සිංහල බෞද්ධ සංව්ධානය

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රතන සූත්‍රය කියවල බලන්න.:)

    මාර්ගඵල නොලැබූ කෙනෙක් බුදුදහමේ නිරවද්‍යතාව ප්‍රත්‍යක්ෂව දන්නෙ නෑ. ඒ නිසා එහෙම කෙනකුට "බුදු දහමට අනුව ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගම වැරදියි, ඒ නිසා ඒව තහනම් කළ යුතුයි" කියන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

    :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113

    මෙතන
    සිංහල සංවිදානයක් උනාට කතා කරන්නේ මුස්ලිම් ටොපික් එකක් ගැන.. :yes:ඒකයි මෙතනට ආවේ..:)

    එ කතා වෙන්නෙ අපි අතර , උබලට එකෙන් හනියක් වෙන්නෙ නැ ,උබ දන්නවනෙ මම මැදිහත් උනා අර ''තම්බි කපලා මුහුදෙ දන්න'' ඔන කිව්ව දෙට මම පෙන්නලා දුන්න එ කතාව වැරදි වග, ඉට පස්සෙ එවෙනි ප්‍රකාශ මෙතන උනෙ නැ ,එත් උබලා දිගටම අපෙ වැඩෙට බදාකරා
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    රතන සූත්‍රය කියවල බලන්න.:)

    මාර්ගඵල නොලැබූ කෙනෙක් බුදුදහමේ නිරවද්‍යතාව ප්‍රත්‍යක්ෂව දන්නෙ නෑ. ඒ නිසා එහෙම කෙනකුට "බුදු දහමට අනුව ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගම වැරදියි, ඒ නිසා ඒව තහනම් කළ යුතුයි" කියන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

    hik hik wihilu karanne epa :)

    Buddagame niwaradi thawaya nikanma labenewa kiyala hithuwada ?

    ekata Buddagame hatiyata 10 sanyojana bidinna oni ... wichikichchaawa kiyanne eke kiweni eka kiyalada hithanne :) :)

    udin pallen balala commnt karanne epa Buddagama gana :)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    :lol:ඉතකොට අනිත් ඒවා මරන ඒවා හරිද අනේ?:rolleyes:රැවුල් වවපු නැති උන්හෙලාට තෙරෙන්නේ නැත්තේ ඇයි?;)
    මෝඩ ස්මයිලි දාලා ශේප් වෙන්න බෑ :P
    බුදුදහමට අනුව චේතනාව තමයි කර්මය වෙන්නෙ ... ඝාතන චේතනාවක් සහිතව කරන ඕනිම මැරීමක් වැරදී ... සියළු සත්වයෝ මරණෙට බයයි නෙ ... ඉතින් අපිට කියලා නෑ ඌරාට එක හැන්දකිනුයි හරකට එක හැන්දකිනුයි බෙදන්න කියලා :yes:

    තේරුණාද මන්දා :rolleyes:
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    ඕකට මට උත්තරේ දෙන්න පුළුවන් හැබැයි ටිකක් වෙලා යනවා.

    දැන් ඔයා මානුෂික මෙහෙයුම ගැනයි ඉස්ලාම් ආගම තහනම් කිරීම ගැනයි මම ඉදිරිපත් කරපු තර්ක දෙක පිළිගන්නවද? නැත්ද ? කියලා මට කියනවද

    බුදු හාමුදුරුවො කිව්වෙ තර්කයට ගැළපුණත් පිළිගන්න එපා, කුසල්නම් පමණක් පිළිගන්න කියල. කුසල් කිව්වෙ අලෝභ, අද්වේශ අමෝහ මූලික වෙච්ච ඒව. දැන් ඔබතුමා කොහොමද ප්‍රත්‍යක්ශ වශයෙන් දන්නෙ අලෝභ, අද්වේශ අමෝහ මූලික වෙච්ච සියළු ඒව කුසල් හෝ හොඳ දේවල්, ලෝභ, ද්වේශ මෝහ මූලික වෙච්ච සියළු දේවල් අකුසල් කියල? ඒක දැනට විශ්වාසයක් විතරයි. සෝවාන් වෙච්ච දවසකට චිචිකිච්ඡාව නැති වුනාම ඒක ප්‍රත්‍යක්ශ වශයෙන් අවබෝධ වෙයි. එතකල් ඔබතුමාට කියන්න බෑ ඉස්ලාම්, හින්දු හෝ වෙනත් ආගමක් බුදු දහමට නොගැලපුන පමණින් ඒව වැරදියි, තහනම් කළ යුතුයි කියල.

