මම හිතුවා මගේ එල කිරි යාලුවො හැමෝටම Sunday Mega Tread එකෙන් යාපා පටුණ පෙන්නන්න ඕනා කියලා. මෙන්න බලන්නකො ලස්සන කොහොමද කියලා.
මේ තියෙන්නෙ යාපනනේ කොටුව. හවසට මෙතන පුදුම ලස්සනයි
යාපනේ පුස්ථකාලය තමයි මේ
නල්ලුර් කෝවිල
යාපනේ තල් ගස
යාපනේ කලපුව
නයිනතිවු පාලමයි මේ තියෙන්නෙ.
නයිනතිවු කෝවිල
යාපනේ තල් රා....
නාගදිප පුරාණ රජ මහා විහාරය.
නාගදිපයටම තියන එකම එක බස් එක තමයි මේ තියෙන්නෙ. නාගදිපය, වරාය හරහා වංකලාවඩි.
යාපනේ මිනිස්සුන්ගෙ දහඩිය මහන්සිය දිහා පොඩ්ඩක් බලන්න. ඔයාලත් එහෙ යනව නම්, මේ අයට කකුල් වලින් හිටගන්න උදවුවක් කරලා යන්න.
යාපනේ මිනිස්සුන්ගෙ වෙලහෙලදාම් මේ දවස්වල බොහොම සරුයි.
නගරයේ ජනජිවිතය ගෙවෙන්නේ මෙහෙමයි.
මෙන්න යාපනේ වේල් කරත්තයක්.
ගාල්ල, මාතර විතරක් නෙමයි. යාපනේත් බොහොම අපුරු කොටුවක් තියනවා.
යාපනේ මිනිස්සු බොහොම භක්තිමත් උදවිය.
යාපනේට හවස් වේගෙන එනවා.
අපිට සාප කරපු යුද්ධයෙ සෙවනැලි. අපි නිදහස් කියලා දැනෙනකොට ඇතිවෙන්නෙ පුදුම සැහැල්ලුවක්.
යාපනේට රෑ වෙලා. හද එලිය යටින් කලපුව අයිනෙන් ඇවිදගෙන යනකොට..........
ADD REP++ IF YOU LIKE MY TREAD!!!!