මහින්ද තව වරක් ජනාධිපති ......
2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 18:12
මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට බව පැවසුවත් එම සංශෝධිත ව්‍යවස්ථාව කුමක්දැයි මෙතෙක් රටට හෙළි කර නැත. නමුත් පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ඇමැති ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ කතාවකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය කුමක් සඳහාද යන්න හෙළි විය.
මෙහිදී ෆවුසි අමාත්‍යවරයා පැවසුවේ "තමුන්නාන්සේලා ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. එතකොට අපිට පුළුවන් මහින්ද රාජපක්ෂ මහතාට තවවරක් ජනාධිපති තරඟෙට ඉදිරිපත් වෙලා තමුන්නාන්සේලාගේ ජනාධිපති හැටියට වැඩ කරන්න." යනුවෙනි.
ෆවුසි ඇමැතිරවරයාගේ මෙම ප්‍රකාශය අනුව මෙවර මහ මැතිවරණයේදී ශක්තිමත් ආණෟඩුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ ජනතාවට සහන ලබා සැලසීම සඳහා නොව වරත්මානයේ පවතින ව්‍යවස්ථාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි වූ ව්‍යවස්ථා නීතිය සංශෝධනය කොට නැවත වරන් මහහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව ජනාධිපතිවරයා වීමටය. ආණ්ඩුව පවසන සුභ අනාගතය මෙයද? අපට නැගෙන ගැටළුව මෙයයි.
ව්‍යවස්ථාව වෙනස් කරන්නේ මහින්දට තව වරක් ජනාධිපති වෙන්න" ෆවුසිගේ කතාවෙන් හෙළි වේ