    (යුද්ධ කරන්නෙ ලෝභ, ද්වේශ, මෝහ මුල් කරගෙනද අලෝභ, අද්වේශ අමෝහ මුල් කරගෙනද කියල ඔබතුමාම පොඩ්ඩක් හිතල බලන්න.)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ai gazaly umba danne nadda pansal wala tuition class yana gahanu lamainta munge haamaduruwo karana dewal? bandinne nathiwa kollo pansalwala siuru andagena hityama owwa thamai sidda wenne. unuth ithin api wage kollone. upaasaka ammala dihaa balaagena ath* gahanawath athi.

    bohoma waradi kathawak machan :) ... :) :) hoda widiyata hasirunaa nan hodai neda :)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මෝඩ ස්මයිලි දාලා ශේප් වෙන්න බෑ :P
    බුදුදහමට අනුව චේතනාව තමයි කර්මය වෙන්නෙ ... ඝාතන චේතනාවක් සහිතව කරන ඕනිම මැරීමක් වැරදී ... සියළු සත්වයෝ මරණෙට බයයි නෙ ... ඉතින් අපිට කියලා නෑ ඌරාට එක හැන්දකිනුයි හරකට එක හැන්දකිනුයි බෙදන්න කියලා :yes:

    තේරුණාද මන්දා :rolleyes:
    maxxa kathawa machan!100%true:yes:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බුදු හාමුදුරුවො කිව්වෙ තර්කයට ගැළපුණත් පිළිගන්න එපා, කුසල්නම් පමණක් පිළිගන්න කියල. කුසල් කිව්වෙ අලෝභ, අද්වේශ අනෝහ මූලික වෙච්ච ඒව. දැන් ඔබතුමා කොහොමද ප්‍රත්‍යක්ශ වශයෙන් දන්නෙ අලෝභ, අද්වේශ අමෝහ මූලික වෙච්ච සියළු ඒව කුසල් හෝ හොඳ දේවල්, ලෝභ, ද්වේශ මෝහ මූලික වෙච්ච සියළු දේවල් අකුසල් කියල? ඒක දැනට විශ්වාසයක් විතරයි. සෝවාන් වෙච්ච දවසකට චිචිකිච්ඡාව නැති වුනාම ඒක ප්‍රත්‍යක්ශ වශයෙන් අවබෝධ වෙයි. එතකල් ඔබතුමාට කියන්න බෑ ඉස්ලාම්, හින්දු හෝ වෙනත් ආගමක් බුදු දහමට නොගැලපුන පමණින් ඒව වැරදියි, තහනම් කළ යුතුයි කියල.

    (යුද්ධ කරන්නෙ ලෝභ, ද්වේශ, මෝහ මුල් කරගෙනද අලෝභ, අද්වේශ අමෝහ මුල් කරගෙනද කියල ඔබතුමාම පොඩ්ඩක් හිතල බලන්න.)

    This is Sound Like Athula Uncle :D :D

    anyway .... kusalnam pamanak piliganne kiyala koheda kiyala thiyenne ???

    Buduhamuduruwo kiwwe eka prathyakshayenma awaboda karagene aththa naththa dana ganne kiyala ...

    mehema kiwwama kenekta prashnayak enna puluwan kohomada aththa naththa dana ganne kiyala ...eke lesi karanne thamai buduhamuduruwo ... maragayak deshana kale me maga yanna kiyala ....

    anika budu dahama anith agam ekka sama wenna asama wenna yana kathawak na ...anith agam thibunawe ...apita kamak na ....mokada buddagama samana karanne tharan agamak thama me loke athi wela na athi wenneth na :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    මෝඩ ස්මයිලි දාලා ශේප් වෙන්න බෑ :P
    බුදුදහමට අනුව චේතනාව තමයි කර්මය වෙන්නෙ ... ඝාතන චේතනාවක් සහිතව කරන ඕනිම මැරීමක් වැරදී ... සියළු සත්වයෝ මරණෙට බයයි නෙ ... ඉතින් අපිට කියලා නෑ ඌරාට එක හැන්දකිනුයි හරකට එක හැන්දකිනුයි බෙදන්න කියලා :yes:

    තේරුණාද මන්දා :rolleyes:

    ඇත්තටම ඇයි දන්නෙනැ උරා ඉතුරු කරලා අනිත් ඔක්කොම සත්තු ටික පරිබව කරන්නෙ,මන් හිතන්නෙ කන්තාරයෙ උරො බොකරන්න අමරු ඇති:yes:,
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    බුදු හාමුදුරුවො කිව්වෙ තර්කයට ගැළපුණත් පිළිගන්න එපා, කුසල්නම් පමණක් පිළිගන්න කියල. කුසල් කිව්වෙ අලෝභ, අද්වේශ අමෝහ මූලික වෙච්ච ඒව. දැන් ඔබතුමා කොහොමද ප්‍රත්‍යක්ශ වශයෙන් දන්නෙ අලෝභ, අද්වේශ අමෝහ මූලික වෙච්ච සියළු ඒව කුසල් හෝ හොඳ දේවල්, ලෝභ, ද්වේශ මෝහ මූලික වෙච්ච සියළු දේවල් අකුසල් කියල? ඒක දැනට විශ්වාසයක් විතරයි. සෝවාන් වෙච්ච දවසකට චිචිකිච්ඡාව නැති වුනාම ඒක ප්‍රත්‍යක්ශ වශයෙන් අවබෝධ වෙයි. එතකල් ඔබතුමාට කියන්න බෑ ඉස්ලාම්, හින්දු හෝ වෙනත් ආගමක් බුදු දහමට නොගැලපුන පමණින් ඒව වැරදියි, තහනම් කළ යුතුයි කියල.

    (යුද්ධ කරන්නෙ ලෝභ, ද්වේශ, මෝහ මුල් කරගෙනද අලෝභ, අද්වේශ අමෝහ මුල් කරගෙනද කියල ඔබතුමාම පොඩ්ඩක් හිතල බලන්න.)

    මට පෙන්නෙ ඔයා ධර්මය විකෘති කරනවා වගේ.

    එතකොට යුද්දෙදි මිනිස්සු බේරගත්ත එක වැරැද්දක්?
    මුස්ලිම් අය සත්තු මරද්දි ඇස් කන් පියාගෙන ඉන්න එක වැරැද්දක්?
    ඒ වගේම මුස්ලිම් අය බොද්ධ ආගමික සිද්ධස්ථාන වනසනකන් බලන් ඉන්න එක වැරැද්දක්?

    එහෙම බැලුවොත් අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරගත්ත එකත් වැරැද්දක්?

    එහෙමනම් දෙයියනේ කියලා අපේ වැරදි වැඩ ටික අපිට කරගන්න දීල මෙතනින් චුත වෙන්න
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෝඩ ස්මයිලි දාලා ශේප් වෙන්න බෑ :P
    බුදුදහමට අනුව චේතනාව තමයි කර්මය වෙන්නෙ ... ඝාතන චේතනාවක් සහිතව කරන ඕනිම මැරීමක් වැරදී ... සියළු සත්වයෝ මරණෙට බයයි නෙ ... ඉතින් අපිට කියලා නෑ ඌරාට එක හැන්දකිනුයි හරකට එක හැන්දකිනුයි බෙදන්න කියලා :yes:

    තේරුණාද මන්දා :rolleyes:

    මෝඩ ස්මයිල් කියලා එකක් නෑ නේ:lol:ඔකේ ලීව් ඉට්:)
    මම කියන්නේ මේ ගැන කන එක්කෙනා කාපු දෙන්, කන්නේ නැති එක්කෙනා නොකා ඉදපුදෙන්.. :yes:අපි කියන්නේ මේම කියන්න එපා කියලා ඕ ඕ සත්තු කන්න එපා ඕක ලොකු පවක් මෙවැනි දේවල්... :)
    10dw8k1.jpg

    තේරුණාද මන්දා?;)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Bros api okkomala me ptalawilla nawaththamuda dan ?

    agam agam gahagene wadak nane .... neda :)

    mehema karamu dan tikak ape topic ekata awillane thiyenne ... methana api dan buddagama gana katha karamu ... mokada kiyanne kattiyama :) ???
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    This is Sound Like Athula Uncle :D :D

    anyway .... kusalnam pamanak piliganne kiyala koheda kiyala thiyenne ???

    Buduhamuduruwo kiwwe eka prathyakshayenma awaboda karagene aththa naththa dana ganne kiyala ...

    mehema kiwwama kenekta prashnayak enna puluwan kohomada aththa naththa dana ganne kiyala ...eke lesi karanne thamai buduhamuduruwo ... maragayak deshana kale me maga yanna kiyala ....

    anika budu dahama anith agam ekka sama wenna asama wenna yana kathawak na ...anith agam thibunawe ...apita kamak na ....mokada buddagama samana karanne tharan agamak thama me loke athi wela na athi wenneth na :)

    මෝඩ කතා කියන්න එපා. විචිකිච්ඡාව නැති කරපු නැති ඔයගොල්ලො බුදුදහම තමයි නිවැරදි කියල ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්න්වනම් ඒ දැනගත්තෙ කොහොමද් කියල කියන්නකො.
    ඊට පස්සෙ ඕනෙනම් බුදුදහමට නොගැලපෙන ආගම් තහනම් කරගන්න.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මට පෙන්නෙ ඔයා ධර්මය විකෘති කරනවා වගේ.

