DID YOU EVER THINK LIKE THIS

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Do you know?

    a human body can bear only upto 45 Del (unit) of pain.

    But at the time of giving birth, a woman feels upto 57 Del of Pain.

    This is similar to 20 bones getting fractured at a time!!!!

    LOVE UR MOM...

    God couldn't be everywhere and therefore he made Mothers...

    image002fw.jpg

    image001nyi.jpg

    image003gx.jpg

    image004x.jpg

    image005sy.jpg

    image006em.jpg

    image007z.jpg

    THE MOST BEAUTIFUL PERSON ON THIS EARTH…

    OUR BEST CRITIC …

    YET OUR STRONGEST SUPPORTER…

    "MOTHER"​
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    It's true dear Brother. Hear is a poem written by Helen Steiner Rice.
    A Mother's Love

    A Mother's love is something
    that no on can explain,
    It is made of deep devotion
    and of sacrifice and pain,
    It is endless and unselfish
    and enduring come what may
    For nothing can destroy it
    or take that love away . . .
    It is patient and forgiving
    when all others are forsaking,
    And it never fails or falters
    even though the heart is breaking . . .
    It believes beyond believing
    when the world around condemns,
    And it glows with all the beauty
    of the rarest, brightest gems . . .
    It is far beyond defining,
    it defies all explanation,
    And it still remains a secret
    like the mysteries of creation . . .
    A many splendoured miracle
    man cannot understand
    And another wondrous evidence
    of God's tender guiding hand.

    With Love, from a Sister.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අම්මා කෙනෙක් කියන්නෙ උතුම් කෙනෙක්. බාහිර පෙනුමෙන් ඔවුන්ව මිණිය නොහැකියි.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    God couldn't be everywhere and therefore he made Mothers...
    sinhala bouddayo meykata passapathyn hinawei.. eyala kiyanney god kiyala kenek naha maveemak naha kiyalane...

    anyway Nice post thanks:yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    sinhala bouddayo meykata passapathyn hinawei.. eyala kiyanney god kiyala kenek naha maveemak naha kiyalane...

    anyway Nice post thanks:yes:

    නැහැ ගසාලි, අපි මේවා වචන අර්ථයෙන් ගන්නෙ නැහැ. ඉන් අදහස් කරන්නෙ මොකක්ද කියන එකයි වැදගත්.

    බුදුදහමෙත් ඉගැන්වෙන්නෙ අම්මා කියන්නෙ ගෙදර බුදුන් බවයි. ඒක අහලා අපි තර්ක කරන්න යන්නෙ නෑ අම්මා කියන්නෙ කෙළෙසුන් ප්‍රහාණය කළ කෙනෙක්ය කියල; එහෙම නැත්නම් අම්මා කියන්නෙ ඕගොල්ලොන්ගෙ දෙවියො නෙවෙයි, අපේ බුදුන් කියල- කලින් කිව්ව වගේ මෙතනදි වැදගත් වෙන්නෙ අර්ථය මිස වචනය නෙවෙයි.
    අම්මා කියන්නෙ ඉතාම උතුම්, දරුවන්ට ඉතා කාරුණික, ප්‍රේමණිය කෙනෙක්. ඔය අර්ථය අපි හැමෝම අප විශ්වාසකරන දහමට අනුව විස්තර කරනවා.

    මෙහෙම ත්‍රෙඩ් එකකටත් ඇවිත් ඔය වගේ කාණු කතා කියන එක ගැන ලැජ්ජා වෙන්න ඕනෙ.:no:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    sinhala bouddayo meykata passapathyn hinawei.. eyala kiyanney god kiyala kenek naha maveemak naha kiyalane...

    :yes:

    අනේ ඇත්තටම, මූ වගේ මීහරකෙක්. ඔටු හුජ්ජ ටිකක් වැඩි වෙන්න බීල පෝස්ට් එකක් දාපං ඊලඟ පාර..:P
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    නැහැ ගසාලි, අපි මේවා වචන අර්ථයෙන් ගන්නෙ නැහැ. ඉන් අදහස් කරන්නෙ මොකක්ද කියන එකයි වැදගත්.

    බුදුදහමෙත් ඉගැන්වෙන්නෙ අම්මා කියන්නෙ ගෙදර බුදුන් බවයි. ඒක අහලා අපි තර්ක කරන්න යන්නෙ නෑ අම්මා කියන්නෙ කෙළෙසුන් ප්‍රහාණය කළ කෙනෙක්ය කියල; එහෙම නැත්නම් අම්මා කියන්නෙ ඕගොල්ලොන්ගෙ දෙවියො නෙවෙයි, අපේ බුදුන් කියල- කලින් කිව්ව වගේ මෙතනදි වැදගත් වෙන්නෙ අර්ථය මිස වචනය නෙවෙයි.
    අම්මා කියන්නෙ ඉතාම උතුම්, දරුවන්ට ඉතා කාරුණික, ප්‍රේමණිය කෙනෙක්. ඔය අර්ථය අපි හැමෝම අප විශ්වාසකරන දහමට අනුව විස්තර කරනවා.

    මෙහෙම ත්‍රෙඩ් එකකටත් ඇවිත් ඔය වගේ කාණු කතා කියන එක ගැන ලැජ්ජා වෙන්න ඕනෙ.:no:

    ගොඩක් වටිනව ඔයගේ රිප්ලයි එක.. බලමු මේ අදහස දිගටම තියෙනවද කියලා...
    මටත් ඕන උනේ ඕකම තමා... ත්‍රෙඩ් එක සිරාජ් දාල තිබුනනම් ඔයාලා අල්ල ගන්න පොයින් එක තමා මම පෙන්නුවේ... එතකොට ඔයාලට හයිලයිට් වෙලා පේනදේ...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ගොඩක් වටිනව ඔයගේ රිප්ලයි එක.. බලමු මේ අදහස දිගටම තියෙනවද කියලා...
    මටත් ඕන උනේ ඕකම තමා... ත්‍රෙඩ් එක සිරාජ් දාල තිබුනනම් ඔයාලා අල්ල ගන්න පොයින් එක තමා මම පෙන්නුවේ... එතකොට ඔයාලට හයිලයිට් වෙලා පේනදේ...

    කවුරු ත්‍රෙඩ් එක දැම්මත් ඔයා අල්ලගන්න පොයින්ට් එක තමා පෙණුනෙ. මින් ඉදිරියට මම කතා කරන්නෙ නෑ මෙතන, මේ ත්‍රෙඩ් එක කිලිටි වෙන නිසා.
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මට ලොව්තුරු සුවය දැෙන්
    අම්මා යන අකුරු තුනේ......
    අැයි ෙම් අය මෙපමණ වටින දිගුවකටත් අැවිත් වාද කරන්නෙ. අම්මගෙ අගයට අාගම් හේ ජාති ෙබ්දයක් නෑ. ඒක හැමෝම පිලිගන්න. දැන් අැති නේද වාදය. වෙන දිගුවක වාදය ගෙනියනවනෙ.
     
    sinhala bouddayo meykata passapathyn hinawei.. eyala kiyanney god kiyala kenek naha maveemak naha kiyalane...

    anyway Nice post thanks:yes:

    අනේ යකෝ උඹල වගෙත් පාපතරයො.....
    උඹලට අම්මල 10ක් දොලහක් හිටියත් ඔහොම කතා කොයනවද ....
    උඹ වගේ මී හරක්....
    මව කියන්නෙ උතුම් වූ කාන්තාවකට ළමයෙක් වදපු පලියටම අම්මකෙනෙක් වෙන්නෙ නෑ බොල .....
    උඹල වගේ තිරිසනුන්ට ඕක තේරෙන්නෙ නෑ ....
    ගෙදර බුදුන් අම්ම කියලයි අපි පිලිගන්නෙ ...
    උඹලට නම් එක එහෙම නෙවිනේ
    උඹල වගේ උන් ජාතක කරපු ඒ ස්ත්‍රිය මහා පවක් කරල ඇති නැති වෙන්න බෑ
    අප්‍රසන්නයි ඇත්තටම මේ වගේ පෝස්ට් බලන්නත්.....උඹල වගේ උන් ජාතක කරපු ඒ ස්ත්‍රිය මහා පවක් කරල ඇති නැති වෙන්න බෑ
    අප්‍රසන්නයි ඇත්තටම මේ වගේ පෝස්ට් බලන්නත්.....

    ඇත්තටම මාතෲධාරක ස්නේහය මැනවින් පෙන්නුම් කරන දර්ශනයක් බොහොම ස්තූති සහෝදරයා
     
    ගොඩක් වටිනව ඔයගේ රිප්ලයි එක.. බලමු මේ අදහස දිගටම තියෙනවද කියලා...
    මටත් ඕන උනේ ඕකම තමා... ත්‍රෙඩ් එක සිරාජ් දාල තිබුනනම් ඔයාලා අල්ල ගන්න පොයින් එක තමා මම පෙන්නුවේ... එතකොට ඔයාලට හයිලයිට් වෙලා පේනදේ...

    හැම පුද්යාම උඹ වගේ වපරැසින් බල අදමයො නෙවි...
    කාටද ඕක ඉස්සෙල්ලම හයිලයිට් වෙලා පෙනුනෙ....
    අපිට කියාගන්න පුලුවන් ඉතිහාසෙකුයි ආගමක් දහමකුයි තියනව ....
    මෝඩ කමට දොඩවන්න එපා ...
    ප්‍රදර්ශනය වෙන්නෙ තමාගෙ මෝඩ කම සහ ....ඉගෙනගත්ත දේවල් තමා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    sinhala bouddayo meykata passapathyn hinawei.. eyala kiyanney god kiyala kenek naha maveemak naha kiyalane...

    anyway Nice post thanks:yes:

    First of all thankx second of all I didnt post this to make someone believe in God or to prove God exists. Just wanted to show how precious our mothers are. I feel very to post this in this section should've posted in somewhere else :sorry:
     
    මට ලොව්තුරු සුවය දැෙන්
    අම්මා යන අකුරු තුනේ......
    අැයි ෙම් අය මෙපමණ වටින දිගුවකටත් අැවිත් වාද කරන්නෙ. අම්මගෙ අගයට අාගම් හේ ජාති ෙබ්දයක් නෑ. ඒක හැමෝම පිලිගන්න. දැන් අැති නේද වාදය. වෙන දිගුවක වාදය ගෙනියනවනෙ.

    මේ මිනිස්සු මිනිසත් කමේ උතුම්ම ගුනයක් වන මවු ගුනටත් ගරහන හැටි....:(:(:(:(
     
    :):yes::yes: