AKON සිංදු අවුලද?

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    24237_379782719002_537214002_3809440_2781943_n.jpg

    :confused::confused:අනේ මන්ද බන් AKON ගේ සින්දුව අවුල කිව්වට මටනන් එහෙම එකක් පෙන්ඩ නෑනෙ බන් ඒකෙ බුද්ධ රූපෙ හොඳටම පෙන්නන් නෑනෙ බන් මිනිහට ඔනිකමක් තිබ්බනන් ඔක හොදට SOOM කරල පෙන්නන්න තිබ්බනේ.
    OOPS :shocked::shocked::shocked: මචන් දැන් දැනගන්ඩ හම්බුනේ AKONට ලංකාවට එන්ඩ තහනන් කරලලු. :(:(:(:(අනේ මන්ද බන්

    උබලා බලලම තීරනය කරපල්ලා සාදාරනද අසාදාරණද කියලා

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    mama me dena ganai ahanne machan..uba buddhist da?

    Ow machan man aniwa buddhist eth man samaharu wage bus eke yanakota minissunta peenda pu* ussana buddaagan karayek nemei mama. anika uba hithahanko AKONta mona magulakata buddagamata apahasa karannada??? ehema onikamak thibbanan minihata oka itawada hodata karanda thibba hodata peenda danna thibba nikan loketa penda boruwata buddagama oluwe gahan indaepa nikak modayek wage:angry::angry::angry::angry::angry::angry::angry:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Hane yakoo
    Ubalath Ena ekage waradi hoyanawa misak minihage sindu wala hodakama kawadawtah kiyanne naha neda?
    Oka tamai lankawata tama diunu wenna bari
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උගේ වැරැද්දක් නැ..........AKON ඉතින් කොහොමත් බබා නේ.........

    Sorry, Blame It On Me
    :P
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    24237_379782719002_537214002_3809440_2781943_n.jpg

    :confused::confused:අනේ මන්ද බන් AKON ගේ සින්දුව අවුල කිව්වට මටනන් එහෙම එකක් පෙන්ඩ නෑනෙ බන් ඒකෙ බුද්ධ රූපෙ හොඳටම පෙන්නන් නෑනෙ බන් මිනිහට ඔනි482;මක් තිබ්බනන් ඔක හොදට SOOM කරල පෙන්නන්න තිබ්බනේ.
    OOPS :shocked::shocked::shocked: මචන් දැන් දැනගන්ඩ හම්බුනේ AKONට ලංකාවට එන්ඩ තහනන් කරලලු. :(:(:(:(අනේ මන්ද බන්

    උබලා බලලම තීරනය කරපල්ලා සාදාරනද අසාදාරණද කියලා

    mu wage pol buruwek.... background eke hama ekama zoom karanawada yako....

    okata kiyanne wyangayen agawanawa kiyala....
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Your such Idiots, No media Constraint at all.. Igenagena tiyenawa Neda, FEATURING DAVID GUETTA who resembles and creates Techno/electronica who favours world culture and religionism to be featured in his videos, Thanks to You and the other STUPID Pissu Aya, Akon who was Only featured on it was Banned from ENTERING.
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    lankawa den irakaya, pakistanaya wage wela.
    kohomada harakek bedala yana karaththayak thiyana BnS ge song ekaka visual ekakaka harakata gahana seen ekak nisa haraka poojaneeya ratak wana india walata yanna BnS ta visa nodunnoth?
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ AKON එන නිසානේ

    sharukkhan ට සෝම හාමුදුරුවෝ....akon ට video එකක කෙලවරින් පෙනුන බුදුපිලිමයක්....(video එක හොදට බලන්න එකම තැනකදිවත් straight focus නෑ එකක්....).....ල0කාවේ මිනිස්සුන්ට කොහේ හරි කොස්සක් තියනවනේ....MJ ආවා නම් ඒත් අපේ මිනිස්සු මොනා හරි කියාවි...ල0කාවට මේ වගෙ show එකක් ලැබෙන්නේ කලාතුරකින්...ඒක නිසා මේක කොහොම හරි බලන්න යන්න උත්සහ කරන්න....AKON ආයේ කවදා ඒවිද.....? හිතලා බලන්න...:nerd:

    (මෙහෙමයි ශිහාන් ම්හිර0ගට කියලා ලැමේ අත්සන් කරගත්තු කෙල්ලො....AKON ට කියලා මොනා කරගනිවිද දන්නේ නෑ........):no:

    හැබැයි මේ කියවන 80% විතර Akon ගේ සින්දු අහන අයමයි නේ....?:baffled:
    මෙතන කෑගහන වැඩිපුර පිරිසක් මේක බලන්න යන්න විඩිහක් නැති අය හා බලන්න යන්නේ නැති අය...:baffled:

    *hmm mata ekak kiyanna ona..uge music vedios hadanna special vedio directors la innawa..ey goollo thama location hoyanne..budu pilime case ekata sampoorn akon ta mada gahanna baha....eth kawru kalath wade kathai thama..
    * akkon oya budupilime mistake eka kala..ape rate kochara minissu oyta wada aagamwaadee balu wada karanwada..
    * buddha bar..ahala athine..anna ewaye aithi karayanwa thama maranna ona..
    *samahara minissunge atheethaya maha guu godak..
    ex:- 50 cents..eminem..and most of singers
    * ai api meka mechara angata ganne.mun enne lankawe jeewath wenna neme..awilla sinduwak kiyala keeyak hari hoyaganna..
    *minissu waradi karanawa..ara sharu khan ta kala wage mey parath gu wada karanna mey wage post walin ..ape rate samahara thaka theeruwan wa polambawanwa..
    *thamun kamathi nathnam yanna epa..yannna inna un nawathwannath epa..
    * ape rate sanskruthiya ekak, americawe thawa ekak..ey deka patala ganna epa...
    *akon wage godak minissu innawa..un baluwada karanwa....eth unwa apita hadanna baha..un wena ratawal wala inna minssu..bala gathu minissu..
    * thamun ge ipa dena lamiynata mey wage wenna denna epa..agama dahama kiyala deela..honda purawasiyek karanna..
    * onama deyak onawata wada hithanna epa..rate thawath prashan thiyanwa..ewata uthara hoyanna..dupath minihek ta kama welak denna....

    anika AKON lankawata enna gattata passe ne hamootama kahanna gatte... ethakan mechchara kahuwe na ne... :lol:

    SALLI TIYANA AYA YAI..... MAAATH TICKET EKA GATTOTH ANIWA YANAWA... MOKADA ME WAGE ATI DAWANTHA SHOW EKAK LANKAWE INNA COPY KARANA ARTIST LATA KARANNA BA.... KALATH KAGE HARI SHOW EKAK COPY EKAK.. EKAI MAMA KIYANNE AKON GE SHOW EKA BALANNA..

    බුදුන් වදාළ ධර්මයට අනුව සළකා බැලුවහොත් බුදු දහමට, බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානියක් නොමැත. පාට කණ්ණාඩි උනා දමා ස්වාධීන ඇසකින් ඒ දෙස බලන ඕනෑම අයකුට එය මැනවින් පසක් වනු ඇත. අප කොතරම් කෑගැසුවද ප්රායෝගික සත්යය එය යි. බුදු සසුනට හානි පමුණුවන්නේත්, සසුන වනසන්නේත් සසුන තුළින්ම බිහිවන අධර්මවාදීන් මිසක අන්යමතධාරීන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත. එය එසේම මිස අන් අයුරකින් නොවේ. මන්ද යත් එය මේ මොහොතේ ද අප දෑස් ඉදිරියේ ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බැවිනි...

    meke innawa ponnayo ralak lankaawe mona hari kaloth uuta eka gana mokak hari prashnayak tiyan... ane attatama mun karanne me wage post dada ponna aathl ganna eka tama....
     
    Last edited:

    :yes::yes::yes::yes::D:D:D:yes::yes::yes::yes: