ගැමි ලද

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
ගොඩාක් ලස්සන නිර්මානයක් .... එලි සමය හොන්දට ගලපල තියෙනව..
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන නිර්මානයක්... එලි සමය රැකගෙන කතාව ලස්සනට කියලා තියෙනවා. සාර්ථකයි !

    ඇත්තම කියන්න මට බැහැ සැදැස් ලියන්න. නියමයි සිස්...​
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ලස්සන නිර්මානයක්... එලි සමය රැකගෙන කතාව ලස්සනට කියලා තියෙනවා. සාර්ථකයි !

    ඇත්තම කියන්න මට බැහැ සැදැස් ලියන්න. නියමයි සිස්...​
    bari na oyatat puluwan try karala balannako.....thanks...:yes::yes::yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් චමත්කාර කවි පෙලක්...

    ගැමි ලියකගේ රූ වරුනාව හා යහ ගුණ කදිමට පදවැල් අතර අමුණා අප වෙත බෙදා දීම ගැන මුලින්ම මගේ ආදර ස්තුතිය ඔබට..

    කවියක විඳිය හැකි උත්තම භාවයන් එලෙසින්ම මුලු කවිය පුරාවටම අතුරා තිබිම මගේ රස වින්දනය දෙගුණ තෙගුණ කලා කීවොත් එය නිවැරදියි...

    ඔබ සතුව ඇත්තේ විවිධ රටාවන්හී කවි ලිවීමෙ මහඟු කුසලතාවයක්..

    එය වඩ වඩාත් ඔප මට්ටම් කර ගත හැක්කේ නිරන්තර නිර්මානකරනයේ යෙදීම හා භාවිතය තුලිනුයි...

    දිගටම ලියන්න ...නංගියා ඔබට ජය...
     
    thank you so much ayya....:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම අපූරු නිර්මාණයක් සහෝ
    ගම්මානයෙන් නගරයට එන බොහොමයක් තරුණියන් නොබෝ කලකින්ම ගැමි කම අමතක කරන බව අපි කොතෙකුත් අහලා තියෙනවා
    තමන් කව්ද කියලා අමතක වෙන එවැන්නන්ට දුන් සුන්දර අවවාදයක් ............ නිර්මාණය සාර්ථකයි
     
    thanks.....:)