කම්පියුටරේ හැදුන හැටි

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කම්පියුටරේ හැදුන හැටි

    කම්පියුටරේ හැදුන හැටි - 1



    අතීතයේ ග්‍රීක ජාතිකයෙන් ගණන් ක්‍රීමට යොදා ගත් ඇබකස් උපකරණයක්

    RomanAbacus.jpg

    --------------------------------------------------------------------------------

    SlideRule.jpg

    විලියම් ඕරෙඩ් ගේ සරපණ රූල -1622
    මෙය ප්‍රාථමික ගණක යන්ත්‍රයට සමාන විය


    PascalineFront.jpg

    බ්ලේසි පැස්කල් ගේ පැස්කලීන් උපකරණය - 1642
    උවමනා ගණන් ලබා දුන් විට එකතුව කවුලුවක සටහන් උනා


    Reckoner.jpg

    ගෝට්ෆීල්ඩ් ලිබ්නිස් විසින් එය දියුණු කර නිපදවූ උපකරණය - 1673


    JacquardLoom.jpg

    ප්‍රංශයේ ජෝශප් මාරි ජැකාර් ගේ ස්වයංක්‍රීය රෙදි වියන මැශිම...මෙහි පන්ච්කාඩ් ක්‍රමය පසු කාලිනව පරිගණකයට යොදා ගැණුනා..


    DifferenceEngine.jpg

    චාල්ස් බැබේජ් ගේ ඩිෆරන්ස් එන්ජිම


    AnalyticalEngine.jpg

    බැබේජ් ගේ විස්තරාත්මක එන්ජිම (Analatical Engine)
    අද පරිගණක වල මූලික ලක්ශණ මෙහි තිබුන නිසා බැබේජ් පරිගණකයේ පියා ලෙස සැලකෙනවා



    Babbage.jpg

    පරිගණකයේ පියා ලෙස සැලකෙන චාල්ස් බැබේජ්



    Byron.jpg

    ලොව පලමු පරිගණක වැඩ සටහන් සකසන්නීය - ඇඩා ඕගස්ටා කිංග්
    ඇය අනලිටිකල් යන්ත්‍රයෙන් 1842 දී කුඩා පොතක් පරිවර්තනය කලා


    Hollireths.gif


    ර්මන් හොලිරිත් ගේ පරිගණකය - 1914
    මෙමගින් ගණන් කිරිමට වර්ග කිරිමට ආදී ගණිත කර්ම කිරීමට හැකි වුනා
    ඔහු මෙය මුලින් CTR යන සමාගම යටතේ වෙලද පොලට ඉදිරිපත් කල අතර පසුව 1924 දි එම සමාගමෙ නම IBM ලෙස වෙනස් වුනා



    VB21.jpg

    වැන්නෙවර් බුශ් ගේ Differential Analyzer පරිගණකය.. එය ඉතා විශාල පරිගනකයක්


    zuse-04-01.jpg

    කොනාරාඩ් සුසේ ගේ Z පරිගනක මාලාව
    Z1 - මෙය කාමරයක් තරම් විශාල වුනා -1938

    fig36.jpg

    Z3 පරිගණකය


    zuse-z4-lr.jpg

    Z4 පරිගණකය


    atanasoff-Berry.gif

    ඇටනාසොෆ් හා බෙරී ගේ ABC පරිගණකය
    මෙයට ඉලෙක්ට්‍රොනික අංක ගණිතය කීප වතාවක් මතක් කළ හැකි මතකයක් තිබුණා



    මේ කලයේ දී නිපදවු පරිගණක අති විශාල වුනා..මෙහි ප්‍රමාණය කුඩා වීමට පටන් ගත්තේ ට්‍රන්ස්සිස්ටරය භාවිතයට පැමිනීමත් සමගයි..
    HR-1stTransistor.jpg

    ට්‍රාන්ස්සිස්ටරයේ මුල් අවදිය.


    Turing.jpg


    ඇලන් ටියුරින් ඇල්ගෝරිදම් ක්‍රමයට පරිගණක සකස් කිරීමට ආරම්භ කලා



    දෙවන ලෝක යුද්දේදී ජර්මන් හමුදා පණිවිඩ වලට බාධා කරන්න ඇමරිකාව නිශ්පාදනය කල එනිග්මා යන්ත්‍රය. මීට ටියුරින් ඇතුලු පිරිසක් දායක වුනා..
    enigma_in_use.jpg



    පසුව යුද්දය අවසානයේ ග්‍රේස් මාරි හොපර් මේ පරිගණකය දියුණු කර මාර්ක් 2 නම් දියුණු පරිගනකය සෑදුවා.නමුත් මෙහි පරිගණක දෝශයක් (Bug) ඇති වුනා.මේ ඉතිහාසයේ පලමු වරට දෝශයක් ඇති වූ අවස්ථාව

    bug.jpg




    තවා ගොඩාක් තියෙනවා...දෙවනි කොටස වෙනම දාන්නම්
    කට්ටිය කැමති වෙයි කියලා හිතනවා
    :):):)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    හැමදාම වගේ වැදගත් දෙයක් අපිට දිලා තියනවා අදත් මල්ලි. ඇත්ත අපි පරිගණකයේ වැඩකරාට වැඩිය අරම්භය දන්නේ නැනේ. ගොඩක් ස්තුතියි .මල්ලි දැනුම අපිත් එක්ක බෙදා හදා ගත්තාට:yes::yes::yes::yes::yes::):):)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Sira machan..great effort..
    Repped 6+


    ගොඩාක් ස්තූතියි සහෝ:D:D:yes:

    හැමදාම වගේ වැදගත් දෙයක් අපිට දිලා තියනවා අදත් මල්ලි. ඇත්ත අපි පරිගණකයේ වැඩකරාට වැඩිය අරම්භය දන්නේ නැනේ. ගොඩක් ස්තුතියි .මල්ලි දැනුම අපිත් එක්ක බෙදා හදා ගත්තාට:yes::yes::yes::yes::yes::):):)

    ගොඩාක් ස්තූතියි අය්යේ රෙප්ල්යි එකට....:D:D:D


    thanks bro.:)Ape mallita ona wei ICT walata.:)
    Important thread.:yes::yes:
    good effort too.:yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:(:(I'll try latr.

    ආහ් ස්තූතියි අය්යේ...ඒකට කමක් නෑ:yes::D:)


    තෑන්ක්ස් බ්‍රෝ :D:):)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    good thread
    Thank you:):)
    Very Very Usefull Thread bro keep postin good stuffs like dis thanks for sharing :D:D:D:D:D

    sorry bro rep denda barilu spread karanna onelu:(:(:(


    ගොඩාක් ස්තූතියි අය්යේ..ඒකට අවුලක් නෑ..තෑන්ක්ස් අගේන් :D:D


    good thread machn......very useful
    Thanks,,,,,,,,,,,,,,,,,,,,


    Thanks machan reply ekata :D:D

    Ela machan sira thread eka REP 3+

    ගොඩාක් ස්තූතියි බ්‍රෝ:D:D:yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Great post bro as usual ;) :D

    Sorry bro dan rep denna balu passe dennam
    (You have given out too much Reputation in the last 24 hours, try again late)

    ගොඩාක් ස්තූතියි සහෝ...:yes: අය්යෝ ඒකට කමක් නෑ...තෑන්ක්ස්:D:D


    good very very useful rep+
    ස්තූතියි යාලුවා :D:D

    ela ela.......rep damma ;)

    ස්තූතියි නමිල මල්ලී :D:D
     
    • Like
    Reactions: ZurieL