Boys vs. Girls [podi game ekak]

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ehema karanna baha ne aiye.. api oyaalage sahodariyo nisa, oyaala apita udawu karanna oone.. oyaala denna gihin dan nida ganna... mama methana innam! :lol::D:lol::P
    ඔව් ඔව් නංගි උදව් නම් කරන්න ඕන තමා:(..ඒත් ඉතින් හෙට ඉස්කෝලෙ එහෙමත් ඇති නේද ? හොඳ නෑ නේ නිදි මරන්න:yes:;)

    අනික දැන් නම් සහෝදරකම් අමතක වෙන්න යන්නේ..යශියි මමයි මේක අද රෑම ඉවර කරන්න හිතන් ඉන්නේ හරිද ?:D
     
    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    ඔව් ඔව් නංගි උදව් නම් කරන්න ඕන තමා:(..ඒත් ඉතින් හෙට ඉස්කෝලෙ එහෙමත් ඇති නේද ? හොඳ නෑ නේ නිදි මරන්න:yes:;)

    අනික දැන් නම් සහෝදරකම් අමතක වෙන්න යන්නේ..යශියි මමයි මේක අද රෑම ඉවර කරන්න හිතන් ඉන්නේ හරිද ?:D
    nah aiye heta president enawa meheta.. ithin apita school holiday 1k heta! :P

    eewa amathaka karanna honda dewal neweiiii....... :rolleyes::lol::lol::D:D:P:P

    anee yannako , chocolate ekak dennam
    epa mama oyata choco 10k dennam... gihin doi baba kiyanna! :P (puusanta choco kanna hondada mandaa.. :P )
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    nah aiye heta president enawa meheta.. ithin apita school holiday 1k heta! :P

    eewa amathaka karanna honda dewal neweiiii....... :rolleyes::lol::lol::D:D:P:P

    epa mama oyata choco 10k dennam... gihin doi baba kiyanna! :P (puusanta choco kanna hondada mandaa.. :P )

    හෆෝයි.. එහෙමද ? එහෙනම් ඉතින් ඔයාට ඕනම නම් ගර්ල්ස් ලා පැරදෙන හැටි බලන් ඉන්න:D
    :විරිත්තීම:

    නෑ නෑ පැය 2 , 3 කට විතරයි අමතක කරන්නේ..මේ ගේම් එක ඉවර උන ගමන් ආයෙත් සහෝදරකම් ඒ විදිහටම තියෙනවා:yes: