සිංහල බෞද්ධ සංව්ධානය

3dpixel

Member
Mar 23, 2010
4
1
0
විජාතික බලවේග අලුත් වේශයකින් පැමිණ නටන්න හැදූ කස්තිරම ඉතා විශිෂ්ට ලෙස පරාජය කරන්න අපට හැකිවුණා. ඒ මාතෘ භූමිය ලද ජයග්රහණයක්. අප රට කෙසේ හෝ යටත් කරගන්න කැසකවන විජාතික හා ජාතික කුමන්ත්රණකරුවන්ට හොඳ පිළිතුරක් අප ලබාදිය යුතුයි. අප කෙරෙහි තැබූ විශ්වාසය අප කිසිවිටක කඩ කරන්නේ නෑhttp://www.youtube.com/watch?v=ARFVrPaaNxQ&feature=player_embedded
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මේ තියෙන්නේ අපේ කාලයේ මහා යතියවරයෙකුගේ අවසන් ගමන පිළිබද නැවත සිහි කැදවීමක් (නැවත පල කිරීමක් නම් සමාවන්න මෙම සටහන මාගේ මිතුරෙකු මට එවා තිබූ සටහනකි) ...

    මේ කාලකණ්ණි NGO හැතිකරය විසින් අකාලයේ විනාශ කරන ලද මහා පඬිරුවන. අද අපේ සෝම හාමුදුරුවො හිටියනම්, අපේම අවාසනාවට ඒ මිණි පහනත් අද අපි අතර නැහැ නමුත් එදා සෝම හාමුදුරුවො කියපු දේවල් අද එලි පිටම වෙන්න පටන් අරගෙන අපි සෝම හාමුදුරුවන්ට කරන ලොකුම උපහාරයනම් අපි අපේ සිංහල ජාතියත් බෞද්ධ දර්ශනයත් රැක ගැනීම නොවේද?. ඒක නිසා මේ තමයි සිංහල අපිට අවදි වෙන්න සුදුසුම කාලය මේ කාලයෙන් පසු සමහරවිට සිංහල කියන ජාතිය ලෝකයෙන් වඳවුන ජාතියක් වේවි. අපි අපිවම නැතිකරගන්නවද කියල හිතල බලලා වැඩකටයුතු කරමු දැන්වත් එකතු වෙමු එක පවුලක් විදිහට අපිට තියන එකම සම්පත මේ ලක් දෙරණ විතරයි ඔය එක එක උන් බිරුවට උන්ට මේ රට නැත්නම් යන්න තව රටවල් තියනවා සිංහල අපි මේ රට දාලා කොහේ යන්නද? ඒක නිසා සාඩම්බර සීහල ජාතිය සතු උරුමයන් රැක ගනිමු...

    ඔබ සැමට තෙරුවන් සරණයි!!!
    [/CENTER]

    Bohomathma Pin meka share karagaththata :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඉතාමත්ම භයානක පරාජය.... ?​

    ....පින්වත් මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං තිරිසන් අපාය පිළිබඳ
    විස්තර කියාදෙනවා. පින්වත් මහණෙනි, එහෙත් තිරිසන් අපායේ තිබෙන දුක්
    මෙපමණක්ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්න නම් පුළුවන්කමක් නෑ.
    පින්වත් මහණෙනි, එ්ක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් එක
    සිදුරක් ඇති වියදණ්ඩක් මහ මුහුදට වීසි කරනවා. එතකොට එ් විය දණ්ඩ
    පෙරදිගින් හමන සුළඟින් බටහිර පැත්තට ගෙන යනවා. බටහිරින් හමන

    සුළඟින් පෙරදිග පැත්තට ගෙන යනවා. උතුරින් හමන සුළඟින් දකුණු දිශාවට
    ගෙන යනවා. දකුණින් හමන සුළඟින් උතුරු දිශාවට ගෙනයනවා. ඔය අතරේ
    මුහුදේ එක ඇසක් පෙනෙන කණ කැස්බෑවෙක් ඉන්නවා. එ් එක ඇසක්
    පෙනෙන කණ කැස්බෑවා අවුරුදු සියයකට වාරයක් මුහුදු පතුලේ ඉඳලා උඩට
    එනවා. පින්වත් මහණෙනි, එ් ගැන කුමක්ද සිතන්නේ? එතකොට එ් කණ
    කැස්බෑවා අර එක සිදුරක් තියෙන වියදණ්ඩෙන් හිස ඇතුළට දමාවිද?”
    ”ස්වාමීනී, ඉතාමත් දීර්ඝ කාලයක් ගිය තැනකදී, යම් දවසක සිදුවෙන්නට
    පුළුවනි.”
    ”පින්වත් මහණෙනි, එ් කණ කැස්බෑවා අර එක සිදුරක් තියෙන
    වියදණ්ඩෙන් ඉතා ඉක්මනින් වුණත් හිස ඇතුළට දමන්නට පුළුවනි. නමුත්
    පින්වත් මහණෙනි, එක් වතාවක් අපායෙහි උපන් අසත්පුරුෂ බාලයා නැවත
    මනුෂ්ය ආත්මයක් ලබනවාය කියන කරුණ එයට වඩා ඉතාමත්ම දුර්ලභයි
    කියලයි මා කියන්නේ. එ් මක් නිසාද යත්, පින්වත් මහණෙනි, අපාය තුළ
    ධර්මයේ හැසිරීමක්, යහපතෙහි හැසිරීමක්, කුසල් කිරීමක්, පින් කිරීමක් නැත.
    පින්වත් මහණෙනි, අපායේ තිබෙන්නේ එකිනෙකා කා ගැනීමයි, දුර්වලයන්
    කා දැමීමයි විතරයි.
    පින්වත් මහණෙනි, එ් බාලයා බොහෝ කාලයක්, ඉතා දීර්ඝ කාලයක්
    අපායෙහි දුක්විඳීමෙන් පසු මනුෂ්ය ආත්මභාවයකට පැමිණෙන අවස්ථාවක්
    ඇතිවෙන්නට පුළුවන්. එතකොට යම් නීච කුල තියෙනවා නම්, එ් කියන්නේ
    සැඩොල් කුලයේ, වැදි කුලයේ, කුලූපොතු කුලයේ, රථකාර කුලයේ, පුක්කුස
    කුලය ආදී කුලයන්. එවැනි කුලයක තමයි උපදින්නේ. ඉතාම දිළිඳු වෙලා,
    කෑම බීම ඉතාමත් දුකසේ ලැබෙන, අමාරුවෙන් ජීවත් වෙන, පිපාස බඩගිනි
    යන්තමින් නිවාගන්නා ජීවිතයක් තමයි ලබන්නේ. එ් වගේම එ් පුද්ගලයා
    විරූපියි, දැකීමට අප්රසන්නයි. අතපය විකෘතියි. බොහෝ ආබාධවලින් යුක්තයි.
    එක්කො කණ වෙලා, එහෙම නැත්නම් කොර වෙලා, එහෙම නැත්නම් කුදුයි.
    එහෙම නැත්නම් අත පය පණ නෑ. ආහාර පාන යාන වාහන, මල්, සුවද
    විලවුන්, හොඳ ගෙවල් දොරවල් ආදිය ලැබෙන්නේ නෑ. ඊට පස්සේ ඔහු
    කරන්නේ ආයෙමත් කයෙන් දුෂ්චරිතයේ හැසිරීමයි. වචනයෙන් දුෂ්චරිතයේ
    හැසිරීමයි. මනසින් දුෂ්චරිතයේ හැසිරීමයි. ඔහු කයින් දුෂ්චරිතයේ හැසිරිලා,
    වචනයේ දුෂ්චරිතයේ හැසිරිලා, මනසින් දුෂ්චරිතයේ හැසිරිලා, කය බිඳී මරණින්
    මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයෙහි උපදිනවා.
    පින්වත් මහණෙනි, එ්ක මේ වගේ දෙයක්. සූදු කාරයෙක් මුහුණ දෙන
    පළමුවෙනි පරාජයෙන්ම ඔහු දරුවාගෙනුත් පිරිහෙනවා. අඹුවගෙනුත්

    පිරිහෙනවා. හැම වස්තුවෙනුත් පිරිහෙනවා. එ් වගේම හිරේ විලංගුවෙත්
    වැටෙනවා. පින්වත් මහණෙනි, යම්හෙයකින් සූදු කාරයෙක් මුහුණ දෙන
    පළමුවෙනි පරාජයෙන්ම ඔහු දරුවාගෙනුත් පිරිහෙනවා නම්, අඹුවගෙනුත්
    පිරිහෙනවා නම්, හැම වස්තුවෙනුත් පිරිහෙනවා නම් එ් වගේම හිරේ විලංගුවෙත්
    වැටෙනවා නම්, එ් පරාජය අල්පමාත්ර වූ පරාජයක්. නමුත් යම් හෙයකින්
    බාලයා කයින් දුෂ්චරිතයේ හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයේ හැසිරිලා, මනසින්
    දුෂ්චරිතයේ හැසිරිලා, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ,
    විනිපාත නම් වූ, නිරයෙහි උපදිනවාද, මේක තමයි අර පරාජයට වඩා ඉතාමත්ම
    භයානක පරාජය....

    (මජ්ඣිම නිකාය 3.සුඤ්ඤත වර්ගය - 3.3.9. බාලපණ්ඩිත සූත්රය)
    314
    මහමෙව්නාව ත්රිපිටක ග්රන්ථ මාලාව - අතිපූජ්ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි
     
    මොලේ පාවිච්චි කරල වැඩ කලොත් හරි.....
    සිංහල බෞද්ධයො නැගිටින එකට බය වුනේ කවුද ... හරස් කැපුවෙ කවුද කියන එක තම තමන්ම තීරනය කරල .. දැන්වත් මේ නූල පටන්ගත්ත අරමුන වෙත පානගමු.....
    දැන් නම් හරි මාර්ගයට වැටීගෙන එනවා ආයිත්......
    පිස්සු බල්ලෙක් නූලට ආවම ඒ මත්තෙ කට්ටියම ඌව පන්නන්න ගිහින් තමා මෙතනට ආපු අරමුන නැති කරගන්න හදන්න එපා...
    ශ්‍රේශ්ඨ සිංහල බෞද්ධයකු විදියට හිතන්න.......
    කරන්න ඕනා දේ කරන්න
    නමුත් ඒක කරන්න සුදුසු තැනදි.....
    අනිත් උන්ට නැති සිංහලයට තියන ලොකුම දේ තමුන්ගෙ ඔය ඔලු ගෙඩිය
    ඒක හරියට පාවිච්චි කරපල්ලා......
    නැතිනම් මේ නූලට කලින් වෙච්ච දේ ආයිත් වෙන්න පුලුවන්....
    කල්පනාකාරීව නුවනැසින් බලල වැඩ කරන්න
    බුදු සරණයි...
     
    :yes: ඔව්, හරියටම හරි අපි පිස්සු බල්ලොන්ට උත්තර දෙන්න ගියොත් එක නවතින්නෙ වැරදි තැනකින්.... ඒක නිසා පිස්සු "බල්ලො" කරන දේවල් ගනන් නොගෙන අපි අපේ වැඩේ කරගෙන යමු...
     
    Wht you mean by that ? Is that a Good thng or a bad thng ?
    hey bro... you have done great job...:yes:,
    do not worry..... keep it up...
    11.gif

    May 17, 2006
    3,632
    90
    0
    මේ තියෙන්නේ අපේ කාලයේ මහා යතියවරයෙකුගේ අවසන් ගමන පිළිබද නැවත සිහි කැදවීමක් (නැවත පල කිරීමක් නම් සමාවන්න මෙම සටහන මාගේ මිතුරෙකු මට එවා තිබූ සටහනකි) ...

    මේ කාලකණ්ණි NGO හැතිකරය විසින් අකාලයේ විනාශ කරන ලද මහා පඬිරුවන. අද අපේ සෝම හාමුදුරුවො හිටියනම්, අපේම අවාසනාවට ඒ මිණි පහනත් අද අපි අතර නැහැ නමුත් එදා සෝම හාමුදුරුවො කියපු දේවල් අද එලි පිටම වෙන්න පටන් අරගෙන අපි සෝම හාමුදුරුවන්ට කරන ලොකුම උපහාරයනම් අපි අපේ සිංහල ජාතියත් බෞද්ධ දර්ශනයත් රැක ගැනීම නොවේද?. ඒක නිසා මේ තමයි සිංහල අපිට අවදි වෙන්න සුදුසුම කාලය මේ කාලයෙන් පසු සමහරවිට සිංහල කියන ජාතිය ලෝකයෙන් වඳවුන ජාතියක් වේවි. අපි අපිවම නැතිකරගන්නවද කියල හිතල බලලා වැඩකටයුතු කරමු දැන්වත් එකතු වෙමු එක පවුලක් විදිහට අපිට තියන එකම සම්පත මේ ලක් දෙරණ විතරයි ඔය එක එක උන් බිරුවට උන්ට මේ රට නැත්නම් යන්න තව රටවල් තියනවා සිංහල අපි මේ රට දාලා කොහේ යන්නද? ඒක නිසා සාඩම්බර සීහල ජාතිය සතු උරුමයන් රැක ගනිමු...

    ih40ua.jpg

    1115w0y.jpg

    15wh3id.jpg

    ak7igj.jpg

    b968tf.jpg

    2uiaiv4.jpg

    205s9k5.jpg

    2luyxlf.jpg

    6fxlas.jpg

    24westk.jpg

    2yycfpd.jpg
    29m2cec.jpg

    11aj0uw.jpg

    5ygc4p.jpg

    1j9g5l.jpg

    112hdaf.jpg

    20zy2pv.jpg

    2092739.jpg

    161nuv7.jpg

    2m7vm34.jpg

    2555b82.jpg

    2rmpgu9.jpg

    2mo5wkz.jpg

    ru0f1s.jpg

    9u9im1.jpg

    1znvq1d.jpg

    hv6sea.jpg

    24x2d69.jpg

    dxfrwi.jpg

    21ju71s.jpg

    2vih85s.jpg

    1zlxgef.jpg

    w0gsom.jpg

    xd9rsx.jpg

    2chtmk1.jpg

    2hmhfkh.jpg

    217p74.jpg

    ඔබ සැමට තෙරුවන් සරණයි!!!

    rep+ mithraya....

    ape kathawa wena athakata geniyanna( kada kappal karala danna) kattiya pora kanawa.... owata rawatenne nathuwa ape wade api karagena yamu