සිංහල බෞද්ධ සංව්ධානය

මේ මොකද අපේ උන් ටිකත් ඕක කෝට් කර කර කරන විකාරේ.....
මොලයක් නැද්ද ......ඕකා අද හවස් වෙනකොට බෑන් වෙයි.....
මෙතන ඉන්න සිංහලයො .. ලේ රත් වෙනව ඇත්ත... ඒත් මුන්ට ඕනා දේ කරන්නෙ එපා ...
මුන්ට ඕනා කට්ටියව ඔෆ් ටොපික් යවන්න ...
ඒකට අහු වෙලා මේ වගේ මෝඩ පෝස්ට් දාන්න එපා ......
කරුනා කරල ඔය පෝස්ට් එක කෝට් කරපු අය ඒක එඩිට් කරල දාන්න ...
පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න ....
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර

අනිවාර්යයෙන්ම............ අපි අපේ මාතෘකාවට යමු
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මේ මොකද අපේ උන් ටිකත් ඕක කෝට් කර කර කරන විකාරේ.....
මොලයක් නැද්ද ......ඕකා අද හවස් වෙනකොට බෑන් වෙයි.....
මෙතන ඉන්න සිංහලයො .. ලේ රත් වෙනව ඇත්ත... ඒත් මුන්ට ඕනා දේ කරන්නෙ එපා ...
මුන්ට ඕනා කට්ටියව ඔෆ් ටොපික් යවන්න ...
ඒකට අහු වෙලා මේ වගේ මෝඩ පෝස්ට් දාන්න එපා ......
කරුනා කරල ඔය පෝස්ට් එක කෝට් කරපු අය ඒක එඩිට් කරල දාන්න ...
පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න ....
ow appa math dan kuwe okamay kuwataa ahanne ne megool dan admin ge wada wadi karanawa orginal post and quote dekama delete karanna wenawa mehema karama. kochara kuwat ahanne reply karanwa. oluwa amarukarayek matahan natuwa paliyata anith ayath natanna oneda.
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
t97iia.jpg

මේ ලියුම හොඳට හැමෝම කියවන්න.....

බලන්න මේ අපේ ඉඩම් වලට වෙන දේ.....

මේත සත්‍ය ලියමක් මීට දවස් කිහිපයකට පෙර අත්සන් කල එකක්....

මේ වැඩේ තමයි හැමදාම වුනේ.......

හොඳට මේ ලියුම කියවලා අපි ඒ ගැන කතා කරමු....

t97iia.jpg

ආයෙත් පාරක් ඇස් අරලා වේ ලියුම කියවන්න

අපේ ඉඩම් ඔක්කොටම වුනේ මේ දේ....

මේ දේ හුඟක්ම වෙනනේ ගම් ප්‍රදේශවල....
නගර වල හරි අඩුයි සිද්ධ වෙනවා.....

මේ හේතු නිසා අපේ ආර්ථිකය අපේ අතින් ගිහිලි වෙනත් ජාතිකය පාලනයට යන්නා සේම
කෘෂිකර්මයටද ලඟදීම එය සිදුවේවි......
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,672
    4,532
    113
    ow appa math dan kuwe okamay kuwataa ahanne ne megool dan admin ge wada wadi karanawa orginal post and quote dekama delete karanna wenawa mehema karama. kochara kuwat ahanne reply karanwa. oluwa amarukarayek matahan natuwa paliyata anith ayath natanna oneda.

    නෑ අපෙ කටිය original post quote කරන්නෙ නෑ , එකා අපේ පොස්ට් edit කරලා එ දන්නෙ​
     
    nwnbs

    Member
    1.jpg

    පින්වත් දරුවනේ, අපේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උපාලි නම් පින්වතෙක් සසර දුකෙන් මිදෙන අදහසින් පැවිදි වුණා. ඊට පස්සේ ධර්ම විනය ඉගෙන ගෙන තවත් ස්වාමීන් වහන්සේලා සමඟ ඈත පළාතක භාවනා කිරීමට පිටත් වුණා. එහිදී ඒ ස්වාමීන් වහන්සේට නිදි නො ලබා භාවනා කිරීම නිසා ඇස් රෝගයක් හට ගත්තා. වෙදමහත්තයා කිව්වේ ඇහැට බෙහෙත් දමද්දී ඇඳේ හාන්සි වෙන්න කියලයි. බෙහෙත් අතටගත් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරන්න පටන් ගත්තා. “මං සංසාරෙ කොයිතරම් මේ ඇස් නිසා දුක් විඳින්න ඇද්ද … බෙහෙත් දම දමා කොතරම් මහන්සියකින් ඇස් දෙක සනීප කිරීමට වෙහෙස ගන්ට ඇද්ද … නමුත් මට කිසිකලෙක දී නුවණැස පාදන උතුම් ශ්‍රී සද්ධර්මය මේ ලෙසින් ලැබුණේ නෑ. උතුම් බුදු රජාණන් වහන්සේ වැඩසිටිද්දී මට ඔන කරන්නේ මේ ධර්මය අවබෝධ කරගැනීම විතරයි. ඒ නිසා වස් වසන්න කලින් මං අධිෂ්ඨාන කර ගත් විදිහට අරහත්වයට පත් නො වී මිසක් ඇඳක හාන්සි වෙන්නේ නැහැ” කියලා හිටගෙන ම යි ඇස් බෙහෙත් දැම්මේ. තමන් ගේ අධිෂ්ඨානය රැක ගන්න ඔන නිසා වෙද මහත්මයා ගේ කීම ඇහුවේ නැහැ. මේ නිසා බෙහෙත්වලින් සුව ලැබුණේ නැහැ. වෙද මහත්මයා බෙහෙත් කිරීම අත්හැරියා. අන්තිමේ දී උන්වහන්සේ අරහත්වයට පත් වෙන කොට ඇස් දෙකම අන්ධ වුණා. ඒ නිසා උන්වහන්සේට ප්‍රසිද්ධ වුණේ චක්ඛුපාල යන නමින්. රහත් වෙන්න පින තිබුණත්, ඇස් අන්ධ වුණේ මක් නිසා ද? කියා අනෙක් ස්වාමීන් වහන්සේලා බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

    ඉතින් දරුවනේ ඔය ගාථාව වදාළ බුදු රජාණන් වහන්සේ කිසිවෙක් නො දන්නා අතීත සිදු වීමක් මේ ඇස් අන්ධ වීමට බලපා තිබෙන බව පෙන්වා දුන්නා. ඈත අතීත කාලයක චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වෙද මහත්තයෙක් වෙලා සිටියා. ඇස් නො පෙනෙන දුප්පත් ගැහැණියක් ඇවිදින් ඒ වෙද මහත්තයාට මෙහෙම කිව්වා “අනේ පින්වත් වෙද මහත්තයෝ, මගේ ඇස් දෙක සනීප කරල දෙන්න. එතකොට මං දාසියක් වගේ ඔබ ළඟ සේවය කරනවා.” මෙය විශ්වාස කළ වෙද මහතා ඇය ගේ ඇස් දෙක සනීප කළා. දාසියක් වීමට අකමැති වූ ඇය ඇස් නො පෙනෙන අයුරක් පෙන්වා වෙද මහතා ගේ බෙහෙතෙන් සනීප නො වුණ බවට බොරු කිව්වා. වෙද මහතාට හරියට තරහ ගියා. “මං තිගේ ඇස් දෙක අන්ධ කරල දානවා” කියලා වෛර බැඳගත්තා. ආයෙමත් ඒ ගැහැණිය කැඳවා ඇස් අන්ධ වෙන බෙහෙතක් දුන්නා. ඒ බෙහෙතෙන් ඇය අන්ධ වුණා. වෙද මහතාට හරි සතුටු යි. නපුරු සිතින් පව්කමක් කොට කොතරම් සතුටු වුණත්, ඒ පව පස්සෙන් ඇවිදින් විපාක දෙන විදිහ හරි පුදුමයි. පවක් පල දෙන කොට එයින් සැපයක් ලැබෙන්නේ නැහැ. එයින් ලැබෙන්නේ දුකම යි.

    පින්වත් දරුවනේ, ඒ නිසා කයින් කෙරෙන පව් වන සතුන් මැරීම, අන්සතු දෙය සොරකම් කිරීම, අශීලාචාර විදිහේ ජීවිතයක් ගෙවීම හා මත්පැන් බීම ආදිය කිසිසේත් ම කරන්න එපා. ඒ වගේ ම බොරු කියා අනුන් රැවටීම, කේලාම් කියා රණ්ඩු දබර ඇති කිරීම, නරක නපුරු වචන කථා කිරීම, වැඩකට නැති හිස් දේවල් කථා කිරීම අයිති වන්නේ වචනයෙන් කෙරෙන පව්වලට යි. අනුන් ගේ දෙයට ආශා කොට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පින්පව් විශ්වාස නො කිරීම ආදිය අයිති වන්නේ සිතෙන් කෙරෙන පව්වලට යි. එවැනි සිතකින් පවක් කළෝතින්, පව් දෙයක් කිව්වෝතින්, ඔයාල ගෙ පස්සෙනුත් ඒවයේ විපාක පැමිණේවි. කරත්තෙ බැඳපු ගොනෙකු ගේ පිටිපස්සෙන් රෝදෙ කැරකෙනවා වගේ විපාකත් පැමිණේවි. ඒ නිසා හොඳ ම දෙය පව්වලින් වැළකීම ම යි.

    උපුටා ගැනීම
     
    bonapart

    Member
    Feb 24, 2010
    145
    4
    0
    නෑ අපෙ කටිය original post quote කරන්නෙ නෑ , එකා අපේ පොස්ට් edit කරලා එ දන්නෙ​
    වෑඩක් නෑ බන්!අපේ ආගමෙ පව් කියලා කියන දේවල් වලට මුන්ගෙ ආගම් වල උගන්නන් නේ එවා පින් වෑඩ කියලනෙ!:rolleyes:

    ex-සත්තු මස් පිනිස මෑරීම!
    :angry:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    වෑඩක් නෑ බන්!අපේ ආගමෙ පව් කියලා කියන දේවල් වලට මුන්ගෙ ආගම් වල උගන්නන් නේ එවා පින් වෑඩ කියලනෙ!:rolleyes:

    ex-සත්තු මස් පිනිස මෑරීම!
    :angry:
    man nam hitanne meka agamatath wada me manssayek mokak hari aulak tiyanwa. meya mokak hari manasika asanahayakin inna kenek ekko samajayen kon wechcha kenek natnam mokak hari amma taththage prashanayak ehema aya tamay me wage umatu wada karanne. egollonta one kohe hari mokak hari karala kapila penna. api ehema ayata anukamapa karamu. meya me athmayedima meka vipaka labey so dont blaim for any religion now..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,672
    4,532
    113
    වෑඩක් නෑ බන්!අපේ ආගමෙ පව් කියලා කියන දේවල් වලට මුන්ගෙ ආගම් වල උගන්නන් නේ එවා පින් වෑඩ කියලනෙ!:rolleyes:

    ex-සත්තු මස් පිනිස මෑරීම!
    :angry:

    සහතික ඈත්ත
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    මේක හොඳට බලන්න.....

    mata meka dakinamakota ape somahamuduruwo matak wenawa. ea wachana ea vidiyata ape lankawat me iranama ath wenna puluwn mehema giyoth ape aya mekata monanwahari kare nattanam. we should have atlest 3 sinhala chidrents for a family. but this is not goanna working out now. :( so sad about our sinhala jathiya.