ඒවා පව් නැල්ලු..ඔබලා මේ තරම් ගව ඝාතණය ගැන පමණක් වෙහෙසෙන්නේ සතුන් කියන්නේ ගවයින් පමණද? අනිත් අතින් ආහාරය පිණිස මැරෙන මාළු, කුකුලන් සහ අනෙකුත් සතුන් මැරීම ප්රාණ ඝාතණයක් නොවේද? ගව ඝාතණයට විරුද්ධ වීමට පෙර මැරෙන මෙම කුඩා ප්රාණීන් ගැන බලන්න.
ලංකාවේ දවසකට ගබ්සාවන් මගින් උපදින්නට සිටින දරුවන් 750-1000ත් අතර මිය යන බව ඔබ දන්නවාද? මේ වාට විරුද්ධ වීමට උරුමෙලා ඉදිරිපත් නොවන්නේ ඇයි?
කළුතර බෝ සමිඳු වැඳලා ගඟට ළමයි විසිකරන්න කියල දුන්නේ ඇයි කියලත් අහන්න..
තිත්ත ඇත්ත...
http://www.elakiri.com/forum/showthread.php?t=565823


oye issaraha thiyene yanthare poddak use karanne ewa tika hoya ganne

ඒම එකක් ඉස්ලාම් එකේ නෑ..