ඔන්න ලියාම් නීසන්ගේ වැඩ බලන්න කැමති අයට ටේකන් 2 එනවා. ටෙකන්, අන්නෝව්න්, ද ග්රේ වගේ චිත්රපටි බලපු අය දන්නවා මේවා. පට්ට මූවිස් ටේකන් 2 නම් රිලීස් කරන්න ඉන්නේ මේ අවුරැද්දේ ඔක්තෝබර් කියලයි ආරන්චිය. එතකන් මේ ට්රේලර් එක බලපල්ලකෝ....
IMDB
වීඩියෝ එක පේන්නේ නැත්තම් මෙන්න ලින්ක් එක
http://www.youtube.com/watch?v=VpaT8NzkLgE
Last edited:


එක බලලා ඉවර උනා විතරයි දෙක කවද්ද එන්නේ කියල හොයල බැලුවේ.
Enakam iwasillak ne..@@@!!!...Thnx 4 info machn!++++