යාපනේ යමු. (Sunday Mega Tread)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හිතුවා මගේ එල කිරි යාලුවො හැමෝටම Sunday Mega Tread එකෙන් යාපා පටුණ පෙන්නන්න ඕනා කියලා. මෙන්න බලන්නකො ලස්සන කොහොමද කියලා.



    මේ තියෙන්නෙ යාපනනේ කොටුව. හවසට මෙතන පුදුම ලස්සනයි

    399430857_55999e009f_o.jpg



    යාපනේ පුස්ථකාලය තමයි මේ

    515320083_b9714d6340_b.jpg


    515320089_b49b25d5af_b.jpg




    නල්ලුර් කෝවිල

    515320075_9504bd90d7_b.jpg


    515320071_1baad98452_b.jpg



    යාපනේ තල් ගස


    515325391_26cd303135_b.jpg



    යාපනේ කලපුව

    515325387_e925989ff5_b.jpg


    515325365_9d5acc0b86_b.jpg




    නයිනතිවු පාලමයි මේ තියෙන්නෙ
    .

    515320077_29603af7a6_b.jpg



    නයිනතිවු කෝවිල

    515320079_bc6db0009f_b.jpg



    යාපනේ තල් රා....

    2rei2rk.jpg



    නාගදිප පුරාණ රජ මහා විහාරය.

    2yl3bbq.jpg


    51rehk.jpg


    67nr6g.jpg



    3502t8m.jpg



    නාගදිපයටම තියන එකම එක බස් එක තමයි මේ තියෙන්නෙ. නාගදිපය, වරාය හරහා වංකලාවඩි.

    2hwzo10.jpg



    යාපනේ මිනිස්සුන්ගෙ දහඩිය මහන්සිය දිහා පොඩ්ඩක් බලන්න. ඔයාලත් එහෙ යනව නම්, මේ අයට කකුල් වලින් හිටගන්න උදවුවක් කරලා යන්න.

    2lcl0z8.jpg


    2el5b0k.jpg


    uvvxc.jpg



    ‍යාපනේ මිනිස්සුන්ගෙ වෙලහෙලදාම් මේ දවස්වල බොහොම සරුයි.

    iqli7a.jpg


    i4eqhd.jpg



    නගරයේ ජනජිවිතය ගෙවෙන්නේ මෙහෙමයි.

    n54s37.jpg


    2cp2eqa.jpg




    මෙන්න යාපනේ වේල් කරත්තයක්.

    33xbpkh.jpg


    2pocvvm.jpg


    2igozk0.jpg


    14u99n5.jpg



    ගාල්ල, මාතර විතරක් නෙමයි. යාපනේත් බොහොම අපුරු කොටුවක් තියනවා.

    25sn874.jpg


    2lcabcz.jpg


    rbz9sx.jpg


    2dkzfpt.jpg


    2604vgx.jpg



    යාපනේ මිනිස්සු බොහොම භක්තිමත් උදවිය.

    5pl81s.jpg




    යාපනේට හවස් වේගෙන එනවා.

    j08qk0.jpg


    2i0cah4.jpg


    dct3co.jpg


    w1v96h.jpg


    අපිට සාප කරපු ‍යුද්ධයෙ සෙවනැලි. අපි නිදහස් කියලා දැනෙනකොට ඇතිවෙන්නෙ පුදුම සැහැල්ලුවක්.

    bg2vl5.jpg



    යාපනේට රෑ වෙලා. හද එලිය යටින් කලපුව අයිනෙන් ඇවිදගෙන යනකොට..........

    2j5xmvk.jpg



    ADD REP++ IF YOU LIKE MY TREAD!!!!


     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ambo!
    maru ah!!!
    Aiya loku mahansiyak aragena neda meka post karanna!!
    thanku thankku aiya!! ;):)
    maxxa :)

    mewage ewa digatama post karanna :)
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    නියමයි මචන් ලස්සන ඡායරූප ටික.රෙප්ස් දාන්න spread කරන්න කියනවා මචන්