




Good one

mama kamathi a Upasaka kathawata
ඇයි අප්පේ ඔච්චර බය

... මෙච්චර කල් ඔබ තුමල්ලා හිටියනෙ ... අපි මරන්නෙ ගියෙ නැනේ ... ඇයි බය වෙල තියෙන්නේ ....දැනුත් අපිත එහෙම දේවල් කරන්න ඔනි නැ

...
මෙකේ අරම්භයත් එහෙමයි ... අපි මෙතන කතා කරනවා බුද්ධාගම ගැන ... ඒකෙ ගැඹුරු තැන් ගැන ගැටළු ගැන ... එවගෙමෙ අපෙ ආගමට එල්ල වන තර්ජන ... එවා නවත්තන්න අපි මොනෙවද කරන්න ඔනි කියන එක ...
එහෙම දෙයක් කාටවත් ප්රශ්නයක් වෙන්න විදියක් නැනෙ ... ප්රශ්නයක් උනත් කරන්න දෙයක් නැ ...එහෙම නැතුව මෙතන වෙන දෙයක් නන් මට පෙන්නෙ නැ
ඔබ තුමාටත් බුද්ධාගම ගැන ප්රශ්නයක් තියෙනෙවානන් මෙතන අහන්න අපි එවා විසදා ගමු

ඔබ තුමාම මෙතනට කොහෙවත් ඉදල පාත් වෙලා මෙහෙම කියන එක වැරදිනෙ නේද ???