machan Muslim agama ma adala ganne epa... agamat aadare karana kenekta kenthi yanewane
... eka egollange wiswasaya
mehema karamu egollo egollange wiswasaya follow karapuwawe .... bt ape agamata api katawath atha thiyanne nodi emu
....
නෑ මචන් තර්ක කරනවනේ ලොකු ලොකු ටෝක් දාලා............ සිංහල මිනිහට මෙහෙම ගියොත් රටක් නෑ. ඒ දේ වලක්වන්න තමයි මේ හදන්නේ. නිදහසේ පාඩුවේ ආගම අදහගෙන ඉන්න පුළුවන්. හැබැයි අගේ ඉදන් කන කනවා වගේ වැඩ කරන්න දෙන්න බෑ.
... agamat aadare karana kenekta kenthi yanewane

අනේ මෙහෙමත් බෞද්ධයො!
mata podi hlp ekak widiyata kiyanawada 

