවයකි. අප ජීවත් වන්නේ සිතේ සතුට උදෙසා ඇති පිපාසයත්, එය නැතිවූ විට ඇතිවන ඇතිවන ශෝකී අප්‍රසන්න භවයත් අතරේය. අපි මිය ගියත්, අපේ පටිසංදි විඥ්ඥාණය (re-linking consciousness) කර්මානුකූලව වෙනත් ශරීරයක් කරා ඇදෙනු ඇත. කොටින්ම මේ "දුක්ඛ" නම් වූ ස්වභාවයෙන් ගැලවීමක් නොමැත. බුදුන් වහන්සේ මේ "දුක්ඛ" ස්වභාවයට හේතූන් විස්තර කල සේක. ඒ හේතූන් අපේම සිත් තුල පවතින ලෝභය ද්වේශය සහ මෝහය යන ක්ලේශයන් බව වදාල සේක.

    ලෝභය යනු ආත්මාර්ථකාමී ආශාවන්ය. ලොවෙහි ඇති වස්තූන් ගැන ඇති ආශාව, ලොකු ඨානාන්තර, බලය, මහන්තත්ව කම ආදී වූ සෑම ආශාවක්ම ලෝභය වශයෙන් දක්වා ලිය හැක.
    ද්වේශ යනු නොරුස්සන කෙනෙක් හා ඇති තරහ, කෝපය, ඊර්ෂ්‍යාව ඔහුට පහර දීම යනුවෙන් දැක්විය හැක.
    මෝහය යනු සත්‍යය නොපෙනීමය. ධර්මය අවබෝධ නොවීමය. අන්ධකාරයේ කඩතුරාවෙන් මනැස වැසී තිබීමය.

    තුන්වන ආර්ය සත්‍යය නිරෝධ වශයෙන් බුදුන් වහන්සේ වදාල සේක. මේ අප්‍රසන්න භාවයෙන් ගැලවීමට ක්‍රමයක් බුදුන් වහන්සේ වදාල සේක. ඉන් නොගැලවුවහොත්, භවයෙන් භවයට කල්ප ගනන් සසර පුරා අපි සැරිසරනු ඇත. අවිද්‍යාව දුරු කොට, අපට ප්‍රඥාව උපදවාගන්නා ලෙසට අපට වදාල සේක. ප්‍රඥාව උපදවා ගත් හැක්කේ සිත පාලනය කිරීමෙනි. ඊට මාර්ගයක් වශයෙන් ආර්යශ්ඨාංගික මාර්ගය පෙන්වා දුන් සේක.

    මේ සිද්ධාන්ත හතරට සත්‍යය ධර්මයන් වශයෙන් හැඳින්වූයේ කිසිදාක වෙනස් වන්නේ නැති සත්‍යයන් නිසාය. මෙලොව පහල වූ සෑම බුදුවරයෙකුගේ ධර්මය මේ චතුරාර්ය සත්‍යය ධර්මයම මිස වෙන ධර්මයක් නොවේ. විපස්සී බුදුන් දවසද, " දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග" එසේම විය. ගෞතම බුදුන් දවසද එසේමය.

    බුදුන් වහන්සේ මේ සත්‍යය ධර්මයන් හැර අනෙක් සියලුම ධර්මතාවයන්, සියලුම සංස්කාරයන් අනිත්‍ය බවද වදාල සේක. අනිත්‍ය කියන්නෙ වැනසිලා යනව කියන තේරුමයි. ඒකට උන්වහන්සේ සංඛතයක් කියලත් පැවසුව. සංඛතයක ලක්ෂණයන් වශයෙන් මෙහෙම කිව්ව.... උප්පාදෝ පඤ්ඤායති ( හට ගැනීමක් පෙනෙයි.) වයෝ පඤ්ඤායති ( වැනසීමක්ද පෙනෙයි.) ඨ්තස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති (වෙනස් වෙමින් පැවතීමක්ද පෙනෙයි..)

    දැන් අපි නවීන විද්‍යාව දෙස බලමු. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්ත එක නීතියක් ගැන සලකා බලමු. Matter can neither be created nor destroyed කියල නීතියක් ඉගෙන ගත්ත මතකද? පරමානු බෝම්බයෙන් වුනේ මූල ද්‍රව්‍යයක විනාශය බව මතකයි නේ? අද වෙන කොට ඒක සත්‍යයක් නොවෙයි නේද? අලුත් මූල ද්‍රව්‍යයන් සොයා ගන්නව නේද? නවීන විද්‍යාව හැමදාම එක වගේ තියෙන්නෙ නැතුව වෙනස් වෙනව නේද? විද්‍යාඥයො පවා ඒ වෙනස් වීම පිලි ගන්නව නේද? ජීවත් වන සියලුම සත්වයින්, ගහ කොල ඔක්කොම අනිත්‍යයි. විද්‍යාවත්, විද්‍යාවෙ සිද්ධාන්තත් ඒ වගේම අනිත්‍යයි. සියල් දේම නැසෙන සුලුය....

    එතකොට බුදුන් වන්සේ දේශනා කරන ලද ඒ සුමධුර ධර්මය හැමදාටම වලංගු කියල පිලිගන්න පුලුවන්ද? (අකාලිකෝ, ඒහිපස්සිකෝ... ඕනෑම කාලයකට ඔබිනයි, ඇවිත් බලන්න). ඒක ඔබම සලකා බලන්න.

    Source
     

    sandharuwan1

    Member
    Mar 20, 2010
    28
    0
    0
    පිටියෙ_අප්පු;7039858 said:
    ඉස්ලාමය කියන්නෙ ආගමකට වඩා භයානක ත්‍රස්තවාදි කල්ලියක්. ඒක ලංකාව තුල තහනම් කලයුතුමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මුස්ලිම් හැමොම බෞද්ධ විය යුතුයි කියලා. එයාලට කැමති ඉස්ලාම් නොවන වෙන ආගමක් ඇදහුවට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඉස්ලාමයට අපි විරුද්ධයි.


    මෙහෙම අන්තවාදී කතා ලංකාවෙ බෞද්ධයො බහුතරයක් අනුමත කරන්නෙ නෑ. ආගමික යුද්ධයක් ඇති කරල ලංකාව විනාශ කරන්න ඔබතුමා ආස වුනාට එහෙම දේකට නියම සිංහල බෞද්ධයො (කොම්පියුටර් වීරයො නෙවෙයි) කවදාවත් ඉඩදෙන්නෙ නෑ.