ඔය video shoot කරෙ ලංකාවෙ,එතකොට අපෙ ජතික විරයො ටික(මහ පරෙ ගල් වලින් ක්‍රිකට් ගහන පොරවල්) කොහෙද දන්නෙ නැ හිටියෙ
උබ කියන්නේ ඒකෝන් ගේ සින්දුව......
ඔය video shoot කරෙ ලංකාවෙ,එතකොට අපෙ ජතික විරයො ටික(මහ පරෙ ගල් වලින් ක්‍රිකට් ගහන පොරවල්) කොහෙද දන්නෙ නැ හිටියෙ
Ei ban EK 1k kagahana eun koheda danne naha hitiye.....ඔය video shoot කරෙ ලංකාවෙ,එතකොට අපෙ ජතික විරයො ටික(මහ පරෙ ගල් වලින් ක්‍රිකට් ගහන පොරවල්) කොහෙද දන්නෙ නැ හිටියෙ


eyata horenda Akon me ratata enna giye ?????![]()
නෑ දැන ගත්ත නිසා තමයි එන්න බැරි උනේ....

Ei ban EK 1k kagahana eun koheda danne naha hitiye.....![]()

මචන් මේක පාට පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා.....
මචන් සංඝ රත්නයට අනවශ්‍ය තැන්වලගියාම ඔහොම වෙනවා...... නමුත් මම මේක අනුමත කරන්නේ නැහැ.....
ඒ උනාට බුදු හාමුදුරුවෝ ඉස්සරහ බිකිණි ඇඳ ගෙන නටන එකෙන් වෙන්නේ බුද්ධාගමට අපහාසයක් නෙමෙයිද වෙන්නේ....
මචන් උබලා ඕක මහින්ද කර නම්.....
naha macho pakshabeday nathuwa mamath AKON lankawata anawata wirudday
නෑ මචන් මමත් කියන්නේ මොකා කරත් කළේ හොඳ වැඩක්......
සමහරක් කියන්වා සිරස කරපු නිසාලු මේක නැවැත්තුවේ.......
sirasa newi moka karath waradda waraddamay.... habay amathaka karanna apa ada SRK gena kota ( soma himiyange samaruma thiyana dawase)... kochchara wirudda unath nawaththuwe naha kiyala....
ඒ කාළේ හිටිය රට කරවන උදවියට කොණ්දක් නොතිබෙන්න ඇති....