Somathilaka Jayamaha-Api Ayeth Hamu Nowunanam
අපි ආයෙත් හමුනොවුනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමුනොවුනා නම්
Somathilaka Jayamaha-Dasabimbara Mara Senaga
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමඟ
පලවාහල වීතරාගි
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
Somathilaka Jayamaha-Denuwara Min Pasu
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මා(හ)දෙහි සෙවණැල්ලකි
යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු//
Somathilaka Jayamaha-Maha Warusawata Pasuwa
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි
Somathilaka Jayamaha-Mana Mala Girau
මනමාල ගිරව් මනලෝල ගමන් එති
කෝල නොවෙන් යෞවනියේ
හද ආදර බස් පවසන්න සිතයි
අමනාප නොවන් මියුලැසියේ
Somathilaka Jayamaha-Nawadeli Henaka
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා
Somathilaka Jayamaha-Paligu Thalaweka Wana
පලිඟු තලාවෙක වන තුරුවදුලෙක
චන්දන සිසිල දැනේ
කරුණා දයාව කතර උදාකල//
චින්තන සුවය ගෙනේ
Somathilaka Jayamaha-Sina Sisi Ey Wasanthayak
සිනා සිසී එයි වසන්තයක් යලි
හද දිනු ප්‍රේමයෙ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඇය දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට
Somathilaka Jayamaha-Wathsunu Suwandin
වත්සුනු සුවඳින් සුවඳකෙරේයා
පෙම් කුසුමන් හද පුබුදුකෙරේයා
ආසිරි මංගල ගී පැතිරේයා
පතිනිය පති කුලයට පැමිණේයා
Somathilaka Jayamaha-Wil There Piyum
විල්තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී
රැල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රබෝධයේ
බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී
ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ
Somathilaka Jayamaha-Chanchala Meena Saraga
චංචල මීන සරාග බැලුම් දෙන
නන්දන වේය ප්‍රභාත කැලුම් මෙන
පින්බර නේත්‍ර සුනීල ජලාසේ
චන්දන සිසිල සැදේ මන්මත් වෙයි
චන්දන සිසිල සැදේ
01). Me gee katadai-H.R.Jothipala
02). obama awidhin obama giyadha-Amila Perera
03). aya yanna giya makila-Amarasiri
04). Kadamandiye dola ayine-Nanda malini
05). kawiya oba-deepika
06). Nube sitha his ahasak-shashika
07). sadha kan watila-victor
08). sithuwili sirawee
09). soduriya kalaya kotharam napuruda-Amarasiri
11). babaleema wagema-diwulgane
12). sina pipena me wasanthe
13). ratriya manaram
14). nethata ulelak wiya
15). sara sadhe-H.R.Jothipala
me sindu tika hoya denna puluwanda
01). Me gee katadai-H.R.Jothipala
02). obama awidhin obama giyadha-Amila Perera
03). aya yanna giya makila-Amarasiri
06). Nube sitha his ahasak-shashika
08). sithuwili sirawee
14). nethata ulelak wiya
15). sara sadhe-H.R.Jothipala
me sindu tika hoya denna puluwanda
mata denawada rookanthage nil taru hina hei kiyana song eka.
mata denawada rookanthage nil taru hina hei kiyana song eka.
HUAWEI E1550 MOBILE BROADBAND STICK FOR
01). Me gee katadai-H.R.Jothipala
02). obama awidhin obama giyadha-Amila Perera
03). aya yanna giya makila-Amarasiri
04). Kadamandiye dola ayine-Nanda malini
05). kawiya ona-deepika
06). Nube sitha his ahasak-shashika
07). sadha kan watila-victor
08). sithuwili sirawee
09). soduriya kalaya kotharam napuruda-Amarasiri
11). babaleema wagema-diwulgane
12). sina pipena me wasanthe
13). ratriya manaram
14). nethata ulelak wiya
15). sara sadhe-H.R.Jothipala
me sindu tika hoya denna puluwanda



Shashika-Numbe Sitha His Ahasak.mp3
http://www.mediafire.com/?jnywnmyliz2
K Divulgane-nethata ulelak wiya
http://www.mediafire.com/?egmuxriysnt
Amarasiri Peiris-aya yanna giya makila
http://www.mediafire.com/?kyiewlnmmzm
H.R.Jothipala-sara sande
http://www.4shared.com/file/115486517/5232ab68/Sara_Sande.html
-google-
Me Gee Katadei - H R Jothipala
http://www.mediafire.com/?wdny7yxh5nb
ul m3pium
Kasawathata Punchi PutheMata Roshan Fernando ge me songs tika hoyala denna puluvan nam, godaak sthuthiy...
Kasa Wathata Punchi Pute Numba Dandunne
Mage Hith Wila Paadi Diya Kalamba [Paata Paata Hinaya]
http://www.ananmanan.com/sinhala_lyrics/get_lyric.php?lid=737Mama Obata Tiyena Adare Tharam
Oba Malak Suwanda Malak
Obata Tiyena Adare Kiya Ganna Baa
Paluwe Thaniwela Handai Sitha Rediwa
Pata Pata Handawa Wage Paya
Sihina Danawuwaka Ma Thanikara Giya
Sinasenna Mata Awasara Denu Mena
Sitha Reyaka Unu Sumak Wage
thanks again.. tc all