    එතකොට යුද්දෙදි මිනිස්සු බේරගත්ත එක වැරැද්දක්?
    මුස්ලිම් අය සත්තු මරද්දි ඇස් කන් පියාගෙන ඉන්න එක වැරැද්දක්?
    ඒ වගේම මුස්ලිම් අය බොද්ධ ආගමික සිද්ධස්ථාන වනසනකන් බලන් ඉන්න එක වැරැද්දක්?

    එහෙම බැලුවොත් අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරගත්ත එකත් වැරැද්දක්?

    එහෙමනම් දෙයියනේ කියලා අපේ වැරදි වැඩ ටික අපිට කරගන්න දීල මෙතනින් චුත වෙන්න

    machan Muslim agama ma adala ganne epa :) ... agamat aadare karana kenekta kenthi yanewane :) ... eka egollange wiswasaya :) mehema karamu egollo egollange wiswasaya follow karapuwawe .... bt ape agamata api katawath atha thiyanne nodi emu :) ....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Bros api okkomala me ptalawilla nawaththamuda dan ?

    agam agam gahagene wadak nane .... neda :)

    mehema karamu dan tikak ape topic ekata awillane thiyenne ... methana api dan buddagama gana katha karamu ... mokada kiyanne kattiyama :) ???

    yes agreed !! :):)oyaalage wede metana lassanata karagena yanna islam walata wirudda monawath daane netiwa..:):yes:
     
    අන්වර් මනතුංග මහත්තයා තමුංගෙ වැඩක් බලාගන්නේ නැතුව අපිට ඉස්ලාම් උගන්නන්න ඇවිත් දැන් පණ දාගෙන ඉස්ලාමේ ආරක්ෂා කොරන්න හති දදා දගලනවා. :D

    බූමරංගෙ දමල ගැහුවම ඕක තමයි වෙන්නේ. කවුද එතුමට කිව්වේ අපිට ඉස්ලාමෙ කියල දෙන්න කියලා. ඕක අවුරුදු 3කට කලින් නොකර පාඩුවේ අදහගෙන හිටියනම් දැන් මේ කරුමේ ගෙවන්න වෙන්නේ නෑනේ. ( ඒක කල්පනා වෙන්න වත් මොළේ තියෙනවද මන්දා ) :lol:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෝඩ කතා කියන්න එපා. විචිකිච්ඡාව නැති කරපු නැති ඔයගොල්ලො බුදුදහම තමයි නිවැරදි කියල ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්න්වනම් ඒ දැනගත්තෙ කොහොමද් කියල කියන්නකො.
    ඊට පස්සෙ ඕනෙනම් බුදුදහමට නොගැලපෙන ආගම් තහනම් කරගන්න.

    1st thing Wichikichchawa kiyanne mokadda kiyala dannewada ?

    Budun pilibada sakaya ...Darmaya pilibada sakaya ... karmaya pilimada sakaya ...etc ....

    So mata budun pilibada sakaya na ... mata buddagama pilibada sakaya na :)

    Hw abt u ???
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    මට පෙන්නෙ ඔයා ධර්මය විකෘති කරනවා වගේ.

    එතකොට යුද්දෙදි මිනිස්සු බේරගත්ත එක වැරැද්දක්?
    මුස්ලිම් අය සත්තු මරද්දි ඇස් කන් පියාගෙන ඉන්න එක වැරැද්දක්?
    ඒ වගේම මුස්ලිම් අය බොද්ධ ආගමික සිද්ධස්ථාන වනසනකන් බලන් ඉන්න එක වැරැද්දක්?

    එහෙම බැලුවොත් අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරගත්ත එකත් වැරැද්දක්?

    එහෙමනම් දෙයියනේ කියලා අපේ වැරදි වැඩ ටික අපිට කරගන්න දීල මෙතනින් චුත වෙන්න

    බුද්ධාගම බේරගන්නව කියන්නෙ එකක්; බුද්ධාගම විතරයි හරි කියල අනෙක් ආගම් තහනම් කරන්න යන එක වෙන දෙයක්.
    ඔයාම කියපු දේවල් දැන් ඔයාටම අමතක වෙලා:

    කොහෙත්ම නෑ ඉස්ලාමය ප්රාණ ඝාතනය අනුමත කරනවා. නමුත් අපි ඒක අනුමත කරන්නේ නෑ. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා අන්‍යයන් ප්රාණ ඝාතනය කරන දිහා නිශ්ෂබ්දව බලන් ඉන්නවා නම් ඒකත් පාපයක් කියලා. ඉතින් ඉස්ලාමය තහනම් කරන එක බුද්ධ ධර්මයට අනුව වැරදිද?